අධාරයක් කරපල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    ඉතිං එකකිං වරෙංකො. උදේට අරකෙන් හවසට මේකෙන් :dull:

    මං මේකෙන් ආවට පස්සෙ අරකෙන් ආවෙම නෑ

    බොරු නෙකිය හිටු දැන් දවස් දෙකක වෙලේ ඉඳං මේකෙන් එන්නෙ :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං මේකෙන් ආවට පස්සෙ අරකෙන් ආවෙම නෑ

    බොරු නෙකිය හිටු දැන් දවස් දෙකක වෙලේ ඉඳං මේකෙන් එන්නෙ :angry:

    හොඳා හොඳා ඕනෙ එකක්.
    හොඳ ත්‍රෙඩ් ටිකක්වත් දාපං. දාල අන්තිමට ආදාර ඉල්ලපං :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    හොඳා හොඳා ඕනෙ එකක්.
    හොඳ ත්‍රෙඩ් ටිකක්වත් දාපං. දාල අන්තිමට ආදාර ඉල්ලපං :D

    උඹනං ඉතිං දුප්පතානෙ

    උඹෙන් ඕනෙ නෑ :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹනං ඉතිං දුප්පතානෙ

    උඹෙන් ඕනෙ නෑ :love:

    මං අයිස් පැකට් එකක් කන්න තිබ්බ රුපියල් දෙක දැම්ම බලපං ඇවිල්ලද කියල :yes:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    අප්‍රේල් 21 ට පස්සේ උඹ ජොබිි එකේ වැඩට හිර උනා නේහ්........
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මං අයිස් පැකට් එකක් කන්න තිබ්බ රුපියල් දෙක දැම්ම බලපං ඇවිල්ලද කියල :yes:


    අන්න අනුරාදයො එකවුන්ට් එක චෙක් කරල බලපන් පෙසිමගෙ දෙක වැටිලද කියල
     

    Rotation

    Active member
  • Jan 9, 2019
    99
    96
    28

    මොකටද යකෝ 4000ක්. Ritalin පෙත්තක් 62 යි. දවස්30ට 1860 යිනේ බන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    කාඩ් එකක් 975යි
    කාඩ් 4ක් ඕන මාසෙකට
    3900ක් වගේ නේද..

    ගෙදරිනුත් මට කීයක් හරි දෙනව ඉතිං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    ළඟදි කෙල්ලෙක් ටෝක් කලා කිව්ව නේද? ආයෙ සෙට් උනේ නැද්ද?

    ඒනං බොරුවක් බං කිව්වෙ..

    උඹලට පොඩි ආතල් එකක් දෙන්ඩ ;)