muta owata answers nehe
sirawata machan windows8 ta ekko pissu nathnam hati... mun vage eun godak innawa ban... mun kiyana ewata nikan le puchcha ganne nathuwa idahalla... jst another dog barking to the moon...

muta owata answers nehe

uba kohomada kiyanne nithiya asadaranai kiyalaboruwata dodanne nathuwa oppu karapan mokada ndau ahanneth janadipathithumada?
thopilage awasiyata nithiyath piliganne naha
rata pawa dipu pahara kalawaddonta kohomath nithiyen samawak naha dana ganin
මචං ෆොන්සෙකට කරපු දේ නම් සම්පුර්ණයෙන්ම වැරදියි.ඒ මනුස්සයම තමයි කොටි නැති කරන එකට 50% කටත් වඩා දායක උනේ.දැන් මීනිස්සුන්ට ඒව මතක නැ.
neethiya me rate thiyena hindada Ara Wimal Weerawanasa UN eka issaraha yaka natanakota eka nawaththana apu police DIG ta "Gota" katha karala katha widihata banala ethanin yanna kiwwe... (Umbala dakinna athine video eka)
Puluwan num uththara deepan balanna
eka nithiya newei
ethana court eke thiranayak naha
policiye case ekak
kohomath anduwe minister kenekta salakana widiyak thiyenawa policiyen
ewa kada karoth loku kattiya eyalata upades denawa
ethana loku issue ekak une naha
fonseka kare colombo wala AC room eke idan balan hitapu eka
ape army eke kollo marenakota war eke anthima kale Singapore wala raja sapa gaththa
army eke okkama eka wage mahansi wela divi pudala meka dina gaththe
meka ekekta aythi naha
fonseka thama army eke kollonge jayagahanaya pawa dila ratama pawa denna haduwe
ehema ekata sudu hunu ganna epa
fonseka kare colombo wala AC room eke idan balan hitapu eka
ape army eke kollo marenakota war eke anthima kale Singapore wala raja sapa gaththa
army eke okkama eka wage mahansi wela divi pudala meka dina gaththe
meka ekekta aythi naha
fonseka thama army eke kollonge jayagahanaya pawa dila ratama pawa denna haduwe
ehema ekata sudu hunu ganna epa
Anduwe waradi deyak una num piliganin. nikan boruwata gon katha danne nathuwa.
anduwe minister kenek UN eka issarahata gihin ethana gettu block karapu eka harida? Minister kenek kiyala uta puluwanda neethiya kada karanna?
me answer ekenma therenawa umbe mole kochchara vikara wela da kiyala.
umbala wage eun ekka nikan argue karala ape le puchchaganna one na. Umba wage eun thamange demapiyoth wikunai wasiyata.

Booru puthe...
Mona rateda ? War ekak army leader kenek nathuwa kale...Mola nathi kama pennanna epa.. ahanawa pare inna army kollekgen. army eke lokka monawada karanne kiyala... \
oya hithan inne kollo hituna widiyata war eka kala kiyalada?
Shawendra silva eka widiyakatath Kamal goonarathana thawath widiyakath kala nam thamath war eka ehemamai...
Pissek wage Nayata Kahinna epa......
Anee mee looka horek wena Sajin Vaas gana mona kathaada......??![]()
![]()
http://www.lankaenews.com/Sinhala/news.php?id=14367
කේපීට හමුදා ඇඳුමක් අන්දවා එල්ටීටීඊ සාමාජිකයන්ගේ ස්වේච්ඡුා බලකායක ප්‍රධානියා කරන්න යයි
(ලංකා ඊ නිව්ස් 2010 අගෝ. 17, ප.ව.1.32* ආණ්ඩුව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ට ස්වෙච්චා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යන බව ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තාවේ.
තමාට ස්වෙච්ඡුා බලසේනාවේ කර්නල් තනතුරකට වඩා ඉහළ තනතුරක් වන බි්රගේඞ් කමාණ්ඩර් තනතුර ලබාදෙන්නැයි කේපී ඉල්ලීමක් ද කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
කේපීට ස්වෙච්ඡුා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යාම ගැන බලවත් විරෝධයක් මතු වෙමින් තිබෙන බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
යුද්ධය පැවැති කාලයේ සහ යුද්ධයෙන් පසුව හමුදාවට බඳවාගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ගෙන් වෙනම ස්වෙච්ඡුා බලකායක් ගොඩනඟා එහි ප්‍රධානියා ලෙස කේපී පත් කරන්නට යන බව ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තාවේ.
කේපී මැලේසියාවේ ක්වාලාම්පූර් සිට කොළඹට පැමිණි පසු ආරක්ෂා සහිතව කොළඹ සුපිරි නිවසක රඳවා සිටි අතර, පසුව උතුරේ දෙමළ ජනයා නැවත නඟා සිටුවීම සඳහා යැයි කියමින් කේපී මේ වන විට විශේෂ ආරක්ෂාවක් සහිත උතුරේ සුපිරි නිවසක වාසය කිරීමට පහසුකම් සලසා ඇති බවත් වාර්තාවේ.
වසර 30 පුරා පැවැති යුද්ධයේ දී පිස්තෝල උණ්ඩයේ සිට මල්ටි බැරල් උණ්ඩය දක්වා එල්ටීටීඊයට අවි සැපයුම් කෙළේද පුපුරා ගිය සියළුම බෝම්බ වලට යෙ¥ ටීඑන්ටී සහ සී4 අධි බල පුපුරණ ද්‍රව්‍ය එල්ටීටීඊයට සැපයුවේද කේ පී හෙවත් කුමරන් පද්මනාදන් විසිනි.
උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සංවර්ධන සංවිධානය (එන්.ඊ.ආර්.ඞී. ඕ.* නමින් විශේෂ ව්‍යාපෘතියක් සකස්කොට කේපී එහි ප්‍රධානියා වශයෙන් පත් කරන්නට යන බව ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණි.
Suba Anaagathayak.....!!
Konda pana thiyena ekala, meekata -rep daanawa nam, name ekath ekka daapallaa......!!![]()
![]()
eka nithiya newei
ethana court eke thiranayak naha
policiye case ekak
kohomath anduwe minister kenekta salakana widiyak thiyenawa policiyen
ewa kada karoth loku kattiya eyalata upades denawa
ethana loku issue ekak une naha
Eka aththa banඅපේ වින්8 අය්යාගේ තවත් වැඩක්.........
මදක් සිතන්න.....
මොහු අතුලගේම සරුපයට හිමිකම් කියන්නෙක්ද ??? (මොහු අතුල විය නොහැක )
නමුත් මොහු කරන්නේද අපෙ එලකිරි මිතුරන් දේශපලනික වශයෙන් කෙටවීම නොවේද ????
මොහු වල් පල් කිය අසන ප්‍රශ්න මග අරිමින් යන බව මොහුගේ ත්‍රෙඩ් කියවීමෙන් හොදින් තෙරුම් ගත හැකිය.......
මොහුගේ ත්‍රෙඩ් වෙනුවෙන් කලය වැය කිරීමෙන් ඵලක් ඇත්දැයි මදක් සිතන්න.........
. Eth me buruwa kiyana ewata le rathwenawane.
