අධිකරණය

අධිකරණය, විනිසුර

  • 100%ක් හොඳයි. නීති ගරුකයි

    Votes: 1 3.3%
  • 50%ක් හොඳයි. නීති ගරුකයි

    Votes: 15 50.0%
  • 90%ක්ම දූෂිතයි

    Votes: 7 23.3%
  • 70%ක්ම දූෂිතයි

    Votes: 7 23.3%

  • Total voters
    30

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    අධිකරණය යනු පොතේ හැටියට යුක්තිය පසිඳලන තැනක්
    අධිකරණය උත්තරීතර විය යුතුයි. 100%ක් අපක්ෂපාතී විය යුතුයි

    ඒත් ඡන්දය ලබා දුන්න 28දෙනාගෙන් 27ක්ම කියල තියෙන්නෙ අධිකරණය විස්වාස කරන්ඩ බෑ කියල