අධිකරණය

අධිකරණය, විනිසුර

  • 100%ක් හොඳයි. නීති ගරුකයි

    Votes: 1 3.3%
  • 50%ක් හොඳයි. නීති ගරුකයි

    Votes: 15 50.0%
  • 90%ක්ම දූෂිතයි

    Votes: 7 23.3%
  • 70%ක්ම දූෂිතයි

    Votes: 7 23.3%

  • Total voters
    30

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    අධිකරණය, විනිසුරුවරුන් සහ නීතීඥවරුන්...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    කවුරුහරි වෝට් එකක් දීල තියෙනව.
    තැන්කියු :love:

    තව කට්ටිය බලන්ඩ වෝට් කරන්ඩ
    හැබැයි කරන දෙයක් රහසින් කරන්ඩ
    නීතීඥ සංගමයෙන් නඩුවක් වැටෙන්ඩ පුලුවන් :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113



    බලන්ඩ කම්මැලි එවුන් ඉන්නවනං 8:36 ඉඳං බලන්ඩ :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බං උඹ ඔහොම අමුතු ප්‍රශ්න අහන්නෙ ?
    කැපී පේන්ඩද ?

    නෑ මනුස්සයෝ. අපි කොහොමද දන්නෙ විනිසුරුවරු නීතීඥයො දූශිතද නැද්ද කියල? :confused: වෙච්චි දේ විනිසුරුවරය දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ. සිද්දියට මුහුණ දීපු උන් විතරයි දන්නෙ ඇත්තටම වුනේ මොකක්ද කියල. විනිසුරුවරු කරන්නෙ ඒ ටික ඒ මිනිස්සුන්ගෙන් වෙන වෙනම අහල තීන්දුව දෙන එක. ඒ දීපු තීන්දුව දූශිතද නැද්ද කියල අපි කියන්න අපි සිද්දිය දැනගන්න එපායැ ? :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    අධිකරණය 100%ක් දූෂණයෙන් තොරයි කියල තියෙන්නෙ එක්කෙනයි..
    ඌත් මාත් එක්ක තරහටද කොහෙද :P
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    Ado dan Lankawe 80% minissu kiwwoth Adikarane dushithai kiyala, Un okkotama Ida tiyenawada Prison wala? apahasa kara kiyala Prison ekata danna okoomawa?