අධික ප්රතිලාභ ගෙනෙන ආයෝජන - HYIP (High Yield Investment Program)

කට්ටියට කියන්නේ යන්නේ අන්තර්ජාලයෙන් අධික ලාභයක් ලබන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක හදුන්වන්නේ HYIP (High Yield Investment Program) . මෙහෙම වෙබ් අඩවිගනනාවක් අන්තර්ජාලයේ තිබුනට ගොඩක් ඒවා බොරු හා ඉතා ඉකමනින් අන්තර්ජාලයෙන් අතුරුදන් විය හැකි වෙබ් අඩවි. ඉතින් මේවායේ මුදල් ආයෝජනය කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. පොඩි ගානක් ආයෝජනයා කරලා වැඩේ කරන් යන්න. මම අදට එක අඩවියක් දෙන්නම් මෙයාලා 2% දවසට ගෙවනවා. මෙක 2008 ඉදන් තියෙන සමාගමක්. 50$ වගේ දාලා බලන්න.
1. මේකෙදී ඔබට ඊ වොලට් එකක් හදාගන්න වෙනවා. ඒකට මම යෝජනා කරනවා payeer ගිනුමක් . මෙතනින් හදාගන්න . සල්ලි ගන්න එයාලගෙම මාස්ටර්කාඩ් එක අපිට බාවිතා කරන්න පුලුවන් වෙනවා.
2. මේකට ඔබට මුදල් දාගන්න වෙනවා පලමුවෙන්නම. ඒකට ඔබේ ඩෙබිට් කාඩ් පත හෝ ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කරන්න. එහෙම නැත්නම් මේ ගිණුමක් හිමි අයෙකුගෙන් මුදල් ඉල්ලාගන්නත් පුලුවන්. කාඩ් එකෙන් පළවෙනි පාර සල්ලි දාද්දි ඔබේ අයිඩී එකයි කාඩ් එකයි එක ලග තියලා පින්තූරයක් එවන්න කියයි.
සල්ලි දාගන්න එක පස්සේ කරගන්න හරි සල්ලි දාගත්තානම් හරි දැන් අපිට අවශ්‍ය සයිට් එකේ ලියාපදිංචි වෙමු
3. මෙන්න තියෙනවා අදාල සමාගමට සම්බන්ධ වෙබ් අඩවිය . පින්තූරය මත කිලික් කරලා ගිහින් ලියාපදිංචි වෙන්න
දවසේ කැමති දවසක සල්ලි ආපහු ගන්න පුලුවන්.
5. 20%- 30% දවසට ගෙවන ඒවත් තියෙනවා ඊලග එකෙන් අරගෙන එන්නම් ,
මේ මම මේක ලියන වෙලාවේ ඔය සමාගමෙන් එක එක අය එලියට ගත්තු සල්ලි
මට සහයෝගයක් ලෙස මගේ රෙෆ් ලින්ක් වලින් රෙජිස්ටර් වෙන්න කැමති අය මෙතනින් ගිහින් සහයෝගයක් දෙන්ට
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
අධික ප්රතිලාභ ගෙනෙන ආයෝජන - HYIP (High Yield Investment Program)
කට්ටියට කියන්නේ යන්නේ අන්තර්ජාලයෙන් අධික ලාභයක් ලබන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක හදුන්වන්නේ HYIP (High Yield Investment Program) . මෙහෙම වෙබ් අඩවිගනනාවක් අන්තර්ජාලයේ තිබුනට ගොඩක් ඒවා බොරු හා ඉතා ඉකමනින් අන්තර්ජාලයෙන් අතුරුදන් විය හැකි වෙබ් අඩවි. ඉතින් මේවායේ මුදල් ආයෝජනය කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. පොඩි ගානක් ආයෝජනයා කරලා වැඩේ කරන් යන්න. මම අදට එක අඩවියක් දෙන්නම් මෙයාලා 2% දවසට ගෙවනවා. මෙක 2008 ඉදන් තියෙන සමාගමක්. 50$ වගේ දාලා බලන්න.
1. මේකෙදී ඔබට ඊ වොලට් එකක් හදාගන්න වෙනවා. ඒකට මම යෝජනා කරනවා payeer ගිනුමක් . මෙතනින් හදාගන්න . සල්ලි ගන්න එයාලගෙම මාස්ටර්කාඩ් එක අපිට බාවිතා කරන්න පුලුවන් වෙනවා.
Code:
https://payeer.com/
සල්ලි දාගන්න එක පස්සේ කරගන්න හරි සල්ලි දාගත්තානම් හරි දැන් අපිට අවශ්‍ය සයිට් එකේ ලියාපදිංචි වෙමු
3. මෙන්න තියෙනවා අදාල සමාගමට සම්බන්ධ වෙබ් අඩවිය . පින්තූරය මත කිලික් කරලා ගිහින් ලියාපදිංචි වෙන්න
දවසේ කැමති දවසක සල්ලි ආපහු ගන්න පුලුවන්.
5. 20%- 30% දවසට ගෙවන ඒවත් තියෙනවා ඊලග එකෙන් අරගෙන එන්නම් ,
මේ මම මේක ලියන වෙලාවේ ඔය සමාගමෙන් එක එක අය එලියට ගත්තු සල්ලි
මට සහයෝගයක් ලෙස මගේ රෙෆ් ලින්ක් වලින් රෙජිස්ටර් වෙන්න කැමති අය මෙතනින් ගිහින් සහයෝගයක් දෙන්ට
Code:
https://justpaste.it/s7xk
Last edited:
anyway good post machan

dan uba earn karala thiyenawada mewayin