අධික ප්‍රතිලාභ ගෙනෙන ආයෝජන - HYIP (High Yield Investment Program)

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අධික ප්‍රතිලාභ ගෙනෙන ආයෝජන - HYIP (High Yield Investment Program)

    අධික ප්‍රතිලාභ ගෙනෙන ආයෝජන - HYIP (High Yield Investment Program)

    කට්ටියට කියන්නේ යන්නේ අන්තර්ජාලයෙන් අධික ලාභයක් ලබන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක හදුන්වන්නේ HYIP (High Yield Investment Program) . මෙහෙම වෙබ් අඩවිගනනාවක් අන්තර්ජාලයේ තිබුනට ගොඩක් ඒවා බොරු හා ඉතා ඉකමනින් අන්තර්ජාලයෙන් අතුරුදන් විය හැකි වෙබ් අඩවි. ඉතින් මේවායේ මුදල් ආයෝජනය කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. පොඩි ගානක් ආයෝජනයා කරලා වැඩේ කරන් යන්න. මම අදට එක අඩවියක් දෙන්නම් මෙයාලා 2% දවසට ගෙවනවා. මෙක 2008 ඉදන් තියෙන සමාගමක්. 50$ වගේ දාලා බලන්න.

    1. මේකෙදී ඔබට ඊ වොලට් එකක් හදාගන්න වෙනවා. ඒකට මම යෝජනා කරනවා payeer ගිනුමක් . මෙතනින් හදාගන්න . සල්ලි ගන්න එයාලගෙම මාස්ටර්කාඩ් එක අපිට බාවිතා කරන්න පුලුවන් වෙනවා.

    Code:
    https://payeer.com/
    2. මේකට ඔබට මුදල් දාගන්න වෙනවා පලමුවෙන්නම. ඒකට ඔබේ ඩෙබිට් කාඩ් පත හෝ ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කරන්න. එහෙම නැත්නම් මේ ගිණුමක් හිමි අයෙකුගෙන් මුදල් ඉල්ලාගන්නත් පුලුවන්. කාඩ් එකෙන් පළවෙනි පාර සල්ලි දාද්දි ඔබේ අයිඩී එකයි කාඩ් එකයි එක ලග තියලා පින්තූරයක් එවන්න කියයි.
    සල්ලි දාගන්න එක පස්සේ කරගන්න හරි සල්ලි දාගත්තානම් හරි දැන් අපිට අවශ්‍ය සයිට් එකේ ලියාපදිංචි වෙමු

    3. මෙන්න තියෙනවා අදාල සමාගමට සම්බන්ධ වෙබ් අඩවිය . පින්තූරය මත කිලික් කරලා ගිහින් ලියාපදිංචි වෙන්න

    Code:
    https://coince.com/

    4. 10$ තමයි අවම ගණන. 2% පොළිය දවසට,
    දවසේ කැමති දවසක සල්ලි ආපහු ගන්න පුලුවන්.

    5. 20%- 30% දවසට ගෙවන ඒවත් තියෙනවා ඊලග එකෙන් අරගෙන එන්නම් ,

    මේ මම මේක ලියන වෙලාවේ ඔය සමාගමෙන් එක එක අය එලියට ගත්තු සල්ලි

    මට සහයෝගයක් ලෙස මගේ රෙෆ් ලින්ක් වලින් රෙජිස්ටර් වෙන්න කැමති අය මෙතනින් ගිහින් සහයෝගයක් දෙන්ට

    Code:
    https://justpaste.it/s7xk
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    API DANA PODI GANATA MEYA ME WAGE POLIYAK DENNE.DANNA KENEK PODDAK KIYANNAKO

    උන් කරන්නේ බන් බිට්කොයින් මයිනින් , පවර්ජෙනරේට් කරන එක තමයි කරන්නේ. 100$ දැම්මොත් මාසෙට 60$ හොයාගන්න පුලුවන්. මාස දෙකක් දාලා තිබ්බා කියන්නේ ඔයාගේ සම්පූර්ණ මුදල ආපහු අතට ඇවිත්. බැරි වෙලා හරි මේක නැවතුනා කියමුකෝ ඒත් ප්‍රශ්නයක් නෑ , මොකද ඔයාගේ ගාන හොයාගෙන ඉවරයි. ඒක හින්දා වැඩිය ආයෝජනය කරන්න යන්න එපා. 100$ තමයි මගේ ගාන , බිත්තර ඔක්කොම එක මල්ලට දාන්න එපා , තව සයිට් කීපයක් තියෙනවා ඒවත් නිවාඩුව දෙන්නම්.

    • Like
    Reactions: nadeeraLK

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home

    wat u mean by බැරි වෙලා හරි මේක නැවතුනා කියමුකෝ ඒත් ප්‍රශ්නයක් නෑ ?? ethkota salli ape account ekata auto enawada? or podak meka explain karahanko ane,,, from the account creating in sl bank:eek:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    thanka machan try karala balanna ona meka.me dawas wala salli monawa hari karannama ona wela thiyenne.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    wat u mean by බැරි වෙලා හරි මේක නැවතුනා කියමුකෝ ඒත් ප්‍රශ්නයක් නෑ ?? ethkota salli ape account ekata auto enawada? or podak meka explain karahanko ane,,, from the account creating in sl bank:eek:

    mama kalin HYIP kala. ekaparatama site eka wahala dala un missing wenawa ban. e wenakota investment eka apahu hoyan thibboth hodai. nethnam ithin baduma thama. oya HYIP kiyana eka delipihiyen kiri kanawa wage deyak. hari time eka set unoth profit ekak hoya ganna puluwan. wasanawath thiyenna ona :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    wat u mean by බැරි වෙලා හරි මේක නැවතුනා කියමුකෝ ඒත් ප්‍රශ්නයක් නෑ ?? ethkota salli ape account ekata auto enawada? or podak meka explain karahanko ane,,, from the account creating in sl bank:eek:

    මේ වගේ සයිට් වලින් 95% විතර එක පාර නැතිවෙලා යන ඉඩ බොහොම වැඩී. ඒක හින්දා මේ වගේ සයිට් එකක් පටන් ගන්න මුල්කාලේ තමන්ගේ ප්‍රතිලාභය හොයාගන්න ඕනා. ආපහු සල්ලි එන්නෑ බන් වැහුනොත් , කවුද කියලා හොයාගන්නත් නෑ. මම කිව්වේ අපි 100$ දැම්ම කියමුකෝ , අපිට මාසෙට 60$ එනවා , එතකොට මාස 2 අපි දාපු මුදල අපිට ඇවිත් . මේ සයිට් එක රෙජ් වෙච්ච එකක් ඒකයි කිව්වේ.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    මේ වගේ සයිට් වලින් 95% විතර එක පාර නැතිවෙලා යන ඉඩ බොහොම වැඩී. ඒක හින්දා මේ වගේ සයිට් එකක් පටන් ගන්න මුල්කාලේ තමන්ගේ ප්‍රතිලාභය හොයාගන්න ඕනා. ආපහු සල්ලි එන්නෑ බන් වැහුනොත් , කවුද කියලා හොයාගන්නත් නෑ. මම කිව්වේ අපි 100$ දැම්ම කියමුකෝ , අපිට මාසෙට 60$ එනවා , එතකොට මාස 2 අපි දාපු මුදල අපිට ඇවිත් . මේ සයිට් එක රෙජ් වෙච්ච එකක් ඒකයි කිව්වේ.
    ohh elas...
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    mama kalin HYIP kala. ekaparatama site eka wahala dala un missing wenawa ban. e wenakota investment eka apahu hoyan thibboth hodai. nethnam ithin bamaduma thama. oya HYIP kiyana eka delipihiyen kiri kanawa wage deyak. hari time eka set unoth profit ekak hoya ganna puluwan. wasanawath thiyenna ona :)
    elas..wasanawanmna me 2016 labapu kam idala.heheh :D:yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Sure ekakda? Scam nemey neda?

    Capture2.png

    Capture3.png

    Capture1.png
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔව්වගෙ එවුන් මචං අපේ සල්ලි කොහෙවත් ඉන්වෙස්ට් කරන්නෙ නෑ උන් කරන්නෙ වැටෙන සල්ලි වලින් රෝල ගහන එක මුල් කාලෙ මුදල් වෙලාවට ගෙවල විශ්වාසයක් ගොඩ නගා ගන්නව ඊට පස්සෙ අපි කරන්නෙ එක්කො අතින් සල්ලි දානව එහෙම නැත්තම් සල්ලි ආපහු නොගෙන එහෙමම පොලිය හැදෙන්න දෙනව ඔන්න ඔය ස්ටෙප් එකට ආවම බඩු බනිස්
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔව්වගෙ එවුන් මචං අපේ සල්ලි කොහෙවත් ඉන්වෙස්ට් කරන්නෙ නෑ උන් කරන්නෙ වැටෙන සල්ලි වලින් රෝල ගහන එක මුල් කාලෙ මුදල් වෙලාවට ගෙවල විශ්වාසයක් ගොඩ නගා ගන්නව ඊට පස්සෙ අපි කරන්නෙ එක්කො අතින් සල්ලි දානව එහෙම නැත්තම් සල්ලි ආපහු නොගෙන එහෙමම පොලිය හැදෙන්න දෙනව ඔන්න ඔය ස්ටෙප් එකට ආවම බඩු බනිස්

    :(
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ම්චන් අපි සමනයෙන් වියාපාරයක් බිසිනස් එකක් කරාම අඩුම තරමින් 30% ලාභයක් එන්න ඔනැ එකට නම් කොච්චර නම් මහන්සි වෙන්න ඔනැද?

    මෙතන ලාභ % එක 60%ක් , එක නිසා මචන් high risky ඉන්වෙස්මන් එකක් අර කිව්වත් වගේ මෙකේ උපරිම අවස්තාවකදි මුන් සල්ලි අරගෙන වෙඩ් අඩවිය වහලා මාරු වෙන්වා. wesite registared එක වුන කියලා කිසිම නිතීයානුකුලත්වයක් නැහැ එක නිසා රැවටිලා සල්ලි නැතිකරගන්න එපා
     
    ඔව් , මම කියන්නේ පොඩි ගානක් දාගන්න ඊට පස්සේ එකෙන් සම්පූර්ණ ලාභ උනාට පස්සේ ඒ සල්ලි ඕන්නම් ගන්න නැත්නම් ඕව මොනිටර් කරන තව සයිට් තියේන්වා ඒව එක්ක අප්ඩේට් ඉන්න.