අධික ප්‍රතිලාභ ගෙනෙන ආයෝජන - HYIP (High Yield Investment Program)

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    freelance parak dapan ban naththam ebay selling hari..athe thiyena sathetath kelawenawada owa :P

    ඩොලර් 50 වගේ දාලා බලපන් , මාස දෙකෙන් ඒ ගාන හොයන් ඉවරයි , ඊට පස්සේ එකතු වෙන ඔක්කොම ප්‍රොෆිට් විතරයි. අලුතින් පටන් ගන්න ට්‍රස්ට් සයිට් එක්ක වැඩ කරන්න ගන්න ඕනා ,

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    ඩොලර් 50 වගේ දාලා බලපන් , මාස දෙකෙන් ඒ ගාන හොයන් ඉවරයි , ඊට පස්සේ එකතු වෙන ඔක්කොම ප්‍රොෆිට් විතරයි. අලුතින් පටන් ගන්න ට්‍රස්ට් සයිට් එක්ක වැඩ කරන්න ගන්න ඕනා ,

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    onna othana thamai kattiyata kelawenne :P

    aluthen patan ganna ewa kohomada ban trust karanne :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    onna othana thamai kattiyata kelawenne :P

    aluthen patan ganna ewa kohomada ban trust karanne :lol:

    රී-විවිස් බලපන් බන් , මනිමේකින් ගෲප් එකේ , ඊට පස්සේ ඕව මොනිටර් කරන තව සයිට් තියෙනවා , එකක දාලා ඒකෙන් ලාභේ හොයාගෙන ඊට පස්සේ වැඩේ කරන් යන්න ඕනා , එතකොට පාඩුවක් නෑ

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    රී-විවිස් බලපන් බන් , මනිමේකින් ගෲප් එකේ , ඊට පස්සේ ඕව මොනිටර් කරන තව සයිට් තියෙනවා , එකක දාලා ඒකෙන් ලාභේ හොයාගෙන ඊට පස්සේ වැඩේ කරන් යන්න ඕනා , එතකොට පාඩුවක් නෑ

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    review dennam ban ona tharam $5 . lol..

    ahinsaka missunwa mulawe daana epa yakoo...higa kaapan paare:yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    review dennam ban ona tharam $5 . lol..

    ahinsaka missunwa mulawe daana epa yakoo...higa kaapan paare
    :yes:

    සයිට් එක ගෙවලා නෑ , ස්කෑම් කියලා කොහෙහරි දාලා තියනවද බලපන්. රිවිව් බලන්න කිව්වේ කොයින්ස් සයිට් එකේ නෙමේ යකෝ , තව සයිට් තියෙන්නේ ඕවා මොනිටර් කරන. මම මේ එකෙන්ගෙන්වත් සල්ලි පර්ස් එකෙන් අරගෙන බලෙන් දාන්නේ නෑනේ , ඕන්නම් දාන්න පුලුවන් , නැත්නම් නිකන් ඉන්න පුලුවන්. කොච්චර ට්‍රස්ට් උනත් නැතිවෙන්නත් පුලුවන් , ඔය ගෝල්ඩන් කී එකට උනේ. පාර හිගාකාපන් උබ

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සයිට් එක ගෙවලා නෑ , ස්කෑම් කියලා කොහෙහරි දාලා තියනවද බලපන්. රිවිව් බලන්න කිව්වේ කොයින්ස් සයිට් එකේ නෙමේ යකෝ , තව සයිට් තියෙන්නේ ඕවා මොනිටර් කරන. මම මේ එකෙන්ගෙන්වත් සල්ලි පර්ස් එකෙන් අරගෙන බලෙන් දාන්නේ නෑනේ , ඕන්නම් දාන්න පුලුවන් , නැත්නම් නිකන් ඉන්න පුලුවන්. කොච්චර ට්‍රස්ට් උනත් නැතිවෙන්නත් පුලුවන් , ඔය ගෝල්ඩන් කී එකට උනේ. පාර හිගාකාපන් උබ
    මොනිටර් සයිට් විශ්වාස කරන්න පුලුවන් කියල කවුද කියන්නෙ? $500+ ගෙවනව මොනිටර් සයිට් එකකට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    payeer lankawata bene ban

    උන්ගේ කාඩ් එක ගන්න පුලුවන් , මෙහෙට ශිප් කරන්නේ නෑ , වෙන රටක ඉන්න යාලුවෙක්ට යවලා , ඌට කියලා මෙහෙට ගෙන්න ගනින්. නැත්නම් පේයර් ඉදන් පේසා වලට වගේ එක්ස්චෙන්ජ් කරගනින්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :baffled: dan uba earn karala thiyenawada mewayin :D

    Capture.png

    50 දාලා තියෙන්නේ , ඊලග මාසේ ඕකෙන් 30$ ආපුවාම ඒක අරන් දානවා තව තැනක