අධික ප්‍රතිලාභ ගෙනෙන ආයෝජන - HYIP (High Yield Investment Program)

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්වගෙ එවුන් මචං අපේ සල්ලි කොහෙවත් ඉන්වෙස්ට් කරන්නෙ නෑ උන් කරන්නෙ වැටෙන සල්ලි වලින් රෝල ගහන එක මුල් කාලෙ මුදල් වෙලාවට ගෙවල විශ්වාසයක් ගොඩ නගා ගන්නව ඊට පස්සෙ අපි කරන්නෙ එක්කො අතින් සල්ලි දානව එහෙම නැත්තම් සල්ලි ආපහු නොගෙන එහෙමම පොලිය හැදෙන්න දෙනව ඔන්න ඔය ස්ටෙප් එකට ආවම බඩු බනිස්

    සක්විති කරා වගේ වැඩක් වගේ ද එ කියන්නේ?
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Capture.png

    50 දාලා තියෙන්නේ , ඊලග මාසේ ඕකෙන් 30$ ආපුවාම ඒක අරන් දානවා තව තැනක
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    50usd dammahama ubata maseta 60%k hambawenawa akiyanne 30usd

    maasa thunak yanakan un dawasata 2% gane gewanawa eyin passe iwarayi .aye gewanne nah.........

    maasa thunakata 40usd laabayak enawa . ehemayi oka wenne ban .un capital eka ayeth denne nah ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඔව් මට ඔක්කොම හම්බෙන්නේ 90
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පේපෑල් එකෛ් තියෙන ඩොලර් මේකට දාන්න පුලුවන්ද?

    පේ පෑල් වලින් ඩිරෙක්ට් බෑ , එක්ශ්චෙන්ජ් එකකින් දාගන්න
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔව් , මම කියන්නේ පොඩි ගානක් දාගන්න ඊට පස්සේ එකෙන් සම්පූර්ණ ලාභ උනාට පස්සේ ඒ සල්ලි ඕන්නම් ගන්න නැත්නම් ඕව මොනිටර් කරන තව සයිට් තියේන්වා ඒව එක්ක අප්ඩේට් ඉන්න.

    ඔව්වට අහු වෙන්න එපා කසුනො මම බර ගානකට කෙලවගෙන ඉන්නෙ ඔව්වට ගිහිල්ල
    ඔවුන් අපි දාන සල්ලිවලින්ම 25% විතර අපිට දෙනව අනිත් ටිකට ඔවුන් කෙලිනව ඒක ඉතින් ඉර හද වගේ ෂුවර් ඔව්ව මොනිටර් කරන එවුන් ඔක්කොටම හපන් උන් අරුන්ව ප්‍රෙමා්ට් කරන්නෙ සල්ලි වලට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව්වට අහු වෙන්න එපා කසුනො මම බර ගානකට කෙලවගෙන ඉන්නෙ ඔව්වට ගිහිල්ල
    ඔවුන් අපි දාන සල්ලිවලින්ම 25% විතර අපිට දෙනව අනිත් ටිකට ඔවුන් කෙලිනව ඒක ඉතින් ඉර හද වගේ ෂුවර් ඔව්ව මොනිටර් කරන එවුන් ඔක්කොටම හපන් උන් අරුන්ව ප්‍රෙමා්ට් කරන්නෙ සල්ලි වලට

    50$ දැම්මා බන්, ඕන හුයන්නක් වෙන්න කියලා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431

    $500 per site :P
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    50$ දැම්මා බන්, ඕන හුයන්නක් වෙන්න කියලා
    හු යන්න weyi mcn..................................ඔය සූදු කෙලින වැඩේට වඩා හොඳ නැද්ද බන් ෆොරෙx ට්‍රේඩ් එකක් දැම්මනම්. ලොස්ට් එකට යනවනම් ක්ලොස් කරන්නවත් පුලුවන් මචන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හු යන්න weyi mcn..................................ඔය සූදු කෙලින වැඩේට වඩා හොඳ නැද්ද බන් ෆොරෙx ට්‍රේඩ් එකක් දැම්මනම්. ලොස්ට් එකට යනවනම් ක්ලොස් කරන්නවත් පුලුවන් මචන්.

    ubata barida matath ekka forex karanna.:P invest karannam :P
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ubata barida matath ekka forex karanna.:P invest karannam :P
    උඹේ අදහස මල් හතයි. වැඩේ තියෙන්නෙ මට හිතුනම ට්‍රේඩ් දන්නෙ නෑ සති 2-3 වගේ. අනික ප්‍රොෆිට් එකෙන් කීයක් දෙන්නද? අවුරුද්දට % ගානක් දෙන්නද? හදිසියේ උබට සල්ලි ඕන උනොත් ලොස්ට් එකට හරි ක්ලෝස් කරන්නද? මට මාව විස්වාස උනාට උඹට මාව විස්වාසද? $1000 න් එහා පැත්තට උඹ දාන්න කැමතිද? මහ අවුල් ගොඩක් වෙනව මචන්. අනික අනිවාර්යෙන්ම ප්‍රොෆිට් හොයන්න ඕන නේද කියල හිතෙද්දි හිතට රිලැx එකක් නෑ. ඒක ඊටත් වඩා කරදරයි මචන්.:)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උඹේ අදහස මල් හතයි. වැඩේ තියෙන්නෙ මට හිතුනම ට්‍රේඩ් දන්නෙ නෑ සති 2-3 වගේ. අනික ප්‍රොෆිට් එකෙන් කීයක් දෙන්නද? අවුරුද්දට % ගානක් දෙන්නද? හදිසියේ උබට සල්ලි ඕන උනොත් ලොස්ට් එකට හරි ක්ලෝස් කරන්නද? මට මාව විස්වාස උනාට උඹට මාව විස්වාසද? $1000 න් එහා පැත්තට උඹ දාන්න කැමතිද? මහ අවුල් ගොඩක් වෙනව මචන්. අනික අනිවාර්යෙන්ම ප්‍රොෆිට් හොයන්න ඕන නේද කියල හිතෙද්දි හිතට රිලැx එකක් නෑ. ඒක ඊටත් වඩා කරදරයි මචන්.:)
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    උඹේ අදහස මල් හතයි. වැඩේ තියෙන්නෙ මට හිතුනම ට්‍රේඩ් දන්නෙ නෑ සති 2-3 වගේ. අනික ප්‍රොෆිට් එකෙන් කීයක් දෙන්නද? අවුරුද්දට % ගානක් දෙන්නද? හදිසියේ උබට සල්ලි ඕන උනොත් ලොස්ට් එකට හරි ක්ලෝස් කරන්නද? මට මාව විස්වාස උනාට උඹට මාව විස්වාසද? $1000 න් එහා පැත්තට උඹ දාන්න කැමතිද? මහ අවුල් ගොඩක් වෙනව මචන්. අනික අනිවාර්යෙන්ම ප්‍රොෆිට් හොයන්න ඕන නේද කියල හිතෙද්දි හිතට රිලැx එකක් නෑ. ඒක ඊටත් වඩා කරදරයි මචන්.:)

    account manage karana eka nam godak risk ban .. loss wenna hari thaniyama trade karana eka thama good
     
    • Like
    Reactions: u.saradiyel