ඔව්වගෙ එවුන් මචං අපේ සල්ලි කොහෙවත් ඉන්වෙස්ට් කරන්නෙ නෑ උන් කරන්නෙ වැටෙන සල්ලි වලින් රෝල ගහන එක මුල් කාලෙ මුදල් වෙලාවට ගෙවල විශ්වාසයක් ගොඩ නගා ගන්නව ඊට පස්සෙ අපි කරන්නෙ එක්කො අතින් සල්ලි දානව එහෙම නැත්තම් සල්ලි ආපහු නොගෙන එහෙමම පොලිය හැදෙන්න දෙනව ඔන්න ඔය ස්ටෙප් එකට ආවම බඩු බනිස්
![]()
50 දාලා තියෙන්නේ , ඊලග මාසේ ඕකෙන් 30$ ආපුවාම ඒක අරන් දානවා තව තැනක
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
50usd dammahama ubata maseta 60%k hambawenawa akiyanne 30usd
maasa thunak yanakan un dawasata 2% gane gewanawa eyin passe iwarayi .aye gewanne nah.........
maasa thunakata 40usd laabayak enawa . ehemayi oka wenne ban .un capital eka ayeth denne nah ...
පේපෑල් එකෛ් තියෙන ඩොලර් මේකට දාන්න පුලුවන්ද?
ඔව් , මම කියන්නේ පොඩි ගානක් දාගන්න ඊට පස්සේ එකෙන් සම්පූර්ණ ලාභ උනාට පස්සේ ඒ සල්ලි ඕන්නම් ගන්න නැත්නම් ඕව මොනිටර් කරන තව සයිට් තියේන්වා ඒව එක්ක අප්ඩේට් ඉන්න.
ඔව්වට අහු වෙන්න එපා කසුනො මම බර ගානකට කෙලවගෙන ඉන්නෙ ඔව්වට ගිහිල්ල
ඔවුන් අපි දාන සල්ලිවලින්ම 25% විතර අපිට දෙනව අනිත් ටිකට ඔවුන් කෙලිනව ඒක ඉතින් ඉර හද වගේ ෂුවර් ඔව්ව මොනිටර් කරන එවුන් ඔක්කොටම හපන් උන් අරුන්ව ප්රෙමා්ට් කරන්නෙ සල්ලි වලට
කසුනා වැඩිම ආදායමක් ලැබෙන ආයෝජන මේ ලරිසංකාවේ තියෙන්නේ එකයි.....50$ දැම්මා බන්, ඕන හුයන්නක් වෙන්න කියලා
කසුනා වැඩිම ආදායමක් ලැබෙන ආයෝජන මේ ලරිසංකාවේ තියෙන්නේ එකයි.....
අන්න ඒකට සෙට් වෙමු..........

කසුනා වැඩිම ආදායමක් ලැබෙන ආයෝජන මේ ලරිසංකාවේ තියෙන්නේ එකයි.....
අන්න ඒකට සෙට් වෙමු..........
ඔව්වට අහු වෙන්න එපා කසුනො මම බර ගානකට කෙලවගෙන ඉන්නෙ ඔව්වට ගිහිල්ල
ඔවුන් අපි දාන සල්ලිවලින්ම 25% විතර අපිට දෙනව අනිත් ටිකට ඔවුන් කෙලිනව ඒක ඉතින් ඉර හද වගේ ෂුවර් ඔව්ව මොනිටර් කරන එවුන් ඔක්කොටම හපන් උන් අරුන්ව ප්රෙමා්ට් කරන්නෙ සල්ලි වලට

හු යන්න weyi mcn..................................ඔය සූදු කෙලින වැඩේට වඩා හොඳ නැද්ද බන් ෆොරෙx ට්රේඩ් එකක් දැම්මනම්. ලොස්ට් එකට යනවනම් ක්ලොස් කරන්නවත් පුලුවන් මචන්.50$ දැම්මා බන්, ඕන හුයන්නක් වෙන්න කියලා
හු යන්න weyi mcn..................................ඔය සූදු කෙලින වැඩේට වඩා හොඳ නැද්ද බන් ෆොරෙx ට්රේඩ් එකක් දැම්මනම්. ලොස්ට් එකට යනවනම් ක්ලොස් කරන්නවත් පුලුවන් මචන්.
invest karannam 
උඹේ අදහස මල් හතයි. වැඩේ තියෙන්නෙ මට හිතුනම ට්රේඩ් දන්නෙ නෑ සති 2-3 වගේ. අනික ප්රොෆිට් එකෙන් කීයක් දෙන්නද? අවුරුද්දට % ගානක් දෙන්නද? හදිසියේ උබට සල්ලි ඕන උනොත් ලොස්ට් එකට හරි ක්ලෝස් කරන්නද? මට මාව විස්වාස උනාට උඹට මාව විස්වාසද? $1000 න් එහා පැත්තට උඹ දාන්න කැමතිද? මහ අවුල් ගොඩක් වෙනව මචන්. අනික අනිවාර්යෙන්ම ප්රොෆිට් හොයන්න ඕන නේද කියල හිතෙද්දි හිතට රිලැx එකක් නෑ. ඒක ඊටත් වඩා කරදරයි මචන්.ubata barida matath ekka forex karanna.invest karannam
![]()

උඹේ අදහස මල් හතයි. වැඩේ තියෙන්නෙ මට හිතුනම ට්රේඩ් දන්නෙ නෑ සති 2-3 වගේ. අනික ප්රොෆිට් එකෙන් කීයක් දෙන්නද? අවුරුද්දට % ගානක් දෙන්නද? හදිසියේ උබට සල්ලි ඕන උනොත් ලොස්ට් එකට හරි ක්ලෝස් කරන්නද? මට මාව විස්වාස උනාට උඹට මාව විස්වාසද? $1000 න් එහා පැත්තට උඹ දාන්න කැමතිද? මහ අවුල් ගොඩක් වෙනව මචන්. අනික අනිවාර්යෙන්ම ප්රොෆිට් හොයන්න ඕන නේද කියල හිතෙද්දි හිතට රිලැx එකක් නෑ. ඒක ඊටත් වඩා කරදරයි මචන්.![]()