අධික රස්නය....

SIC

Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    මේක පුළුවන් හැම දෙනෙක්ම කරන්න. ඉතා හොද වැඩක්.
    <3
    බලු තඩියව දැන් හැමදාම නාවනවා.....
    එකනම් පොඩ්ඩක් බලාගෙන මචන්

    online photo upload

    කුරුල්ලන්ට වල්ගෙන් ගහනව ලේන..😅
    මේ තියෙන්නේ Idea <3
    පොඩි එවුන්ට මරිසි දැම්මට ලොකු එවුන් එකක් හැරෙන්න අමාරුයි, අපේ වත්තේ කොට්ටෝරුවෝ ජෝඩුවක් ඉන්නවා උන් ලෑල්ලේ කනකොට යාළුවෝ ෆුල් සැලෙන්ඩර් :lol::lol:

    පව් මොනා උනත් ලේනා කියන්නේ හැම වෙලේම පණ බයෙන් ඉන්න සතෙක්, පාරේ වාහනයක් හයියෙන් යන්න බෑ බිම හිටපු එකා ගහට නැගලා ඉවරයි. හතර පාරක් ලේන්නු හදලා තියනවා, අවුරුද්දක ඉඳන් ඇස් ඇරපු නැති පැටියෙක් හොයනවා තාම හොයාගන්න බැරි උනා. :(:(
    ඔව් මචන් හරි අහිංසක සතෙක්

    අපෙත් කෑමයි, වතුරයි වරදින්නේ නෑ. වතුරේ නානවා දකිනකොට පුදුම සතුටක් වගේම කනවා දකිනකොට ආතල් එකේ හිනා වේවි ඉන්න පුළුවන්. කෑම ලෑල්ලට වැඩියෙන්ම එන්නේ ලේන්නු මං හිතන්නේ ලෝකේ බෙදාගෙන කන්න දන්නෙම නැති සත්තු ජාතියද කොහෙද, හැතැම්මයක් දුර ඉන්න එකාවත් කෑම පැත්තක දාලා එලෝගෙන යනවා, ආතල් :lol::lol:
    ඔව් බන්
    නියමයි. මාත් කුරුළු ලෑල්ලක් හදල තියෙන්නෙ. වතුරත් තියල තියෙන්නෙ නාන්න බොන්න. දැන් ලේන්නු එහෙම පුරුදු වෙලා.
    <3
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔව් මචන් හරි අහිංසක සතෙක්
    අහිංසකයි කිව්වට අහිංසකයි කියන්නත් බෑ :lol::lol:
    මාස දෙකක් විතර වෙනකොට දත් කකියන්න ගන්නකොට තමයි යාළුවගේ රඟේ තේරෙන්නේ, tv බලන වෙලාවට යටින් ඇවිල්ලා විලුඹ අල්ලනකොට තමයි තරු විසිවෙන්නේ. වෙලාවකට මල පැන්නාම එලෝගෙන එනවා හපන්න, කලාතුරකින් තමයි ලේ එන්න හපන්නේ නැත්නම් තරු විතරයි පනින්නේ. :lol:

    ඔය ඔක්කොම කරලා අන්තිමට කකුල දිගේ උරහිසට ඇවිල්ලා හුරතල් වෙනකොට ඉතින් ඔක්කොම අමතකයි. එකම දේ නිදාගන්න ඇඳට හුරු කරන්න හොඳ නෑ එහෙම උනොත් ඌගේ ආයුෂ අඩු වෙනවා.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    බෝල කොහොමද බෝල දෙක කුල් කොරන්නේ :baffled::baffled::baffled:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    අහිංසකයි කිව්වට අහිංසකයි කියන්නත් බෑ :lol::lol:
    මාස දෙකක් විතර වෙනකොට දත් කකියන්න ගන්නකොට තමයි යාළුවගේ රඟේ තේරෙන්නේ, tv බලන වෙලාවට යටින් ඇවිල්ලා විලුඹ අල්ලනකොට තමයි තරු විසිවෙන්නේ. වෙලාවකට මල පැන්නාම එලෝගෙන එනවා හපන්න, කලාතුරකින් තමයි ලේ එන්න හපන්නේ නැත්නම් තරු විතරයි පනින්නේ. :lol:

    ඔය ඔක්කොම කරලා අන්තිමට කකුල දිගේ උරහිසට ඇවිල්ලා හුරතල් වෙනකොට ඉතින් ඔක්කොම අමතකයි. එකම දේ නිදාගන්න ඇඳට හුරු කරන්න හොඳ නෑ එහෙම උනොත් ඌගේ ආයුෂ අඩු වෙනවා.
    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    කිරි හට්ටියක් තියල තියෙන්නෙ මාත්. කුරුල්ලො වැඩිය එන්නෙ නෑ බිම තියන නිසා, පූස් කැරිය ශොට් එක දෙන්න බලන් ඉන්නෙ කොයිවෙලෙත්. :angry:
    උඩකින් තව එකක් තියන්න ඔනි..

    Look Back And Forth GIF by sheepfilms
    ඔව් බං අපේ පූසි තමා රැකගෙන ඉන්නෙ
    මහ බළලනං සතෙක් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ

    මේ තියෙන්නෙ කෑම පිගානයි වතුර හට්ටියයි.


    PREmYFM.jpg


    සමහර දවස්වල ගිරව් ජෝඩු එනව
    එයාල අපේ කාමරංග ගස්වල ගෙඩිත් කනව
    ගෙඩි කිව්වට එයාල කන්නෙ ගෙඩිය ඇතුලෙ තියෙන චූටි ඇට
    කාමරංග ගෙඩි පොඩි ගැට කාලෙම හොටෙන් චූටි කෑලි කඩල බිම දානව. ඇතුලෙ තියෙන ඇට විතරනෙ කන්නෙ
    බඩු බිම වැටිල තියෙනවනං උඩ බලන්නෙ නැතුව කිව්වැකි ගිරව් දෙන්නෙක් ගහේ කියල 😅
     
    Last edited:

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    දැනුවත්වීම වැදගත්!

    අධික උනුසුම් මාසවලදී මී මැස්සන්ට පරිබෝජනය කිරීම සඳහා සීමිතව මල් සහ අනෙකුත් ආහාර ප්‍රභවයන් ඇත.
    ජලය ද හිඟ වන අතර බොහෝ මී මැස්සන් තටාකවලින් ජලය පානය කිරීමට උත්සාහ කරන විට දියේ ගිලී මිය යයි.
    ඇපල් හෝ සොයාගැනීමට පහසු ඉදුනු පලතුරක් අඹරා බඳුනකට දමා වතුර ටිකක් එකතු කරන්න.
    මී මැස්සන්ට පලතුරු වලින් සීනි ලබා ගැනීමටත් ජලය පානය කිරීමටත් පලතුරු කැබලි මත නැගී සිටිය හැකි බැවින් දියේ ගිලී නොසිටීමටත් හැකි වනු ඇත.
    අපගේ මී මැසි ගහනය තර්ජනයට ලක්ව ඇත, අපට හැකි සෑම සහයෝගයක්ම ඔවුන්ට ලබා දෙමු🤝
    ඔබට 🙏 ස්තූතියි 🐝
    (උපුටාගැනීම සහ පරිවර්තනය MK)
    Maduranga Kariyawasam


    FB_IMG_1710657845921.jpg