අධික වේදනාවයි සිංහලු

Aug 18, 2011
6,147
788
0
රත්තරං;16569141 said:
නිකන් වැටිලා තියෙන්නේ බන්. ආරන්චි වෙච්ච විදිහට ඕක වෙලා තියෙන්නේ අව්රුද්දට ගමේ හියහම

:eek::eek::eek: කොහොමින් කොහොමින් හරි රත්තරං එක්ස්පෝස්ඩ්. අර සරං බුවා රත්තරං කියලා කැලෑ පත්තර වදීවි :P:P:P
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රත්තරං;16569159 said:
    අර විල්පත්තු කැලේ කපපු එක පස්සේ ඉන්නේ හිතපු නැති පුද්ගලයෙක් බන් :(
    :oo: ඒ මොකද්ද ඒ කතාව.... කව්ද. රිෂාඩ් නෙමේද? :oo:
    කොහොමත් ඔය වගේ වැඩ අස්සෙ ඉන්නෙ පේන එවුන් නෙමේ. සැඟවුණු හස්ත තියෙන්නෙ.:oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යාළුවා;16569134 said:
    ඇක්වා එකේ 35 විතර පෙට්‍රල් වැඩ නෙහ් :dull: හැබැයි ඔය හයිබ්‍රිඩ් ගහන්නෙ කෙටිකාලීන පාවිච්චියට කියන්නෙ ඇත්තද? අවුරුදු 5-10, ඊට පස්සෙ ජප්පෝ වාහනේ Recycle කරනවලු නේද?
    අපේ උන් ගන්නෙ සදා ඔබ මගෙ කියන්න නෙ :oo:

    මම මුල ඉදලම කියන්නෙත් අද කියන්නෙත් හයිබ්‍රිඩ් ගන්න එපා. තේරුමක් නෑ. ඕවා ග්‍රීන් කාර් කන්සෙප්ට් එකකට හදපුවා මිසක් ආර්තික වාසි ගන්න හදපුවා නෙමේ

    ps- samanne parawal walanam 35k karanne ban. uparima 25k wage karai. uparimama
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16569129 said:
    ඔහොම කරලා තියෙනව බන්. මම ඇහැට දැකල තියෙනවා කේස් 20ක් විතර :baffled:
    කපන්න නෙමේ ගස් නැගල උගුල්ලලා දාන්න පුළුවන්නෙ

    ඉතින් බන් පොල් වල්ල දාන්න නම් වෙන ඇක්සිඩන්ට් එකක් වෙලා ඩැමේජ් වෙලා තියෙන්න ඕන :P:P දැං ඔය වාහනේ වෙන ඩැමේජ් එකක් වෙලා ඊට පස්සෙද පොල් වල්ල දාලා තියේන්නේ :shocked::shocked:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16569161 said:
    ඒවා නං හොඳ වැඩ :lol::lol:
    ඒක දැකල කට්ටියට කොර වෙන්න ඇති. හරියට ගේම ගහන්න අවසර දුන්න වගේ :rofl:
    අර මුස්ලිම් එකාව නං හොයල කපන්න ඕනෙ ආගම් විකෘති කරනවට :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16569162 said:
    :eek::eek::eek: කොහොමින් කොහොමින් හරි රත්තරං එක්ස්පෝස්ඩ්. අර සරං බුවා රත්තරං කියලා කැලෑ පත්තර වදීවි :P:P:P

    දැනටමත් ගහලා.. දැක්කේ නැද්ද?:lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;16569159 said:
    අර විල්පත්තු කැලේ කපපු එක පස්සේ ඉන්නේ හිතපු නැති පුද්ගලයෙක් බන් :(

    :confused::confused: රිශාද් බද්දුදීන් නෙවෙයිද??
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16569162 said:
    :eek::eek::eek: කොහොමින් කොහොමින් හරි රත්තරං එක්ස්පෝස්ඩ්. අර සරං බුවා රත්තරං කියලා කැලෑ පත්තර වදීවි :P:P:P
    එහෙම කළා කියල මොනවා කරන්නද...:oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16569175 said:
    ඉතින් බන් පොල් වල්ල දාන්න නම් වෙන ඇක්සිඩන්ට් එකක් වෙලා ඩැමේජ් වෙලා තියෙන්න ඕන :P:P දැං ඔය වාහනේ වෙන ඩැමේජ් එකක් වෙලා ඊට පස්සෙද පොල් වල්ල දාලා තියේන්නේ :shocked::shocked:
    කියන්න බෑ. උඩට මොකක් හරි වැදුනද දන්නෙ නෑනෙ උගෙම වරදින්. ටිකක් වැදුනත් අම්බානක වද්දල තමා ක්ලෙම් කරන්නෙ. ඉන්ෂුවරන්ස් එකට සල්ලි පුදන ඒකත් අපරාදෙනෙ :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රත්තරං;16569173 said:

    මම මුල ඉදලම කියන්නෙත් අද කියන්නෙත් හයිබ්‍රිඩ් ගන්න එපා. තේරුමක් නෑ. ඕවා ග්‍රීන් කාර් කන්සෙප්ට් එකකට හදපුවා මිසක් ආර්තික වාසි ගන්න හදපුවා නෙමේ

    ps- samanne parawal walanam 35k karanne ban. uparima 25k wage karai. uparimama

    :dull: ඒක තමා ගන්නෙ නැත්තෙ. ගන්න හිටියා. අයිඩියා එක අතෑරල දැම්ම ගොඩ කාලෙකට කලින්.
    තවමත් ටොයෝටා සහ නිසාන් පමණයි :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක කියෝලා පොඩ්ඩක් හිනා වෙයල්ලා :baffled:
    tag.png
    ගණිකාවක් සමග 18+
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යාළුවා;16569181 said:
    ඒක දැකල කට්ටියට කොර වෙන්න ඇති. හරියට ගේම ගහන්න අවසර දුන්න වගේ :rofl:
    අර මුස්ලිම් එකාව නං හොයල කපන්න ඕනෙ ආගම් විකෘති කරනවට :oo:

    මහනායක හාමුදුරුවොත් බයයි බං වචනෙ වැරදුනොත් එයාලටත් වෙන්නෙ අර මොහොමඩ් වටරැකට වෙච්ච සන්තෑසියමනෙ :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යාළුවා;16569167 said:
    :oo: ඒ මොකද්ද ඒ කතාව.... කව්ද. රිෂාඩ් නෙමේද? :oo:
    කොහොමත් ඔය වගේ වැඩ අස්සෙ ඉන්නෙ පේන එවුන් නෙමේ. සැඟවුණු හස්ත තියෙන්නෙ.:oo:

    රිෂාඩ් ඌරා ඉන්නේ තුන්වෙනියට. ඔය වෙන ගේමක් යන්නේ. හම්බ ගේමක් තමා. ඒත් දුර දිග නොබලන සිංහල දෙන්නෙක් ඉන්නවා. ඔය හැම පොල් අතු මඩුවක් ඇතුලෙම බයික් ත්‍රී වීල් තියෙනවා. දුප්පත් උන් නෙමේ, ඉඩම් මංකොල්ලයක් සහ මුදල් ගසා කෑමක් සමග රට විකුනා බඩ වඩාගැනීමක් යන්නේ බන්. උන්ට තියෙන ආර්තිකෙත් එක්ක කිසිම පහසුකමක් නැති විල්පත්තුවේ රිංගන්න ඕනේ නෑ,

    ඕක ගැන දැනට ඔන්ලයින් ප්‍රසිද්දියේ කතා නොකර ඉමු
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16569215 said:
    මහනායක හාමුදුරුවොත් බයයි බං වචනෙ වැරදුනොත් එයාලටත් වෙන්නෙ අර මොහොමඩ් වටරැකට වෙච්ච සන්තෑසියමනෙ :rofl:

    එහෙමමත් කියන්න බෑ. මහනායක හාමුදුරුවො බයට නෙමේ එහෙම කිව්වෙ. :no:මහනායක හාමුදුරුවො කලිනුත් ඔය වගේ දේවල් කියල තියෙනවා. වැඩිය කැමති නෑ මේ ආණ්ඩුවට :no:
    මහනායක හාමුදුරුවො එහෙම කියන්න ඇත්තෙ එහෙම දෙයක්වත් කොහොමහරි කරන්න ඉතුරු වෙලා ඉන්නෙ බො.බ.සේ නිසා. විසෙන් විස නසී වගේ :nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රත්තරං;16569220 said:
    රිෂාඩ් ඌරා ඉන්නේ තුන්වෙනියට. ඔය වෙන ගේමක් යන්නේ. හම්බ ගේමක් තමා. ඒත් දුර දිග නොබලන සිංහල දෙන්නෙක් ඉන්නවා. ඔය හැම පොල් අතු මඩුවක් ඇතුලෙම බයික් ත්‍රී වීල් තියෙනවා. දුප්පත් උන් නෙමේ, ඉඩම් මංකොල්ලයක් සහ මුදල් ගසා කෑමක් සමග රට විකුනා බඩ වඩාගැනීමක් යන්නේ බන්. උන්ට තියෙන ආර්තිකෙත් එක්ක කිසිම පහසුකමක් නැති විල්පත්තුවේ රිංගන්න ඕනේ නෑ,

    ඕක ගැන දැනට ඔන්ලයින් ප්‍රසිද්දියේ කතා නොකර ඉමු

    :oo: ඒක හරි. හිරු හාඩ්ටෝක් එකේ රිෂාඩ් අඬාගත්ත හැටි දැක්කම හිතාගන්න පුළුවන්.
    අවුලක් නෑ එලියට එයිනෙ ඕව කවද හරි
    4.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16569189 said:
    එහෙම කළා කියල මොනවා කරන්නද...:oo:

    සිඟිති ආතල් ගන්න, ත්‍රෙඩ් කන්න :lol::lol: මොන වැදගත් පෝස්ට් එක දැම්මත්, ෆේක් 10කින් විතරා ඇවිත් කුණුහරුප එක්ක ඔය ෆොටෝ එක දාලා ත්‍රෙඩ් එක විනාස කරලා ක්ලෝස් කරන්න :baffled::baffled: අම්ම්පා උඹත් නෙලුම් මලෙන් ඉපදිලා වගේ :P:P