අධික වේදනාවයි සිංහලු

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    apo mewa papadam car neda ban

    Hugak new cars walata weak body ekak enne machan safety reason ekak nisa poddak googel karala balanna:)anika hugak usa thenaka idala pol wallak wetunama aqua nemai onema aluth car ekakata ohoma wenawa:no:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙරලුනා කියන්නේ චප්පංනේ මචන්??

    කාර් එකට පොල් වල්ල වැටිලා මෙහෙමනං වාහනේ පෙරලුනා කියන්නේ චප්පංනේ මචන්???:baffled::baffled: ආයේ හදල වුනත් තියාගන්න හොඳ වාහනයක් කියලනම් හිතෙන්නෑ.......:no::no:

    දුක් මහන්සියෙන් හම්බුකරල ගත්ත වාහනයක්නං අයිතිකාරය පවු. :(ඉන්ෂුවරන්ස් ක්ලේම් එක හම්බවේවා කියා පතමි.:)
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ado pol gedi 4kta mehema talenna mewa malu tin metal walinda hadala tiyenne?eka parak mage fb14 ekata garage eke wahale kadan hood ekata wetuna...eka ebunewath nane ban....

    :) matath kalin ekak thibba patta hayiyayi ban dan wahana wage newe :frown:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අයිතිකාරය නම් මාර කරුමක්කාරයෙක් අමු පොල් වල්ලක්ම වැටෙන්න ...

    කවුරුහරි වල්ල කඩන්...........!!! මන්තරේ මතුරලද දන්නෑ:lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;16566509 said:
    කොහෙද මේ කැලෑවක් අස්සෙ ගියෙ? :(

    බින්දු;16566511 said:
    :baffled::baffled::baffled: කාගේ කාර් එකක්ද මේ

    hafoi :(
    so sad

    කචෙන්ස්කි;16566604 said:
    වාහනේ තමා අන්තවදී ජාතිවාදී ආගම්වාදී රත්තරන් ගේ..

    රත්තරන්ගෙද බන් වාහනෙ:shocked::shocked::shocked:::(:(:(

    කචෙන්ස්කි;16566653 said:
    ඉක්මනට ෆොටො ටික සේව් කරගන්න ඔනා කැබින් එකෙන් අදුන ගත්තැකි. කැරියා ඔක කාටහරි විකුනන්න බැරි නැ..

    :shocked: රත්තරන් මාමේ.... මක්කෑයි මේ උනේ....... :shocked: :(

    මේ වගේම, අපි බස් හදන ගැරේජ් එකේ, 18- කාර් එකකට, උන් උවමනාවෙන් පොල් ගෙඩි දෙකක් වට්ටෝලා තිබ්බා ක්ලේම් එකක් ගන්න..... හෆ්ෆා..... ෆොටෝ එකක් ගන්න අමතක උනා නේ මට ඒකේ...... ඒකේ නම් උන් වීදුරුව විතරයි කුඩු කරගෙන තිබ්බේ..... :P

    මේක upload කරලා තියන FB link ඒක දානද
    රත්තරං අපිට ආතල් දෙනවා :lol::lol::lol:මටනම් හිනහා :rofl::rofl:

    :lol::lol::P:P
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    oops-4580387.jpg