1. ඉන්ශුවරන්ස් ක්ලේම් පුලුවන්ද බන් මෙව්වට?
2. මගේ යාලුවෙක්ගෙ වහනයක් හැප්පිලා .. ඉන්සුරන්ස් එකේ එකා කියල 5000 දෙන්නම් හදා ගන්න කියල.. මුට මල පැනල ඌට යකඩ පොල්ලකින් ගහල හිරේ තාම
2. මගේ යාලුවෙක්ගෙ වහනයක් හැප්පිලා .. ඉන්සුරන්ස් එකේ එකා කියල 5000 දෙන්නම් හදා ගන්න කියල.. මුට මල පැනල ඌට යකඩ පොල්ලකින් ගහල හිරේ තාම

ක්ලේම් දෙනවා..... මේකත් හදිසි අනතුරක් කියලා වැටෙන්නේ...... 

නැත්තන් ගෙඩියක් දෙකක්නෙ වැටෙන්නෙ 
ලේලන්ඩ් එකක් උඩට වැටුනා නම්, පොල් ගෙඩිය ලෙලි ගැහිලම තමා බිමට වැටෙන්නේ...... 