Last edited:
රත්තරං;16567460 said:ඔව් ඉතින්, යාලුවෙක්ගේ එකක් තමා
කෝ මම කොතනද කිව්වේ මගේ කාර් එක කියලා???
මේ ෆේක් අනාතයොනේ මේක මගේ කියලා නැටුවේ
කොහොම උනත් ෆොටෝ එක අයින් කරපන්. ඌට කාර් එක හදලවත් විකුනගන්න බැරිවෙයි. ඒකයි නම්බර් එක මැකුවේ

meka upload karala tiyenne attatama rattaran da danne na ....
ehema nam uge okkoma info tiyenawa etana![]()
ඕකා මලාට අහුවෙන්න කරන්නේ නැහැ මු කටියව අන්දනවා බන් පොඩි ආතල් ඒකක් දෙන්නේ
රත්තරං;16567477 said:පොටෝ එක මකපිය බන්.. අර කලු සිංහලයා ඕක හදලා විකුනලත් හමාරයි![]()
itin bn uu fb eke daala tiyenne number ekat ekka.
eka hinda uuta awulak natuwa ati.
ube yaluwa tikak uba wage![]()
රත්තරං;16567504 said:අන්දන්න අදහසක් නම් නෑ මචන්. කවදාවත් මේකේ මම ඇඩ් දාලා නෑ
අනික මේ ඇක්වා කියන්නේ මහ ලොකු කාර් නෙමේ බන්
වාහනයක් දැක්කහම මට මතක් වෙන්නේ උබල තමා


අනුන්ගේ වාහනයක ෆොටෝ දාගෙන මෙතන අඬන්නේ මොකද බන්.?
අපහු අරාබිය පැත්තේ ගිහින් කීයක් හරි හොයාගෙන වරෙන්.


link eka deepanko rattaranva allagannaමේක upload කරලා තියන FB link ඒක දානද
රත්තරං අපිට ආතල් දෙනවාමටනම් හිනහා
![]()

අනුන්ගේ වාහනයක ෆොටෝ දාගෙන මෙතන අඬන්නේ මොකද බන්.?
අපහු අරාබිය පැත්තේ ගිහින් කීයක් හරි හොයාගෙන වරෙන්.
why අපි මකන්නේ ඕක දැනට FB හැම තැනම ගිහින් ඉවරනේ
කක්කුසී ටිකයි වලන් පිගන් ටිකයි හෝදලා අවදා මෙතන පිගන් හෝදන්න


රත්තරං;16567393 said:mokakinda ban happuwe??
1.bus
2.car
3.bike
4. mamage bada happila![]()

රත්තරං;16567552 said:ඒ උනාට මේ ත්‍රෙඩ් එක දැම්මේ මමනේ බන්???
උබ කොටු කරපු එකෙන් අයින් කරපන්. රන්දීර් උගේ එක මකයි

![]()
ඔන්න එයාගේ ඩැමේජ්..... දැක්කනේ.... ලේලන්ඩ් රොක්ස්..... CEB ලයිට් කණු සක්ස්.....![]()
![]()
ok meka admin kenekta kiyala maka ganiniko ban![]()