අධික වේදනාවයි සිංහලු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: ක්ලේම් දෙනවා..... මේකත් හදිසි අනතුරක් කියලා වැටෙන්නේ...... :yes:

    හික්ස්..... මාත් තව ටික දවසක් බලලා, ඉන්ෂුවරන්ස් එකේ එකෙක්ට ගහනවා...... CEB එකේ ලයිට් කණුවක් කඩපු එකට, ක්ලේම් එක දුන්නේ නෑ තවම....... :angry:

    ලයිට් කනු කඩන්න එපා යකෝ. අහින්සක අපි කලුවරේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16567240 said:
    ලයිට් කනු කඩන්න එපා යකෝ. අහින්සක අපි කලුවරේ

    24x0vur.jpg


    :dull: ඔන්න ලයිට් කණුවක හයිය..... මේක මේ හයියෙන් වැදිලා එහෙම නෙවේ..... :no: යන්තම් ගෑවිලා රිවස් කරද්දි...... :P ලේලන්ඩ් :love: :D :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;16567199 said:
    අම්මට සිරි පොල් වල්ලේ පවර් එකද අලුත් කාර් වල තහඩු වල පවර් එකද?ඉන්ෂුවරන්ස් එකෙන් නම් ඕක කණ්ඩම් කරයි සමහරවිට..ඒත් අපේ ටින්කර් අයියලට ඕක ගොඩ දාන එක සුළු දෙයක්...

    oka gemak nathuwa haduwahaki. hood eka pitin thibbahakine ban
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මොන ලබ්බ හුයන්නක් ද??? තොපිලට පිස්සුද??....
    අල්ලාගේ ප්‍රියස් යුයි... ශිවාගේ පොල්ලු යි....බො.බ.සේ එන්ජිමයි....
    මට නිකන් පිස්සු වගේ....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ බඩාට ෆොටෝ එකක්වත් දාගන්න බැරි හැටි.:angry:
    මේ තියෙන්නෙ මහලොකු ලයිට් කනුව.:lol:

    dePGNuI.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොන ලබ්බ හුයන්නක් ද??? තොපිලට පිස්සුද??....
    අල්ලාගේ ප්‍රියස් යුයි... ශිවාගේ පොල්ලු යි....බො.බ.සේ එන්ජිමයි....
    මට නිකන් පිස්සු වගේ....

    ප්‍රියස් නෙමේ. ඇක්වා හැච්බැක් ටින් එකක්
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මේක upload කරලා තියන FB link ඒක දානද
    රත්තරං අපිට ආතල් දෙනවා :lol::lol::lol:මටනම් හිනහා :rofl::rofl:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේක upload කරලා තියන FB link ඒක දානද
    රත්තරං අපිට ආතල් දෙනවා :lol::lol::lol:මටනම් හිනහා :rofl::rofl:

    meka upload karala tiyenne attatama rattaran da danne na ....
    ehema nam uge okkoma info tiyenawa etana :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;16567393 said:
    mokakinda ban happuwe??

    1.bus
    2.car
    3.bike
    4. mamage bada happila :P

    බස් එක රිවස් කරල කියලා කියල කිව්වෙ කනුවට. :dull:

    බඩ වැදුන නම් ඔයිට හපන් වෙනවා..:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේක upload කරලා තියන FB link ඒක දානද
    රත්තරං අපිට ආතල් දෙනවා :lol::lol::lol:මටනම් හිනහා :rofl::rofl:

    meka upload karala tiyenne attatama rattaran da danne na ....
    ehema nam uge okkoma info tiyenawa etana :P

    ඔව් ඉතින්, යාලුවෙක්ගේ එකක් තමා
    කෝ මම කොතනද කිව්වේ මගේ කාර් එක කියලා???
    මේ ෆේක් අනාතයොනේ මේක මගේ කියලා නැටුවේ


    කොහොම උනත් ෆොටෝ එක අයින් කරපන්. ඌට කාර් එක හදලවත් විකුනගන්න බැරිවෙයි. ඒකයි නම්බර් එක මැකුවේ
     
    Last edited: