අධික වේදනාවයි සිංහලු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අධික වේදනාවයි සිංහලු

    :(:(:(:(:(:(:(

    28m32u1.jpg


    2num443.jpg


    16anvwh.jpg


    ලංකාවේ ලැගන් ඉන්න හම්බයෙක්ට ඇරෙන්න වනේ වන සතෙක්ටවත් මෙහෙම අපරාදයක් වෙන්න එපෝ :(:(:(


    PS - මේ ටොයොටා ඇක්වා එක මගේ යන්තරයක් නොවන බව කරුනාවෙන් සලකන්න. මෙතන ෆේක් වලින් මැරෙන්න හදන නිසා දැනුවත් කලෙමි. අයිතිකාරයා පාරේ බැහැලා ගිහින් ඉවරයි :P:P


     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Aparade insure karala nethum ithin baduma thamai:no:park karappu gona geth weradda ma ma num kawadawath pol gas yata park karan ne:rofl:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ado pol gedi 4kta mehema talenna mewa malu tin metal walinda hadala tiyenne?eka parak mage fb14 ekata garage eke wahale kadan hood ekata wetuna...eka ebunewath nane ban....
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    යකෝ...
    හොද වෙලාවට බේරිලා තියෙන්නේ.
    පොල් ගස් යට ඔහොම තමයි බන්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බින්දු;16566511 said:
    :baffled::baffled::baffled: කාගේ කාර් එකක්ද මේ
    මම හිතුවා තේ වත්තේ පල්ලියට කෙලිද්දි.. දැන් උන දේ උනා.. ඉන්ශුවරන්ස් ක්ලේම් කරහන්.. කනු ගිහින් වගේ.. බොඩියක් නම් තියන්න වෙයි.. ඇද ඇරලා සාර්තක නැ මයේ පුතේ..