අධික වේදනාවයි සිංහලු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ මම අමු දෙමල බන්.. මයිකල් ජැක්සන්ගේ මොකා??? :shocked:

    උබ ජැක්සන් ඇන්තනී දන්නවද? අර කුරුසයක් එල්ලන් සිංහලේ වංශකතාව හොයන එකා. අන්න උගේ නෑයෙක් වෙන්න ඕනේ ඔය මයිකල් ජැක්සන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16570239 said:

    උබ ජැක්සන් ඇන්තනී දන්නවද? අර කුරුසයක් එල්ලන් සිංහලේ වංශකතාව හොයන එකා. අන්න උගේ නෑයෙක් වෙන්න ඕනේ ඔය මයිකල් ජැක්සන්
    සොමා අක්කගි චැනල් එකේ නේද ඔය තට්ටයාට වන්ශකතා කියන්න චාන්ස් දුන්නේ. ඔකුන් ඔක්කොම එකයි බන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොමා අක්කගි චැනල් එකේ නේද ඔය තට්ටයාට වන්ශකතා කියන්න චාන්ස් දුන්නේ. ඔකුන් ඔක්කොම එකයි බන්..

    අද ඔෆිස් එකේ වැඩ නෑ බන්, මේ ප්‍රොජෙක්ට් මැනේජරයා මොන මගුලකටද මන්දා ඇවිත් ඉන්නවා බන්. මම අද ඕටී. මොනව හරි කියපන් මට මේ ලැප් එකට කොට කොටා ඉන්න, තෝයි මායි වලියක් අදිමුද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16570255 said:
    අද ඔෆිස් එකේ වැඩ නෑ බන්, මේ ප්‍රොජෙක්ට් මැනේජරයා මොන මගුලකටද මන්දා ඇවිත් ඉන්නවා බන්. මම අද ඕටී. මොනව හරි කියපන් මට මේ ලැප් එකට කොට කොටා ඉන්න, තෝයි මායි වලියක් අදිමුද?
    මට වැඩ බන්. මෙතන කැල්ලක් කොටට ඇදන් ඉන්නත් අමාරුයි. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16567460 said:
    ඔව් ඉතින්, යාලුවෙක්ගේ එකක් තමා
    කෝ මම කොතනද කිව්වේ මගේ කාර් එක කියලා???
    මේ ෆේක් අනාතයොනේ මේක මගේ කියලා නැටුවේ

    කොහොම උනත් ෆොටෝ එක අයින් කරපන්. ඌට කාර් එක හදලවත් විකුනගන්න බැරිවෙයි. ඒකයි නම්බර් එක මැකුවේ
    :lol::lol::lol::lol::lol::lol: නේ බන් පිත්තලයො මෙහෙම කිච නොවි හිටියනම් නම්බුයි නේද බන්, නැති මගුල් පෙන්න්නල පොර වෙන්ඩ ගියාම හත්පොලේ ගාගන්ඩ වෙනව.:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::lol: නේ බන් පිත්තලයො මෙහෙම කිච නොවි හිටියනම් නම්බුයි නේද බන්, නැති මගුල් පෙන්න්නල පොර වෙන්ඩ ගියාම හත්පොලේ ගාගන්ඩ වෙනව.:P

    ආ නංගී......:love: ඔයා ඔය මොකක් ගැනද අහන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16570287 said:
    ආ නංගී......:love: ඔයා ඔය මොකක් ගැනද අහන්නේ?
    උබේ පොල් වැටිච්ච කාර් එක ගැන. :lol::lol::lol::lol:
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    963435.png
    9737.png
    963435.png
    9737.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16570451 said:
    සෑහෙන්න මහන්සි වෙලා :lol::lol:
    දැන් කෝ පෙන්නමු බලන්න ඕක මගෙයි කියලා මම දාලා තියෙන තැන?
    රැ වෙලා වරෙන් මලකඩයො පෙන්නන්ඩ :P:lol: හත්පොලෙ ගාගෙන දැන් පිහ දාගන්ඩ හදනව පව් යකො.:lol::lol:

    33ldv7d.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;16570473 said:
    මේකට නම් රිදෙයි ඒත් මූ අරුණ වගේ සක්කිලියෙක් නෙවෙයි ඒක නිසා ඕක අල්ලලා දාමු :)

    මට මොකටද බන් රිදෙන්නේ රිලවෙක් නැටුවට. අනික අනුන්ගේ ඒවා පෙන්නලා මගේ කියන්න තරම් අහේනියක් මටනම් තාම නෑ.එහෙම කියලත් නෑ :lol::lol: