අධික වේදනාවයි සිංහලු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහොම උනත් රත්තරං කියන්නෙ එලකිරියට වටින සමාජිකයෙක් උගෙන් ගොඩාක් අය ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා අනික එලකිරියටත් ඌ ගොඩාක් දෙවල් කරා :)

    අපි ඉතින් බයිට් කරලා ෆන් එකක් ගන්න එන උන් අපෙන් මහ ලොකු දෙයක් එලකිරියට හො සමාජිකයන්ට වෙන්නෙ නැහැ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා දිරිමත් කරනවා ඇරෙන්න :)
    එ නිසා බයිට් කරලා ෆන් ගන්න උන් උනත් රත්තරං වගෙ කොල්ලෙක්ව බයිට් කරන්නෙ නැහැ
    කාගෙවත් හිත් රිදුනානම් දාපු කොමන්ට් දෙක තුනට සොරි වෙන්න ඔන:dull:

    අව්ලක් නෑ මචන් :):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තාත්තගෙ නෙමේ මගෙ කියල හදා ගන්න. :rofl: නමගම දාල තමා අපේ වැඩ. එදා ඉදන්ම තියෙනව. හෙටත් තියේවි. :)

    නැතුව නැතුව. අපි නොදන්නවැයි මචන්. ඒකනේ අපි ඔයාට ආදරේ
     

    Captain Droz

    Banned
    Apr 24, 2014
    56
    6
    0
    කොහොම උනත් රත්තරං කියන්නෙ එලකිරියට වටින සමාජිකයෙක් උගෙන් ගොඩාක් අය ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා අනික එලකිරියටත් ඌ ගොඩාක් දෙවල් කරා :)

    අපි ඉතින් බයිට් කරලා ෆන් එකක් ගන්න එන උන් අපෙන් මහ ලොකු දෙයක් එලකිරියට හො සමාජිකයන්ට වෙන්නෙ නැහැ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා දිරිමත් කරනවා ඇරෙන්න :)
    එ නිසා බයිට් කරලා ෆන් ගන්න උන් උනත් රත්තරං වගෙ කොල්ලෙක්ව බයිට් කරන්නෙ නැහැ
    කාගෙවත් හිත් රිදුනානම් දාපු කොමන්ට් දෙක තුනට සොරි වෙන්න ඔන:dull:
    මේකෙ පෝස්ට් දාන එක පැත්තකින් තියල හොයාගෙන ගිහින් මූට මන්නෙන් කොටන්න ඇත්නම්.............:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියො මලකඩ

    jtyd4amfq5gd98dfg.jpg


    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.



    :lol::lol::lol: මේක දකිද්දි තාම හින යනව බං
    කොහොමද මගෙ තියරිය මෙකෙ ඉන්න එකෙක්ට බැරි උනානෙ ඔකෙ තෙරුම හොයා ගන්ඩ. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක වල්ලෙ පොල්.

    අරුන 47
    yfr22cbyb9uvqfrfg.jpg



    රත්තරන්

    jtyd4amfq5gd98dfg.jpg


    ඔන්න ඔකයි ඇත්ත මුන් දෙන්නම ප්‍රදර්ශන කාමිත්වයෙන් පෙලෙන මානසික රොගියො දෙන්නෙක් විතරයි, ඇත්තම කතාවනම් මුන් දෙන්නටම කාර් තියා ෆුට් සයිකලයක්වත් තියෙනවද දන්නෙ නැ.:P:P:lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොහොමද මගෙ තියරිය මෙකෙ ඉන්න එකෙක්ට බැරි උනානෙ ඔකෙ තෙරුම හොයා ගන්ඩ. :lol::lol:
    තේරුම නං හොයාගන්න බැරි උනා ඒත් උඹට ආර්ථික විද්‍යාවට හම්බෙච්ච ලකුනු ගාන නං හොයාගත්ත
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    එක වල්ලෙ පොල්.

    අරුන 47
    yfr22cbyb9uvqfrfg.jpg



    රත්තරන්

    jtyd4amfq5gd98dfg.jpg


    ඔන්න ඔකයි ඇත්ත මුන් දෙන්නම ප්‍රදර්ශන කාමිත්වයෙන් පෙලෙන මානසික රොගියො දෙන්නෙක් විතරයි, ඇත්තම කතාවනම් මුන් දෙන්නටම කාර් තියා ෆුට් සයිකලයක්වත් තියෙනවද දන්නෙ නැ.:P:P:lol:

    අඩෝ හිනා වෙලාම මැරෙන්න යනවා බන් :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කචෙන්ස්කි;16566902 said:
    බලපන් නොවෙයිද කියලා මූ මේ දෙසැම්බර් 31 වෙනකන් ජීවත් වෙන්නේ නැ. ඒක ශුවර්.,. බැන් උනත් මේ කමෙන්ට් එක තියපන්.. :lol::P
    :frown::frown::frown:
    එළකිරි ඉතිහාසේ දැකපු කුප්පම කමෙන්ට් එක..
    :angry::angry::angry::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1. ඉන්ශුවරන්ස් ක්ලේම් පුලුවන්ද බන් මෙව්වට?
    2. මගේ යාලුවෙක්ගෙ වහනයක් හැප්පිලා .. ඉන්සුරන්ස් එකේ එකා කියල 5000 දෙන්නම් හදා ගන්න කියල.. මුට මල පැනල ඌට යකඩ පොල්ලකින් ගහල හිරේ තාම :(
    :lol::lol::lol::lol:

    දැන් ලේසියකට කන්ඩෙම් කරන්නේ නෑ.. :no::no::no: සොනාටා එකක් මීට අවු.2කට කලින් වැදිලා තිබුනා (ගියපු යෑමට ලොරියක වැදිලා වෑන් එකක වැදිලා ලයිට් කණුවකුත් කඩාගෙන ගිහින් නැවතිලා තියෙන්නේ..වැසිය හිටන් ඇඹරිලා..පපඩම් වෙන්නම චොරොස් වෙලා.කන්ඩෙම් කරන්න බෑ කියලා..කීය ගියත් හදන්න කියල ලු..වාහනේ අයිති එකාට තව වාහන තියෙනවා.:lol: ඌ අවු 2ක් තිස්සේ හදන්න දාලා තිබුණා.දැන් නම් හදලා ඉවරයි.කාට හරි විකුණන්න ඇති..):dull::dull: ගත්ත එකා නම් පව්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    රත්තරන්

    jtyd4amfq5gd98dfg.jpg


    ඔන්න ඔකයි ඇත්ත මුන් දෙන්නම ප්‍රදර්ශන කාමිත්වයෙන් පෙලෙන මානසික රොගියො දෙන්නෙක් විතරයි, ඇත්තම කතාවනම් මුන් දෙන්නටම කාර් තියා ෆුට් සයිකලයක්වත් තියෙනවද දන්නෙ නැ.:P:P:lol:
    :no::no::no:
    රත්තරං ඔය වගේ වැඩ කරන්නෑ බං.. ලොකුකම් කියන්නෙ නෑ.. තිබුණත් තියෙනව කියලා පෙන්නලත් නෑ.. ඌ සිරා කොල්ලෙක්.. මේකෙ ඉන්න හුඟක් උන්ට ගොඩ යන්න උදව් කරල තියෙනවා..
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Hugak new cars walata weak body ekak enne machan safety reason ekak nisa poddak googel karala balanna:)anika hugak usa thenaka idala pol wallak wetunama aqua nemai onema aluth car ekakata ohoma wenawa:no:

    thanks machan sirawatama man danagena hitiye naha :)
     

    aruna47

    Well-known member
  • තේරුම නං හොයාගන්න බැරි උනා ඒත් උඹට ආර්ථික විද්‍යාවට හම්බෙච්ච ලකුනු ගාන නං හොයාගත්ත

    :lol::lol::lol::lol::lol::lol:

    ආර්ථික විද්‍යාව ගැන දන්නා අපේ මාලබේ ගණිකාව