කොහොම උනත් රත්තරං කියන්නෙ එලකිරියට වටින සමාජිකයෙක් උගෙන් ගොඩාක් අය ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා අනික එලකිරියටත් ඌ ගොඩාක් දෙවල් කරා
අපි ඉතින් බයිට් කරලා ෆන් එකක් ගන්න එන උන් අපෙන් මහ ලොකු දෙයක් එලකිරියට හො සමාජිකයන්ට වෙන්නෙ නැහැ ත්රෙඩ් එකක් බම්ප් කරලා දිරිමත් කරනවා ඇරෙන්න
එ නිසා බයිට් කරලා ෆන් ගන්න උන් උනත් රත්තරං වගෙ කොල්ලෙක්ව බයිට් කරන්නෙ නැහැ
කාගෙවත් හිත් රිදුනානම් දාපු කොමන්ට් දෙක තුනට සොරි වෙන්න ඔන
අව්ලක් නෑ මචන්



නමගම දාල තමා අපේ වැඩ. එදා ඉදන්ම තියෙනව. හෙටත් තියේවි.






