අධිමානසික - අලුත් ටෙලි නාට්‍යයක් New Teledrama

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තිර රචනය සහ අධ්‍යක්ෂණය
    පසන් ඉරෝෂණ බණ්ඩාර

    උඹ නේද මචං.. ඇත්තටම ආඩම්බරයි.. ටෙලි නාට්‍ය රැල්ලෙ වෙනසක් ඇති කරන්න උඹට පුළුවන් වෙයි අනිවාර්යෙන්ම.. හදවතින්ම සුභපතනවා මචෝ..:yes:
     
    Aka Boy

    Member
    Jan 21, 2014
    12
    1
    0
    ඕකේ නළු නිලියො ඩිරෙක්ට ව පෞද්ගලිකවම මම දන්නව සහ කතාව සරලව දන්න නිසා කට්ටිය ටැලන්ටඩ් බවත් මම දන්නව.
    ආයෙ දෙකක් නෑ පට්ටම කතාවක් වේවි......

    :yes::yes::yes:
     
    Last edited:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ඕකේ නළු නිලියො ඩිරෙක්ට ව පෞද්ගලිකවම මම දන්නව සහ කතාව සරලව දන්න නිසා කට්ටිය ටැලන්ටඩ් බවත් මම දන්නව.
    ආයෙ දෙකක් නෑ පට්ටම කතාවක් වේවි......

    ;););)
    :yes::yes::yes:

    ඈ. උඹ මාව දන්නවද? PM එකක් දාපන්.;););););););)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ixhxYs5.jpg

    අධි මානසිකයි තමා :lol:
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo

    උඹ නේද මචං.. ඇත්තටම ආඩම්බරයි.. ටෙලි නාට්‍ය රැල්ලෙ වෙනසක් ඇති කරන්න උඹට පුළුවන් වෙයි අනිවාර්යෙන්ම.. හදවතින්ම සුභපතනවා මචෝ..:yes:
    ඔව් ඔව් ලොක්කා. බොහොම ස්තුතියි. :D:D:D:D:D:D
    all the best lokka :yes:
    තැන්කු වේවා!
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    එල එල මචන්, මගෙන් සුභ පැතුම් වැඩේ හොදට කරගෙන යන්න. :D:D:D:D
    එක දෙයක් කියන්න ඕනෙ.. ඇනිමේෂන් එහෙම දානකොට තාත්වික විදියට දාපන්...:yes: උබට ෆීඩ්බැක් ගන්න පුළුවනි එලකිරියෙන්ම...:yes::yes::yes::yes::yes:
    වැඩේ කරපන් එලකිරිවගේ....:D:D:D:D:D
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    1907775_541780702592856_8770726443657953299_o.jpg

    අවුලක් නෑ කොල්ලා. ගල් මල් හැම දෙයක් ම බාර ගන්නවා එක වගේ. වැරද්දක් තියෙනවනම් පොඩ්ඩක් අපිට කියන්න. අපි ඒවා හදා ගන්නම්. අපි කවුරුවත් සියල්ල දත් අය නෙවෙයිනේ. ජය වේවා! :D
     
    Last edited:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    එල එල මචන්, මගෙන් සුභ පැතුම් වැඩේ හොදට කරගෙන යන්න. :D:D:D:D
    එක දෙයක් කියන්න ඕනෙ.. ඇනිමේෂන් එහෙම දානකොට තාත්වික විදියට දාපන්...:yes: උබට ෆීඩ්බැක් ගන්න පුළුවනි එලකිරියෙන්ම...:yes::yes::yes::yes::yes:
    වැඩේ කරපන් එලකිරිවගේ....:D:D:D:D:D
    අනිවා මචං. වැඩේට ඉන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පවා පිළි ගත්තු ඇනිමේෂන් ගුරුවරු කිහිප දෙනෙක් තමයි ඇනිමේෂන් ඩිපාට්මන්ට් එකේ ඉහලින් ම ඉන්නේ. ඒ නිසා තාත්ත්වික දෙයක් දැක ගන්න පුළුවන්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට මචන් ..දැන් යන පජ්ජාත නාට්‍ය බලන්නේ නැහැ .එ බලන එක අපරාදේ බන් .එකක් දෙකක් ඇරෙන්න අනික් ඔක්කොම කක්කා 70 යි .මේකෙන්වත් වෙනසක් වෙයි කියල හිතනවා :P:P

    මෙගානම් එපෝ
     
    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    Sanuka was ganda barida?..
    Danatama eyata mara fans la set ekak thiyanwa.. Oyawage kenak mey kathawata enter unoth presidda karagandath lesi..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Sanuka was ganda barida?..
    Danatama eyata mara fans la set ekak thiyanwa.. Oyawage kenak mey kathawata enter unoth presidda karagandath lesi..

    මම දුවගෙන ආවේ තෝ සනුක ගැන කියල ඇති කියල. :rofl::rofl: