තිර රචනය සහ අධ්‍යක්ෂණය
පසන් ඉරෝෂණ බණ්ඩාර

ඕකේ නළු නිලියො ඩිරෙක්ට ව පෞද්ගලිකවම මම දන්නව සහ කතාව සරලව දන්න නිසා කට්ටිය ටැලන්ටඩ් බවත් මම දන්නව.
ආයෙ දෙකක් නෑ පට්ටම කතාවක් වේවි......
![]()







ඈ. උඹ මාව දන්නවද? PM එකක් දාපන්.![]()
ඔව් ඔව් ලොක්කා. බොහොම ස්තුතියි.
උඹ නේද මචං.. ඇත්තටම ආඩම්බරයි.. ටෙලි නාට්‍ය රැල්ලෙ වෙනසක් ඇති කරන්න උඹට පුළුවන් වෙයි අනිවාර්යෙන්ම.. හදවතින්ම සුභපතනවා මචෝ..






තැන්කු වේවා!all the best lokka

අනිවා මචං. වැඩේට ඉන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පවා පිළි ගත්තු ඇනිමේෂන් ගුරුවරු කිහිප දෙනෙක් තමයි ඇනිමේෂන් ඩිපාට්මන්ට් එකේ ඉහලින් ම ඉන්නේ. ඒ නිසා තාත්ත්වික දෙයක් දැක ගන්න පුළුවන්.එල එල මචන්, මගෙන් සුභ පැතුම් වැඩේ හොදට කරගෙන යන්න.
එක දෙයක් කියන්න ඕනෙ.. ඇනිමේෂන් එහෙම දානකොට තාත්වික විදියට දාපන්...උබට ෆීඩ්බැක් ගන්න පුළුවනි එලකිරියෙන්ම...
![]()
වැඩේ කරපන් එලකිරිවගේ....![]()


Sanuka was ganda barida?..
Danatama eyata mara fans la set ekak thiyanwa.. Oyawage kenak mey kathawata enter unoth presidda karagandath lesi..

