අධිරාජ්‍යයෙක් ලඟදීම...

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අධිරාජ්‍යයෙක් ලඟදීම...

මහින්ද රාජපක්ශ කලාපීය අධිරාය්‍යයෙක් ලෙස ඉදිරියට පැමිනෙන බව ඉන්දියාවේ මහා කර්නස්වාමි දෛවඥයා අනාවැකි පල කරයි. ඒ අනුව මහින්ද රාජපක්ශ කලාපීය ඒකාධිපති අධිරාය්‍යයා ශ්‍රී ලංකාවේ එදා මෙදා තොර සිටි බලගතුම අධිරජ්‍යයා ලෙස තවත් වසර 13ක් කල් ගෙවන බව ප්‍රකාශ විය.

mahinda_king.jpg