අධිවේගී මාර්ගවලින් STF ඉවත් කරයි.. රක්නා ලංකාට බාර දෙයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අධිවේගී මාර්ගයන්හි මෙතෙක් රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා බටයන් ඊයේ දිනයේ සිට ඉවත් කර තිබේ.​

    ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සමාගමේ නිලධාරීන් ඊට අනුයුක්ත කර ඇත.​

    මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුම් දී තිබුණේ අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලදී ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල නිරත වූ පොලිස් විශේෂ කාර්ය බළකා බටයන් ඉවත් කරගන්නා බවයි.​

    අධිවේගී මාර්ගයේ ස්ථාන රැසක පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙසීයකට ආසන්න පිරිසක් සේවයට යොදවා තිබින.​

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    එතකොට නිකන් ඉන්න STF එකේ පඩියි, Highway එකේ වැඩ කරන රක්නා ලංකා එකෙයි දෙකේම පඩි ගෙවන්නේ රටේ මිනිස්සු
    Another big brain moment:D

    Ken Jeong Love GIF by V8
     
    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    323
    733
    93
    රජයේ ආයතන බහුතරයකට බලෙන්ම වගේ රක්නා ලංකා එකෙන් දාලා තියෙනවා.. කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නෑ ඉහලින් එන නියෝග වලට දානවා

    රක්නා ලංකා එක කාගෙද කියන්න දන්නවනේ ඉතින්, එයාගේ පිටිපස්සේ ඉන්නේ කවුදත් කියලා තේරුම් ගන්න පුළුන්නේ.. ඒ හැකියාවන් වල ප්‍රතිඵල තමයි ඉතින් මේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113

    අධිවේගී මාර්ගයන්හි මෙතෙක් රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා බටයන් ඊයේ දිනයේ සිට ඉවත් කර තිබේ.​

    ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සමාගමේ නිලධාරීන් ඊට අනුයුක්ත කර ඇත.​

    මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුම් දී තිබුණේ අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලදී ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල නිරත වූ පොලිස් විශේෂ කාර්ය බළකා බටයන් ඉවත් කරගන්නා බවයි.​

    අධිවේගී මාර්ගයේ ස්ථාන රැසක පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙසීයකට ආසන්න පිරිසක් සේවයට යොදවා තිබින.​

    රනිල් වැඩ පෙන්වයි කියල දාන්න අමතක වුනාද?..⛔
     
    • Haha
    Reactions: Rsupun

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රජයේ ආයතන බහුතරයකට බලෙන්ම වගේ රක්නා ලංකා එකෙන් දාලා තියෙනවා.. කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නෑ ඉහලින් එන නියෝග වලට දානවා

    රක්නා ලංකා එක කාගෙද කියන්න දන්නවනේ ඉතින්, එයාගේ පිටිපස්සේ ඉන්නේ කවුදත් කියලා තේරුම් ගන්න පුළුන්නේ.. ඒ හැකියාවන් වල ප්‍රතිඵල තමයි ඉතින් මේ
    major-nissanka-senadhipathi-gota-600x400.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    රජයේ ආයතන බහුතරයකට බලෙන්ම වගේ රක්නා ලංකා එකෙන් දාලා තියෙනවා.. කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නෑ ඉහලින් එන නියෝග වලට දානවා

    රක්නා ලංකා එක කාගෙද කියන්න දන්නවනේ ඉතින්, එයාගේ පිටිපස්සේ ඉන්නේ කවුදත් කියලා තේරුම් ගන්න පුළුන්නේ.. ඒ හැකියාවන් වල ප්‍රතිඵල තමයි ඉතින් මේ

    Pena widiyata government owned/run karnaa ekak wage
    https://rall.lk/about-us
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    දැන් Army එකේ ගොඩක් එවුන් දැන් නිකන් ඉන්නේ වැඩක් නැහැ ෆයිල් අරගෙන අහරේ මෙහෙ දුවනවා

    මේ අයගෙන් රටට වැඩක් ගන්න මොලේ පැදෙන්න කියලා පර්ථනා කරනවා
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    RALL is a Government and Treasury owned organization. The organization’s directors shall consist of the persons holding the posts of Defence Secretary or its Representative, Secretary Treasury or its Representative and additional and assistant Secretaries of the Ministry of Investment Promotion.

    https://rall.lk/about-us

    Oh man, it's another state-owned company!
     
    • Like
    Reactions: sakuntha1996

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එතකොට නිකන් ඉන්න STF එකේ පඩියි, Highway එකේ වැඩ කරන රක්නා ලංකා එකෙයි දෙකේම පඩි ගෙවන්නේ රටේ මිනිස්සු
    Another big brain moment:D

    Ken Jeong Love GIF by V8
    CEB එකෙන් නැතුව වෙන private උන්ට ලයිට් කපන්න දුන්නේ ඇයි ?

    රටේ බදු සල්ලි එලියට නීතියෙන් ප්‍රශනයක් නොවෙන්නම අදින විදි .
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    thawa game ekak play karann wage yanne nakiya

    CEB එකෙන් නැතුව වෙන private උන්ට ලයිට් කපන්න දුන්නේ ඇයි ?

    රටේ බදු සල්ලි එලියට නීතියෙන් ප්‍රශනයක් නොවෙන්නම අදින විදි .
    e kapana ekenuth comis gahanawa para ballo
    ------ Post added on Mar 12, 2024 at 3:29 PM