ඉතින් ඒක හොඳද නරකද?
එතකොට නිකන් ඉන්න STF එකේ පඩියි, Highway එකේ වැඩ කරන රක්නා ලංකා එකෙයි දෙකේම පඩි ගෙවන්නේ රටේ මිනිස්සු
Another big brain moment
![]()
රනිල් මෙ ගැන දැනුවත් දමට තෙරෙන විදියට නම් නරකයි රක්නා ලන්කා එකටම දීම සම්බන්ධව
අධිවේගී මාර්ගයන්හි මෙතෙක් රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා බටයන් ඊයේ දිනයේ සිට ඉවත් කර තිබේ.
ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සමාගමේ නිලධාරීන් ඊට අනුයුක්ත කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුම් දී තිබුණේ අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලදී ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල නිරත වූ පොලිස් විශේෂ කාර්ය බළකා බටයන් ඉවත් කරගන්නා බවයි.
අධිවේගී මාර්ගයේ ස්ථාන රැසක පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙසීයකට ආසන්න පිරිසක් සේවයට යොදවා තිබින.
රජයේ ආයතන බහුතරයකට බලෙන්ම වගේ රක්නා ලංකා එකෙන් දාලා තියෙනවා.. කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නෑ ඉහලින් එන නියෝග වලට දානවා
රක්නා ලංකා එක කාගෙද කියන්න දන්නවනේ ඉතින්, එයාගේ පිටිපස්සේ ඉන්නේ කවුදත් කියලා තේරුම් ගන්න පුළුන්නේ.. ඒ හැකියාවන් වල ප්‍රතිඵල තමයි ඉතින් මේ

CEB එකෙන් නැතුව වෙන private උන්ට ලයිට් කපන්න දුන්නේ ඇයි ?එතකොට නිකන් ඉන්න STF එකේ පඩියි, Highway එකේ වැඩ කරන රක්නා ලංකා එකෙයි දෙකේම පඩි ගෙවන්නේ රටේ මිනිස්සු
Another big brain moment
![]()
e kapana ekenuth comis gahanawa para balloCEB එකෙන් නැතුව වෙන private උන්ට ලයිට් කපන්න දුන්නේ ඇයි ?
රටේ බදු සල්ලි එලියට නීතියෙන් ප්‍රශනයක් නොවෙන්නම අදින විදි .