අධිවේගයට නැවතත් ගල් ප්‍රහාර

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අඩෝ අපේ ගේ ගාව ඉදලා ගේමක් නැහිව ගල් ගහන්න පුලුවන්, මමත් කලානම් හරි

    ELA ELA GE TIYANA THENA HARIYATA KIYAPAN MAMA GEDARATA GALAK GAHANNA :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ මෙහෙමත් මිනිස්සු, මුන්ට පිස්සුද මන්දා, ඕකෙන් වෙන්නෙ අධිවේගී මාරගයේ යන වාහන ප්‍රමාණය අඩුවෙන එක. උන් හදන්නේ ඒක කරන්නද කොහෙද ?
     

    anudu

    Member
    May 27, 2007
    104
    2
    0
    අනේ මෙහෙමත් මෝඩ හැත්තක්....මේ කෙන් වෙන්නෙ පාර අවට ඉන්න එවුන් තව ඈතට ගෙනිහින් දාන එක......
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මට නම් හිතෙන්නේ අධිවේගයේ යන සුපිරි වාහන සහ ඒවායේ මගීන් ගැන දැඩි ඊර්ෂ්‍යාවක් තියෙන කුහක පිරිසක් තමයි මේක කරන්නේ කියල. මොක්කු උනත් අල්ලලා උල තියන්න ඕනේ.
     

    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    kar** ballo yako aulak thiyanawanam eka wisadaganna puluwan eun ekka katha karala wisada ganna one yakoo....anik minissunta gal gahanne mun nisa thamai rata hadana barii