අධිවේගයේ අධිවේගයෙන් ගියොත් අලුත් දඬුවමක&
අධිවේගයේ අධිවේගයෙන් ගියොත් අලුත් දඬුවමක්..!
[FONT="]
[/FONT]
[FONT="] අධිවේගී මාර්ගයේ නියමිත වේග සීමාව ඉක්මවා ධාවන කරන රථවාහන රියදුරන්ට එරෙහිව පහසුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අදාළ වේග සීමාව උල්ලංඝනය කරන වාහනවල ඡායාරූප ලබා ගනිමින් අදාල වාහනය අධිවේගී මාර්ගයෙන් පිටවන අවස්ථාවේදී ලබා දීමට නියමිතව තිබෙනවා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] පොලීසිය හා අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය එක්ව මෙම ව්‍යාපෘතිය සිදුකිිරීමට නියමිතව ඇති අතර එහිදී නිරීක්ෂණ වේලාව, වේගය සහ අදාළ වාහනයේ අංකයද පැහැදිලිව නිකුත් කිරීමට හැකියාව ලැබෙනවා. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="] අධික වේගයෙන් රිය ධාවනය අධිවේගී මාර්ගය තුළ සිදුවන රිය අනතුරු වලට බහුලව බලපාන අතර ලබන 14 වනදා සිට නව වේග මාපක පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ මෙම අනතුරු අවම කර ගැනීමට බලාපොරොත්තු වනවා.[/FONT]