අධිවේගයේ අධිවේගයෙන් ගියොත් අලුත් දඬුවමක&

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    අධිවේගයේ අධිවේගයෙන් ගියොත් අලුත් දඬුවමක&

    අධිවේගයේ අධිවේගයෙන් ගියොත් අලුත් දඬුවමක්..!

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] අධිවේගී මාර්ගයේ නියමිත වේග සීමාව ඉක්මවා ධාවන කරන රථවාහන රියදුරන්ට එරෙහිව පහසුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අදාළ වේග සීමාව උල්ලංඝනය කරන වාහනවල ඡායාරූප ලබා ගනිමින් අදාල වාහනය අධිවේගී මාර්ගයෙන් පිටවන අවස්ථාවේදී ලබා දීමට නියමිතව තිබෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] පොලීසිය හා අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය එක්ව මෙම ව්‍යාපෘතිය සිදුකිිරීමට නියමිතව ඇති අතර එහිදී නිරීක්ෂණ වේලාව, වේගය සහ අදාළ වාහනයේ අංකයද පැහැදිලිව නිකුත් කිරීමට හැකියාව ලැබෙනවා. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] අධික වේගයෙන් රිය ධාවනය අධිවේගී මාර්ගය තුළ සිදුවන රිය අනතුරු වලට බහුලව බලපාන අතර ලබන 14 වනදා සිට නව වේග මාපක පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ මෙම අනතුරු අවම කර ගැනීමට බලාපොරොත්තු වනවා.[/FONT]
     
    • Like
    Reactions: sunerudx and D.shan

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ලංකාවෙ තියන්නෙ freeway ද highway ද.
    මොකක්ද ඔය දෙකේ වෙනස.

    :confused:
    Highway ban..

    Free way akaka toll free saha ona taram exit puluwan entrance wage...ewa hadala tinne traffic adu karanna
     
    • Like
    Reactions: D.shan

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අධිවේගයේ අධිවේගයෙන් ගියොත් අලුත් දඬුවමක්..!

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] අධිවේගී මාර්ගයේ නියමිත වේග සීමාව ඉක්මවා ධාවන කරන රථවාහන රියදුරන්ට එරෙහිව පහසුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අදාළ වේග සීමාව උල්ලංඝනය කරන වාහනවල ඡායාරූප ලබා ගනිමින් අදාල වාහනය අධිවේගී මාර්ගයෙන් පිටවන අවස්ථාවේදී ලබා දීමට නියමිතව තිබෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] පොලීසිය හා අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය එක්ව මෙම ව්‍යාපෘතිය සිදුකිිරීමට නියමිතව ඇති අතර එහිදී නිරීක්ෂණ වේලාව, වේගය සහ අදාළ වාහනයේ අංකයද පැහැදිලිව නිකුත් කිරීමට හැකියාව ලැබෙනවා. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] අධික වේගයෙන් රිය ධාවනය අධිවේගී මාර්ගය තුළ සිදුවන රිය අනතුරු වලට බහුලව බලපාන අතර ලබන 14 වනදා සිට නව වේග මාපක පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ මෙම අනතුරු අවම කර ගැනීමට බලාපොරොත්තු වනවා.[/FONT]

    oka kohomath wenawane mage alluwe dan 2years walata withara kalin vehicle eke pic and speed eka print paper eka mata dunna :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    අදිවේගයේ මන්ගල්ලයක් කොරන්නැතුව තව කෝච්චි ටිකක් දාපියව්. බොලාට තව එකක්වත් ගේන්න බැරිඋනා.දැන් යන්න බෑ ඒවගේ වෙනග වැඩී මිනිස්සු පාලම් වල , කලර් ලයිට්වල ගෑවීගන යන්නේ.
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    You must spread some Reputation around before giving it to Target Hoona again.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මම දන්නා විදිහට ලංකාවේ තියෙන්නේ ExpressWay නැතුව HighWay නෙමෙයි

    :confused: