..::[අධිවේගයේ සමුහ ඝාතනය (The Highway of Death)]::..

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
හිට්ලරි දිනනවා. bernie ව කපලා, trump වගේ බුරුවෙක් අනිත් පැත්තට දැම්මම තේරෙන්න ඕන මේක 1 ඉඳන්ම rigged election එකක් කියල. තමන්ගේම ජනාධිපති මරල යටගහපු එවුන්ට ඕව nothing.
 

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
මම අව්රුදු 8කට කිට්ටු වෙන්න ඉරාකේ බැග්ඩෑඩ් ටික්‍රිට් මොසුල් මේ වගේ තැන්වල ඉදලා තියෙනවා. ඇමරිකන් කාරයා අනුන්ට කියනවා යුධ අපරාද කරනවා කියලා. උන් තමයි ලොකේ වැඩිම හරියක් යුධ අපරාධ කරන්නේ.. ඇස් දෙකටම දැකපු දේවල් අපමණයි:angry:

ත්‍රෙඩ් එකක් දාල කියපන් මචන් උඹේ තියෙන අත්දැකීම්
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් බන් 2004 ඉදලා වැඩ කරේ. ඇමරිකන් බේස් වල. නිවාඩු පාඩු වෙලාවක වැඩි විස්තර ශෙයා කර ගන්නම්.. පඩිය හොද නිසාම හිටියා බන්.. අපි උන් ගාව වැඩ කරත් අපිවත් ත්‍රස්තවාදීන් විදියට තමයි උන් හිතාගෙන ඉන්නේ.. කිසිම Computer එකක්, USB තියෙන කිසිම දෙයක් අඩුම තරමේ USB තියෙන DVD Player එකක්වත් පාවිච්චි කරන්න බෑ. එච්චර ඕනේ නෑ නමක් ගමක් නැති CD, DVD එකක්වත් ලග තියා ගන්න බෑ. වැඩ කරන්න තියෙන්නේ පට්ට Security සිස්ටම් එකක් තියෙන සිස්ටම් එකක. දවසට 100MB ඉන්ටනෙට් පාවිච්චි කරන්න තියෙන්නේ.. වැඩිය පාවිච්චි කරොත් ඊ ලග දවසේ එනව ඊමේල් එක මොනවද පාවිච්චි කරේ කියලා කියන්න කියලා. දෙපාරයි Warning දෙන්නේ . 3 වෙනි පාර ඇහුවේ නැත්නම් ගෙදර. පර්සනල් කිසිම දෙයක් සිස්ටම් එකේ තියෙන්න බෑ.. පොර්න් තිබ්බොත් බඩුම තමයි.. ඒ තරම් නීති බන්. ඒත් ඇදගෙන හිටියා.. හිටපු ගමන් නැවතිලා ඉන්න කෑම්ප් එකට මිලිටරි පොලිස් එකෙන් පනිනවා බල්ලොත් එක්ක. ඔක්කොම ඇදලා දාලා චෙක් කරනවා.. ඒ වෙලාවල් වලට නම් එපා වෙනවා...මොනවා උනත් බන් උන් රටකට කරලා තියෙන අපරාදේ නම් කතා කරලා වැඩක් නෑ. තව අවුරුදු 100ක් ගියත් ඉරාකේ ඔහොමම තමයි..

    හප්පට :shocked: එහෙමද බන් පිස්සු හැදෙනවා නෙහ් බන් උබ එක දිගට කොච්චර දවස් වැඩ කරාද බන් :rolleyes:
    oil වත් මාරු කරගන්නේ කොහොමද බන් ඔය විදියට restrict කලාම :sorry::confused:
    උබේ experience එක මාර වටිනවා ඒක ගැන වෙලාවක් තිබ්බොත් නුල් කෑල්ලක් දාපන් මචං :) :yes:

    You must spread some Reputation around before giving it to signshop again. :sorry:
     
    • Like
    Reactions: signshop

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හිට්ලරි දිනනවා. bernie ව කපලා, trump වගේ බුරුවෙක් අනිත් පැත්තට දැම්මම තේරෙන්න ඕන මේක 1 ඉඳන්ම rigged election එකක් කියල. තමන්ගේම ජනාධිපති මරල යටගහපු එවුන්ට ඕව nothing.

    හ්ම්ම් අනේ මන්ද බන් ඕකෙත් තනිකර WWE සීන් ද මන්ද කරන්නේ :sorry::sorry:
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    TFS Mchn, me kalakanni jara wada okkoma karala finally api ta thamay teach karanna enne. Middle east kawe okun and saudi haththa
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    TFS Mchn, me kalakanni jara wada okkoma karala finally api ta thamay teach karanna enne. Middle east kawe okun and saudi haththa

    සිරාවට බන් ඕකුන් ඔහොමම තමයි :dull::dull: උන්ගේ දේවල් අවුලක් නෑ +17
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මෙතන කිසිම surrender වීමක් වෙලා නැහැ, පොඩ්ඩක් හොයල බලපන් මචන් දේවල් දන්නා කලින්.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මෙතන කිසිම surrender වීමක් වෙලා නැහැ, පොඩ්ඩක් හොයල බලපන් මචන් දේවල් දන්නා කලින්.

    ඔව් මචං ඇත්ත thread එකේ කොහෙවත් දාල නෑ surrender වෙන්න ආපු යුද හමුදාවකට ගැහුවා කියල,
    මේ හමුදාව සටන් විරාමේ නිසා Kuwait ඉදන් ආපහු ඉරාකෙට යන්න ගියපු සෙට් එකක් නැතුව surrender වෙන්න ගියපු සෙට් එකක් නෙමෙයි :P
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    4291566.gif

    +5