ඔව් බන් එක පාරයි Vacation කියලා ගියේ.. එහේ වැඩ කරපු නිසා හොද experience එකක් ලැබුනා මචන්. ඒ නිසාම මට ඩුබායි වල හොද රේට් එකකට රස්සාවක් ලැබුනා... එහේ ගහපු පොටොස් මගේ ලග දැන් නෑ .. ලංකාවට ගිය දවසක පොටොස් එක්ක දන්නම්කො නූලක්..
උඹේ ත්‍රෙඩ් එකට REP+13
එල එල බන් වෙලාවක් හම්බුනොත් ලියල දාහන්
+17









