..::[අධිවේගයේ සමුහ ඝාතනය (The Highway of Death)]::..

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    pathfinder.png

    • Like
    Reactions: Executer

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mama americawa oya karapu de hari kiyanne na eth, thambiyo maruna eka gana sathutui.... poddak hitapan americawa thamai loke vadiyenma thambiyonva marana rata...americawa thamai munge population eka tikak hari adu karala munge rataval vinasa karanne..api ekata sathutu venna one.... :lol::lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    උබ කියන දේ ඇත්ත බන් , හැබැයි මෙහෙම එකකුත් තියනවා ඇමරිකන්කාරයෝ කියන්නේ උන්ගේ යහපත සදහා ඕනෙම ජාතියක වර්ගයෙක මිනිස්සු විනාස කරන්න බලාගෙන ඉන්න පොරවල් ටිකක් උන් ඔය වගේ දෙයක් අපිට කරන්නත් දෙපාරක් හිතන්නේ නැති වෙයි :dull::dull:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සෝ සෑඩ් ස්ටෝරි එක්සියෝ.. ත්‍රෙඩ් එක නම් පට්ටම පට්ට.. රෙප් ඉදිරියට බලාපොරොත්තු වන්න..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    උන් ලංකාවේ උන්ව ගනං ගන්නේ නැද්ද?
    උන්ට වැඩ කරත් ඇයි ඔච්චර තද?
    ඇමරිකන් කාරයොන්ට ඔය කිසි නීතියක් අදාල නැද්ද?

    ලංකාවේ එවුන් නෙවෙයි බන් ඇමරිකන් නොවන කිසිම එකෙක්ව උන් තඹ සතේකට විශ්වාස කරන්නේ නෑ. ඒක උන්ගේ හැටි.. War Zone එකකනේ බන් හිටියේ. ඒ නිසා උන් Security එක ගැන උපරිමයෙන් හිතුවා. එහෙම හිතලා අනික් එවුන්ව පාගගෙන හිටියේ. ඇමරිකන් කාරයා ගාව හැම රෙද්දක්ම තිබුනා. උන්ට හැම දෙයක්ම පාවිච්චි කරන්න පුලුවන් කිසිම තහනමක් නෑ. අපිට සෙක්ස් වලට සම්භන්ධ කිසිම දෙයක් තියා ගන්න බෑ. මැගසීන්, සීඩී වගේ ඒවාවත්. නමුත් ඇමරිකන් එවුන් හැම එකා ලගම ඔය හැම දෙයක්ම තියෙනවා. සෙක්ස් Toys ත් එක්ක.. ඔන්න හැටි

    ammee atteda?? ko base eka gattu pic ekak wath daapan balanna..tho me movie ekaka tibba ekak kiyawanawada koheda??? lol

    මගේ ලග දැනට පොටොස් නෑ. පොටො ඔක්කොම ලංකාවේ. මම දැන් ඉන්නේ ඩුබායි වල. උඹ හිතුවද මම බයිලා ගහනවා කියලා. බොරු කියලා උඹලගෙන් මොනවා ගන්නද බන්.. මේ ඒකාලේ මම කරපු Sign එකක්.

    2n8t2dz.jpg

    බලපන් මේ නෙට් එකේ තියෙන Camp Slayer එකේ සෝල්ජර් කෙනෙක් ගහපු පොටො එක.. :P

    welcome-to-camp-slayer.jpg

    https://briannomi.wordpress.com/2009/03/08/camp-slayer/

    හප්පට :shocked: එහෙමද බන් පිස්සු හැදෙනවා නෙහ් බන් උබ එක දිගට කොච්චර දවස් වැඩ කරාද බන් :rolleyes:
    oil වත් මාරු කරගන්නේ කොහොමද බන් ඔය විදියට restrict කලාම :sorry::confused:
    උබේ experience එක මාර වටිනවා ඒක ගැන වෙලාවක් තිබ්බොත් නුල් කෑල්ලක් දාපන් මචං :) :yes:

    You must spread some Reputation around before giving it to signshop again. :sorry:

    මම අවුරුදු 7යි මාස 8ක් වගේ වැඩ කරා බන්. උන් ආර්මි එක අයින් කර ගත්තානේ බන් ඔබාමා කාරයා ආවාට පස්සේ. ඉතින් කෑම්ප්ස් වහලා ඉරාක් ආමි එකට බාර දුන්නා. මම එක පාරක් වැකේශන් ඇවිල්ලා ගියා එච්චරයි. මොන දේ උනත් නිවාඩු නෑ. දවසට පැය 13ක් වැඩ. උන් කෑම පැයත් අල්ලලා පැය 13ක් කරලා තියෙන්නේ. අවුරුද්දේ දවස් 365 වැඩ. හැබැයි ඉන්න තැන කන්න කෑම ටික ඔක්කොම දෙනවා. රෙදි ටික පවා හොදලා දෙනවා. ලංකාවේ සෑහෙන සෙට් එකක් හිටියා . ගොඩක් අය ඩ්‍රැයිවින් තමයි... මොන ඔයිල්ද බන්.. අත මරන එකත් අමතක වෙලා හිටියේ..:lol: වෙලාවක විස්තර එක්ක නූලක් දාන්නම්
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සෝ සෑඩ් ස්ටෝරි එක්සියෝ.. ත්‍රෙඩ් එක නම් පට්ටම පට්ට.. රෙප් ඉදිරියට බලාපොරොත්තු වන්න..

    එල එල ashමෑන් ;)
    මටත් සලකන්න බැරිලු බන් :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    මම අවුරුදු 7යි මාස 8ක් වගේ වැඩ කරා බන්. උන් ආර්මි එක අයින් කර ගත්තානේ බන් ඔබාමා කාරයා ආවාට පස්සේ. ඉතින් කෑම්ප්ස් වහලා ඉරාක් ආමි එකට බාර දුන්නා. මම එක පාරක් වැකේශන් ඇවිල්ලා ගියා එච්චරයි. මොන දේ උනත් නිවාඩු නෑ. දවසට පැය 13ක් වැඩ. උන් කෑම පැයත් අල්ලලා පැය 13ක් කරලා තියෙන්නේ. අවුරුද්දේ දවස් 365 වැඩ. හැබැයි ඉන්න තැන කන්න කෑම ටික ඔක්කොම දෙනවා. රෙදි ටික පවා හොදලා දෙනවා. ලංකාවේ සෑහෙන සෙට් එකක් හිටියා . ගොඩක් අය ඩ්‍රැයිවින් තමයි... මොන ඔයිල්ද බන්.. අත මරන එකත් අමතක වෙලා හිටියේ..:lol: වෙලාවක විස්තර එක්ක නූලක් දාන්නම්

    පිස්සු හැදෙනවා :shocked: ඔව් ඔව් අයින් කරා නෙහ්, අඩෝ අවුරුදු 7 ටම එක පාරද බන් ආවේ :sorry:
    experience එක වටිනවා මචං :yes::yes:
    :lol::lol: හැමිනෙනවා
    එල එල මචං පුළුවන් වෙලාවක දාපන්කෝ :)
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ලංකාවේ එවුන් නෙවෙයි බන් ඇමරිකන් නොවන කිසිම එකෙක්ව උන් තඹ සතේකට විශ්වාස කරන්නේ නෑ. ඒක උන්ගේ හැටි.. War Zone එකකනේ බන් හිටියේ. ඒ නිසා උන් Security එක ගැන උපරිමයෙන් හිතුවා. එහෙම හිතලා අනික් එවුන්ව පාගගෙන හිටියේ. ඇමරිකන් කාරයා ගාව හැම රෙද්දක්ම තිබුනා. උන්ට හැම දෙයක්ම පාවිච්චි කරන්න පුලුවන් කිසිම තහනමක් නෑ. අපිට සෙක්ස් වලට සම්භන්ධ කිසිම දෙයක් තියා ගන්න බෑ. මැගසීන්, සීඩී වගේ ඒවාවත්. නමුත් ඇමරිකන් එවුන් හැම එකා ලගම ඔය හැම දෙයක්ම තියෙනවා. සෙක්ස් Toys ත් එක්ක.. ඔන්න හැටි

    මගේ ලග දැනට පොටොස් නෑ. පොටො ඔක්කොම ලංකාවේ. මම දැන් ඉන්නේ ඩුබායි වල. උඹ හිතුවද මම බයිලා ගහනවා කියලා. බොරු කියලා උඹලගෙන් මොනවා ගන්නද බන්.. මේ ඒකාලේ මම කරපු Sign එකක්.

    2n8t2dz.jpg

    බලපන් මේ නෙට් එකේ තියෙන Camp Slayer එකේ සෝල්ජර් කෙනෙක් ගහපු පොටො එක.. :P

    welcome-to-camp-slayer.jpg

    https://briannomi.wordpress.com/2009/03/08/camp-slayer/

    මම අවුරුදු 7යි මාස 8ක් වගේ වැඩ කරා බන්. උන් ආර්මි එක අයින් කර ගත්තානේ බන් ඔබාමා කාරයා ආවාට පස්සේ. ඉතින් කෑම්ප්ස් වහලා ඉරාක් ආමි එකට බාර දුන්නා. මම එක පාරක් වැකේශන් ඇවිල්ලා ගියා එච්චරයි. මොන දේ උනත් නිවාඩු නෑ. දවසට පැය 13ක් වැඩ. උන් කෑම පැයත් අල්ලලා පැය 13ක් කරලා තියෙන්නේ. අවුරුද්දේ දවස් 365 වැඩ. හැබැයි ඉන්න තැන කන්න කෑම ටික ඔක්කොම දෙනවා. රෙදි ටික පවා හොදලා දෙනවා. ලංකාවේ සෑහෙන සෙට් එකක් හිටියා . ගොඩක් අය ඩ්‍රැයිවින් තමයි... මොන ඔයිල්ද බන්.. අත මරන එකත් අමතක වෙලා හිටියේ..:lol: වෙලාවක විස්තර එක්ක නූලක් දාන්නම්

    ammee echchara strick tanaka work kerepu ekek mehema social media ekaka daaai wistara.lol..owa hodai itin gode baiyanta...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    ammee echchara strick tanaka work kerepu ekek mehema social media ekaka daaai wistara.lol..owa hodai itin gode baiyanta...

    උඹ මේවා විශ්වාස කරත් එකයි නොකෙරුවත් එකයි මලේ.. මට ඒක අදාලම නෑ.. ඇරත් මේවා උඹට පැහැදිලි කරලා දෙන්න මට ඇති ඇම්මකුත් නෑ... :lol:

    පිස්සු හැදෙනවා :shocked: ඔව් ඔව් අයින් කරා නෙහ්, අඩෝ අවුරුදු 7 ටම එක පාරද බන් ආවේ :sorry:
    experience එක වටිනවා මචං :yes::yes:
    :lol::lol: හැමිනෙනවා
    එල එල මචං පුළුවන් වෙලාවක දාපන්කෝ :)

    ඔව් බන් එක පාරයි Vacation කියලා ගියේ.. එහේ වැඩ කරපු නිසා හොද experience එකක් ලැබුනා මචන්. ඒ නිසාම මට ඩුබායි වල හොද රේට් එකකට රස්සාවක් ලැබුනා... එහේ ගහපු පොටොස් මගේ ලග දැන් නෑ .. ලංකාවට ගිය දවසක පොටොස් එක්ක දන්නම්කො නූලක්.. :)

    උඹේ ත්‍රෙඩ් එකට REP+13
     
    • Like
    Reactions: Executer