..::[අධිවේගයේ සමුහ ඝාතනය (The Highway of Death)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    වසර විසි පහක් පමණ පෙර, යුද්ධය ඉතිහාසයේ සිදුවු ඉතාමත් කුරිරු ඝාතන වලින් එකක් :sorry: Iraq වල Highway 80 නම් වූ අධිවේගී මාර්ගයේදී සිදුවිය :oo: දිනය February 25–27, 1991 ඉරාකය :sorry:
    මෙම විනාශය පසු කලෙක "Highway of Death" ලෙස ප්‍රකට විය.

    5NO1N0Q.jpg

    මංතීරු 6කකින් සමන්විත මෙම මාර්ගය Kuwait සිට Iraq දක්වා ගමන් කරනවා, මෙම මාර්ගය බහුල ලෙස යොදා ගැනුනේ ඉරාකයේ යුද හමුදාවේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් විදියට :yes:

    Gulf යුද්දයේ අමිහිරි මතකයක් ඉරාකය වෙත යොමු කරමින් එකල ඇමරිකාවේ ජනදිපතිව සිටි ජෝර්ජ් H.W බුෂ් (George Herbert Walker Bush) ජනාදිපතිවරයා විසින් කරන ලද අණ කිරීමකට අනුව මේ සමුහ ඝාතනය සිදුවෙනවා.
    සෝවියට් දේශයේ යෝජනාවකට අනුව සටන් විරාමයකට ගිවිසුම් ගත ඉරක හමුදා Kuwait දේශයෙන් පසුබසිමින් සිටි මොහොතක මෙම ප්‍රහාර මාලාව එල්ල විය :sorry::confused:

    February 26, 1991 මධ්‍යම රාත්‍රියේ සිදුවූ මෙම සිදු වීම ඉතාම සැලසුම් ගත ප්‍රහාරයක් උනා. ප්‍රථමයෙන් ඇමරිකන් සහ කැනඩා ගුවන් ප්‍රහාර එල්ල උනේ මෙම මාර්ගයේ ආරම්භක කෙලවරට සහ අවසාන කෙලවරට එමගින් සියලුම රථ වාහන සහ සන්නද්ධ රථ මාර්ගයේ කොටු විය එමගින් :confused: ගුවන් යාන ප්‍රහාර වලට පහසු ලෙස ගොදුරු කරගැනීමට එක්සත් ජනපද ගුවන් නියමුවන්ට මෙමගින් හැකි උනා :baffled::sorry:

    මුලික මෙම ප්‍රහාරය සදහා එක්සත් ජනපදයේ 3rd Marine Aircraft Wing කණ්ඩායම සහබාගි වූ අතර මෙයට Grumman A-6 Intruder නම් ගුවන් යාන උපයෝගී කරගත් බව කියවේ :yes:
    මෙම ගුවන් යානය Mk-20 Rockeye II cluster bombs යොමු කිරීමට එක්සත් ජනපදය එවකට බහුල ලෙස යොදාගත් ගුවන් යානය විය.

    I69lU2l.jpg

    Grumman A-6 Intruder

    eS6ZEzR.jpg

    Mk-20 Rockeye II cluster bombs

    ඉන් පසු පැය 10ක් පුරා එල්ලවූ මෙම ප්‍රහාරය සදහා U.S. Marine,U.S. Air Force,USS Ranger (CV-61) සහබාගි උන බව කියවේ :baffled::baffled:

    LG7Ma3i.jpg

    bUN7zK1.jpg

    0s1iymc.jpg

    KvuPMoO.jpg

    hLTclVh.jpg

    hloRK1G.jpg

    jNMe3K1.jpg

    9EJEucc.jpg

    bW3HY0J.jpg

    xV2BLkq.jpg

    සිදුවූ මරණ ප්‍රමාණය දස දහසකට වැඩි අතර ජිවග්‍රයහෙන් 2000ක පිරිසක් අල්ලාගන්නා ලදී :eek:
    විනාශ වූ වාහන ප්‍රමාණය 1,800–2,700කි.

    පසු බසින ලද හමුදාවකට එල්ල වූ මෙම ප්‍රහාරය බරපතල යුද අපරාදයක් ලෙස ඉතිහාසයට එක් වෙයි :yes:

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

    bump එකක් දාගෙන යන්න :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ හුත්තලා අපිටනේ යකෝ යුධ අපරාධ කලා කියලා කෑගහන්නේ
    :angry::angry::angry::angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් එතකොට ඕවාට සත්‍ය සෙවීම් කමිටු නැද්ද? කාල කාල තඩි වෙන ඇමතියෝන්ට ඕවා ඇදලා උන්ට ගේම ඉල්ලන්න බැරිද???
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,158
    17,054
    113
    මේ හුත්තලා අපිටනේ යකෝ යුධ අපරාධ කලා කියලා කෑගහන්නේ
    :angry::angry::angry::angry:

    :lol:හිලරි වේසි දින්නොත් ආයේ ටැමිල් උන් ඕක අදිනවා.බොරුනම් බලපන්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දැන් එතකොට ඕවාට සත්‍ය සෙවීම් කමිටු නැද්ද? කාල කාල තඩි වෙන ඇමතියෝන්ට ඕවා ඇදලා උන්ට ගේම ඉල්ලන්න බැරිද???

    සත්‍ය සොයන්න දෙයක් නෑ බන් :baffled::baffled: සාක්ෂි ඔක්කොම එළිපිට තියෙන්නේ
    අපේ ඇමතියෝ?? පිස්සුද බන් මේ ඉන්දියාවට ගු බයේ ඉන්නවා USA වලින් ගේම ඉල්ලුවොත් බැරියා :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මම අව්රුදු 8කට කිට්ටු වෙන්න ඉරාකේ බැග්ඩෑඩ් ටික්‍රිට් මොසුල් මේ වගේ තැන්වල ඉදලා තියෙනවා. ඇමරිකන් කාරයා අනුන්ට කියනවා යුධ අපරාද කරනවා කියලා. උන් තමයි ලොකේ වැඩිම හරියක් යුධ අපරාධ කරන්නේ.. ඇස් දෙකටම දැකපු දේවල් අපමණයි:angry:
     
    • Like
    Reactions: Yahapala_Naya

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :lol:හිලරි වේසි දින්නොත් ආයේ ටැමිල් උන් ඕක අදිනවා.බොරුනම් බලපන්.

    හ්ම්ම් ඔව් බන් :yes::yes::baffled::baffled: මොන වෙයිද දන්නේ නෑ අද නෙහ් චන්දෙ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මම අව්රුදු 8කට කිට්ටු වෙන්න ඉරාකේ බැග්ඩෑඩ් ටික්‍රිට් මොසුල් මේ වගේ තැන්වල ඉදලා තියෙනවා. ඇමරිකන් කාරයා අනුන්ට කියනවා යුධ අපරාද කරනවා කියලා. උන් තමයි ලොකේ වැඩිම හරියක් යුධ අපරාධ කරන්නේ.. ඇස් දෙකටම දැකපු දේවල් අපමණයි:angry:

    අඩෝ එහෙමද :) උබ එහෙ work කලාද?
    කැමති නම් අපිත් එක්ක ටිකක් කියල දාන්න :yes:;)
     
    • Like
    Reactions: A_S_I.T_H_A

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    අඩෝ එහෙමද :) උබ එහෙ work කලාද?
    කැමති නම් අපිත් එක්ක ටිකක් කියල දාන්න :yes:;)

    ඔව් බන් 2004 ඉදලා වැඩ කරේ. ඇමරිකන් බේස් වල. නිවාඩු පාඩු වෙලාවක වැඩි විස්තර ශෙයා කර ගන්නම්.. පඩිය හොද නිසාම හිටියා බන්.. අපි උන් ගාව වැඩ කරත් අපිවත් ත්‍රස්තවාදීන් විදියට තමයි උන් හිතාගෙන ඉන්නේ.. කිසිම Computer එකක්, USB තියෙන කිසිම දෙයක් අඩුම තරමේ USB තියෙන DVD Player එකක්වත් පාවිච්චි කරන්න බෑ. එච්චර ඕනේ නෑ නමක් ගමක් නැති CD, DVD එකක්වත් ලග තියා ගන්න බෑ. වැඩ කරන්න තියෙන්නේ පට්ට Security සිස්ටම් එකක් තියෙන සිස්ටම් එකක. දවසට 100MB ඉන්ටනෙට් පාවිච්චි කරන්න තියෙන්නේ.. වැඩිය පාවිච්චි කරොත් ඊ ලග දවසේ එනව ඊමේල් එක මොනවද පාවිච්චි කරේ කියලා කියන්න කියලා. දෙපාරයි Warning දෙන්නේ . 3 වෙනි පාර ඇහුවේ නැත්නම් ගෙදර. පර්සනල් කිසිම දෙයක් සිස්ටම් එකේ තියෙන්න බෑ.. පොර්න් තිබ්බොත් බඩුම තමයි.. ඒ තරම් නීති බන්. ඒත් ඇදගෙන හිටියා.. හිටපු ගමන් නැවතිලා ඉන්න කෑම්ප් එකට මිලිටරි පොලිස් එකෙන් පනිනවා බල්ලොත් එක්ක. ඔක්කොම ඇදලා දාලා චෙක් කරනවා.. ඒ වෙලාවල් වලට නම් එපා වෙනවා...මොනවා උනත් බන් උන් රටකට කරලා තියෙන අපරාදේ නම් කතා කරලා වැඩක් නෑ. තව අවුරුදු 100ක් ගියත් ඉරාකේ ඔහොමම තමයි..
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    උන් ලංකාවේ උන්ව ගනං ගන්නේ නැද්ද?
    උන්ට වැඩ කරත් ඇයි ඔච්චර තද?
    ඇමරිකන් කාරයොන්ට ඔය කිසි නීතියක් අදාල නැද්ද?
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඔව් බන් 2004 ඉදලා වැඩ කරේ. ඇමරිකන් බේස් වල. නිවාඩු පාඩු වෙලාවක වැඩි විස්තර ශෙයා කර ගන්නම්.. පඩිය හොද නිසාම හිටියා බන්.. අපි උන් ගාව වැඩ කරත් අපිවත් ත්‍රස්තවාදීන් විදියට තමයි උන් හිතාගෙන ඉන්නේ.. කිසිම Computer එකක්, USB තියෙන කිසිම දෙයක් අඩුම තරමේ USB තියෙන DVD Player එකක්වත් පාවිච්චි කරන්න බෑ. එච්චර ඕනේ නෑ නමක් ගමක් නැති CD, DVD එකක්වත් ලග තියා ගන්න බෑ. වැඩ කරන්න තියෙන්නේ පට්ට Security සිස්ටම් එකක් තියෙන සිස්ටම් එකක. දවසට 100MB ඉන්ටනෙට් පාවිච්චි කරන්න තියෙන්නේ.. වැඩිය පාවිච්චි කරොත් ඊ ලග දවසේ එනව ඊමේල් එක මොනවද පාවිච්චි කරේ කියලා කියන්න කියලා. දෙපාරයි Warning දෙන්නේ . 3 වෙනි පාර ඇහුවේ නැත්නම් ගෙදර. පර්සනල් කිසිම දෙයක් සිස්ටම් එකේ තියෙන්න බෑ.. පොර්න් තිබ්බොත් බඩුම තමයි.. ඒ තරම් නීති බන්. ඒත් ඇදගෙන හිටියා.. හිටපු ගමන් නැවතිලා ඉන්න කෑම්ප් එකට මිලිටරි පොලිස් එකෙන් පනිනවා බල්ලොත් එක්ක. ඔක්කොම ඇදලා දාලා චෙක් කරනවා.. ඒ වෙලාවල් වලට නම් එපා වෙනවා...මොනවා උනත් බන් උන් රටකට කරලා තියෙන අපරාදේ නම් කතා කරලා වැඩක් නෑ. තව අවුරුදු 100ක් ගියත් ඉරාකේ ඔහොමම තමයි..
    ammee atteda?? ko base eka gattu pic ekak wath daapan balanna..tho me movie ekaka tibba ekak kiyawanawada koheda??? lol