අධිවේගය නෑයෝ වෙන්කරලා ...

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,749
    3,345
    113
    :oo::baffled:
    සිරාවටම..එහා පැත්තේ ඉන්න කෙනෙක්ට මෙහා පැත්තට එන්න බැ නේ..රවුමක් ගහන්න වෙනවා පාරෙන් එහා පැත්තට යන්න.:baffled:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    :oo::baffled:
    සිරාවටම..එහා පැත්තේ ඉන්න කෙනෙක්ට මෙහා පැත්තට එන්න බැ නේ..රවුමක් ගහන්න වෙනවා පාරෙන් එහා පැත්තට යන්න.:baffled:[/QUOT

    :baffled:polawa yatin gulak haaragannawath wenawa..:rofl:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    යටින් බිං ගෙවල් හැදුව නම් හරි.දවාලට නෑයෝ බලන්න පුලුවන්.රෑට එක අස්සේ ඉඳගෙන කසිප්පු ගහන්න පුලුවන්
    :lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මූ මේ කුඩු ගහලද කොහෙද කියවන්නේ ... මූට ඇත්තටම පිස්සු මෙහෙම ගොන් කතා කියන්න ,
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    යටින් බිං ගෙවල් හැදුව නම් හරි.දවාලට නෑයෝ බලන්න පුලුවන්.රෑට එක අස්සේ ඉඳගෙන කසිප්පු ගහන්න පුලුවන්
    :lol:

    ithin machan mehe uk thiyenne ehema thama.. road eka yatin pasengers lata yanna tunnels thiyanwa..prahsne lankawe horu ekata danna light tikath usan gihama rata oke hinganno nida ganna ekai.mini marana ekai thama wenne..
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ithin machan mehe uk thiyenne ehema thama.. road eka yatin pasengers lata yanna tunnels thiyanwa..prahsne lankawe horu ekata danna light tikath usan gihama rata oke hinganno nida ganna ekai.mini marana ekai thama wenne..
    :yes:

    මුලින්ම අපේ මිනිස්සු හැදිල ඉන්න ඔනේ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    මූ මේ කුඩු ගහලද කොහෙද කියවන්නේ ... මූට ඇත්තටම පිස්සු මෙහෙම ගොන් කතා කියන්න ,

    ඌ කියන කතාව ඇත්තනෙ බන් ඉතින්.......:dull::dull::dull:..මෙයා ඇත්තක් කියනව දැක්කෙ කාලෙකින් හැබැයි....
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Me gona highway eka hadana kota, Plans pass karanakota Ahawal eke angillak gahagena nidagena hitiyada... Yako api kiwwada pas kandi daala hadanna kiyala... apita kagahanne haal paaruwa.... U ne Homagama mulu idamakma aran election campaign kale.... ekaalewath dakke nadda oka..? dan me open karanakota berihan denne??? Hiwala...
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    යටින් බිං ගෙවල් හැදුව නම් හරි.දවාලට නෑයෝ බලන්න පුලුවන්.රෑට එක අස්සේ ඉඳගෙන කසිප්පු ගහන්න පුලුවන්
    :lol:

    මෙන්න creative ඩයල් එකක්.....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: