අධිවේගය රියදුරන්ගෙන් ගසා කයි

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    අධිවේගය රියදුරන්ගෙන් ගසා කයි

    අධිවේගයේ පළමු අනතුරේදී යකඩ වැටේ අලාභය ලක්ෂ පහයි

    කහතුඩුව පිවිසුම අසලදී සිදුවු දකුණු අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුරේදී මාර්ගයේ යකඩ වැටට සිදූවූ අලාභ ඇස්තමේන්තුව රුපියල් 534,960/- ක් වන බව වාර්තා වෙනවා.

    එම මුදල රජයට ගෙවන ලෙසට අනතුරට පත් රියදුරු වන ගාල්ලේ පෝද්දල චන්දන ජයලත් මහතාට පසුගියදා නියෝග කළේ කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින්.

    අධිවේගී මාර්ගය විවෘත කළ දිනයට පසුවදාම (නොවැම්බර්. 28) මෙම අනතුර සිදුවූ අතර මෙම අලාභයට අදාල යකඩ වැටට වූ හානිය දැක්වෙන ජායාරූපයක් පහතින්.


    IMG_4788.JPG

    එම අනතුරේ අනෙක් ජායාරූප හා ගොසිප්9 පෙර ලිපිය මෙතනින්.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්වූ අපගේ පාඨකයෙකුට ඉන් පසුව මුහුණ දීමට සිදුවූ දේ දෑ පිලිබදව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

    අනතුරින් හානිවූයේ අධිවේගයේ ආරක්ෂාවට ඇති යකඩ වැටේ එක බාර් එකක් වුවද අලාභය ලෙස රු. දෙලක්ෂ පනස්දාහක් පමණ මුදලක් ඇස්තමේන්තුවී තිබූ බව පැවසුනා. එම ලිපිය මෙතනින්.


    source

    Comments for the above blog post

    Marunanan hodi kiyala driverta hithenawa athi....

    Airbags එළියෙන් හයිකරපු වාහනයක් ගන්න වෙනෝ!

    ඇස්තමේන්තුව = වුන හානිය + ගසාගන්න මුදල

    මුලු බාර් එකම දාන්නේ නැතුව මේ හානි වෙලා තියන අඩි 10ක කෑල්ල කපලා වෙන කෑලක් දාලා හදන්න පුළුවන්. එතකොට මේ යකඩ වැටේ අඩියකට රු. 50,000/-ක් අය කරගන.
    හානි වුන කෑල්ලත් මුන් නාඩාර් කෙනෙක් අල්ලගන යකඩ බඩු කඩේකට විකුණයි. අහිංසක මිනිස්සුන්ව හූරන් කන මුන්ට හෙනම ගහපිය

    උබලා අධි වේගේ එකේ යන්නේ නැතුව මාසයක් හිටපල්ලකෝ...වෙන්නෙ මොකද බලාගන්න...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    habaiy oya wage dadayak gahuwahama oke hi speed gihin happa ganna deparak hithanawa.loke hama ratakama oya wage thama..hariyatama alabe gevanna kiyala neethiyak naha.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    eka sampurna asadarana Estimate ekak...:)
    oya wage dewal ekko mulin kiyanna oni minissunta...ethakota kela wenawa kiyala danna nisa limit eke yanawane kohomahari...:)

    Estimation nam anthimai...:yes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    යකෝ ඔය රියදුරන් ඇවිත් උබලගෙ ගෙදර තාප්පෙ හැප්පුව නම් උබ අලාබෙ ගන්න විඩියත් දාපන්කො....

    මචන් වැරද්දක් කලොත් එක අයෙ නොකරන්න දඩුවම් කරන්නම ඔනේ....

    පටු විදියට හිතන්න එපා....
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    eka sampurna asadarana Estimate ekak...:)
    oya wage dewal ekko mulin kiyanna oni minissunta...ethakota kela wenawa kiyala danna nisa limit eke yanawane kohomahari...:)

    Estimation nam anthimai...:yes:

    ekane ban

    mama hitanne oya estimate eka hadanne hamotama 10% thiyala wenna athi
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    යකෝ ඔය රියදුරන් ඇවිත් උබලගෙ ගෙදර තාප්පෙ හැප්පුව නම් උබ අලාබෙ ගන්න විඩියත් දාපන්කො....

    මචන් වැරද්දක් කලොත් එක අයෙ නොකරන්න දඩුවම් කරන්නම ඔනේ....

    පටු විදියට හිතන්න එපා....

    ඇයි මචන් උබ හිතන්නෙ අලාබෙ ගන්න ඕන 100% profit එකකුත් තියාගෙන කියලද?
    …
    …මගේ ගෙදර තාප්පෙ කැඩුවොත් මම අය කර ගන්නෙ තාප්පෙ ආපහු තිබුන තත්වෙට පත්කර ගන්න අවශ්‍ය ගාන විතරයි
    …
    …නැතුව ඒකට penalty ගහල ගන්නෙ නෑනෙ
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,150
    1,236
    113
    චන්ඩි;12054100 said:
    Insurance eken gewanawane ban 3rd parties walata wena damage walata:eek:
    පොඩි ප්‍රශ්න ලොකු කරන GOSSIP කාරයන්ගේ ඒවනේ බන් මේ..:cool:
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මේ thread එක ගොඩක් වැද්ගත්. මේ link එක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1343348

    මේ අනතුරට ප්‍රධාන් හේතුව ලෙස රජයෙන් කියන්නේ මේ තරුණයා sheet belt එක දාලා හිටියෙ නෑ කියලා.
    ඒත් හිතන්න.....
    van එකක් හැප්පිලා උනේ මෙච්චරද. car එක accident වෙලා මීටර් 60ක් බාර් එක කඩලා ගිහිල්ලා. ඒත් එකේ ඉස්සරහා විතරයි damage වෙලා තියෙන්නේ.
    පාර හදපු ඉන්ජිනේරුවන් කියනවා
    එච්චර බාර් එක කඩලා යන්න ලොකු ලොරියක් ඇවිත් වදින්න ඕන කියලා.
    ඔගොල්ලොන්ම හිතලා බලන්න........
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1343348
    මේ අනතුරට ප්‍රධාන් හේතුව ලෙස රජයෙන් කියන්නේ මේ තරුණයා sheet belt එක දාලා හිටියෙ නෑ කියලා.
    ඒත් හිතන්න.....
    van එකක් හැප්පිලා උනේ මෙච්චරද. car එක accident වෙලා මීටර් 60ක් බාර් එක කඩලා ගිහිල්ලා. ඒත් එකේ ඉස්සරහා විතරයි damage වෙලා තියෙන්නේ.
    පාර හදපු ඉන්ජිනේරුවන් කියනවා
    එච්චර බාර් එක කඩලා යන්න ලොකු ලොරියක් ඇවිත් වදින්න ඕන කියලා.
    ඔගොල්ලොන්ම හිතලා බලන්න........

    tumblr_lxronfMQec1ql0g31.gif


    umba kiyanne mokadda hariyatama.. ? :eek:
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    චන්ඩි;12054100 said:
    Insurance eken gewanawane ban 3rd parties walata wena damage walata:eek:

    ubata hamba weyi insurance eken ochchara ganak

    kata aran balan hitapan

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/01/blog-post_1875.html