අධිවේගය රියදුරන්ගෙන් ගසා කයි
අධිවේගයේ පළමු අනතුරේදී යකඩ වැටේ අලාභය ලක්ෂ පහයි
කහතුඩුව පිවිසුම අසලදී සිදුවු දකුණු අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුරේදී මාර්ගයේ යකඩ වැටට සිදූවූ අලාභ ඇස්තමේන්තුව රුපියල් 534,960/- ක් වන බව වාර්තා වෙනවා.
එම මුදල රජයට ගෙවන ලෙසට අනතුරට පත් රියදුරු වන ගාල්ලේ පෝද්දල චන්දන ජයලත් මහතාට පසුගියදා නියෝග කළේ කැස්බෑව මහේස්ත්රාත් චමත් මදනායක මහතා විසින්.
අධිවේගී මාර්ගය විවෘත කළ දිනයට පසුවදාම (නොවැම්බර්. 28) මෙම අනතුර සිදුවූ අතර මෙම අලාභයට අදාල යකඩ වැටට වූ හානිය දැක්වෙන ජායාරූපයක් පහතින්.
එම අනතුරේ අනෙක් ජායාරූප හා ගොසිප්9 පෙර ලිපිය මෙතනින්.
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්වූ අපගේ පාඨකයෙකුට ඉන් පසුව මුහුණ දීමට සිදුවූ දේ දෑ පිලිබදව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.
අනතුරින් හානිවූයේ අධිවේගයේ ආරක්ෂාවට ඇති යකඩ වැටේ එක බාර් එකක් වුවද අලාභය ලෙස රු. දෙලක්ෂ පනස්දාහක් පමණ මුදලක් ඇස්තමේන්තුවී තිබූ බව පැවසුනා. එම ලිපිය මෙතනින්.
source
Comments for the above blog post

Marunanan hodi kiyala driverta hithenawa athi....
Airbags එළියෙන් හයිකරපු වාහනයක් ගන්න වෙනෝ!
ඇස්තමේන්තුව = වුන හානිය + ගසාගන්න මුදල
මුලු බාර් එකම දාන්නේ නැතුව මේ හානි වෙලා තියන අඩි 10ක කෑල්ල කපලා වෙන කෑලක් දාලා හදන්න පුළුවන්. එතකොට මේ යකඩ වැටේ අඩියකට රු. 50,000/-ක් අය කරගන.
හානි වුන කෑල්ලත් මුන් නාඩාර් කෙනෙක් අල්ලගන යකඩ බඩු කඩේකට විකුණයි. අහිංසක මිනිස්සුන්ව හූරන් කන මුන්ට හෙනම ගහපිය
උබලා අධි වේගේ එකේ යන්නේ නැතුව මාසයක් හිටපල්ලකෝ...වෙන්නෙ මොකද බලාගන්න...