අධිවේගි මාර්ගයට තවත් බස්රථ 6 ක්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    monada macho e seen aka...terenna kiyapang poddak...

    එකනම් වෙන්න බැ මචං :no: මං අනන්තවත් මහරගමින් යද්දි දකිනවා ඔය බස් එක‍‍ට නගින්න සිට් බුක් කරපු උනුත් පොලිමේ ඉන්නවා මහ දවල් :dull: ලංගම හරියට ලාබයක් ගන්නේ අධිවේගෙන් මං හිතන්නේ :lol:

    අපි අනන්තවත් දැකල තියෙනව මිනිස්සු 10 දෙනෙක්වත් නැතුව ඔය බස් යනව ... වෙලාවක ෆොටෝ එකක් අරගෙනම දාන්නංකො එහෙනම් :rolleyes:
     

    dole

    Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    bump.jpg
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපි අනන්තවත් දැකල තියෙනව මිනිස්සු 10 දෙනෙක්වත් නැතුව ඔය බස් යනව ... වෙලාවක ෆොටෝ එකක් අරගෙනම දාන්නංකො එහෙනම් :rolleyes:

    එල ගිය වේලාවක ෆොටෝ එකක් අරන් දාන්නම්
    11.gif