machan gal gahuwanam waradi mewa ape depala ape salli ape anagatayata watina dewal mekata help karala comment dapu aya lajja natuwa high way eke yana dawasata adun natuwa giyanam hodai.....



මේක විප්ලවයක සලකුනු.කෝටි ගනන් වියදම් කරලා හදලා කොටසක් පිම්මේ යනවා.නමුත් ගම් වලට මේකෙන් ප්රශ්නයක් තියෙනවා.ඒ අයව වෙන් කරලා.ඒ අයට තවම ඒ දන්ඩෙන් යන්න වෙලා තියෙන්නේ. අර බර්ලින් තාප්පය කඩලා එකතු වුනා වගේ ගම්වල මිනිස්සු මේ පාරත් කඩලා එක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි.










හදනව තමයි මගේ තමයි රට, රට අපේ,තොපිට අයිති නැති උනාට මක් කරන්නද
අපේ රට හරදෙනවට අපි කැමතියි උබල මේ රටට අයිත් නැති හින්දනේ මේ කුහකකම,ඉරිසියාව අපිට ඔය සුද්දගෙ ලේ තියෙන උන් ගනන් ගන්නෙ නැ![]()
ඔකුන්ට ඔවා තේරෙන්නෙ නැ මචන්, අමු මිහරක් ටිකක් විපක්ෂයේ ඉන්නෙ![]()

මුන්ට දුටු තෑන පොලු පාර දෙන්න ඔනී.... යකෝ මිනිස්සු සල්ලිදිලා වාහන ගන්නේ කොහෙටවත් නෑති උන්ට ගල් ගහන්නද.... මහින්දයත් එක්ක මල නම් උගේ ගෙදරට ගිහින් ගල් ගහන්නෑතුව පාරේ යන වාහන අල්ලගෙන හරි යනවද![]()



Ela talk ekaවාහන නැති උනා කියල පාරේ යන වාහන වලට ගල් ගහන්නේ නූගත් මෝඩයෝ. තමන්ට නැති දේවල් මහන්සි වෙලා ලබාගන්න 1 තමයි කරන්න ඕන, අපේ ගොඩක් උන් එවත් පිනට දෙනකන් නේ බලන් ඉන්නේ. දවල් තිස්සේ රස්තියදු ගහල රෑට පාරේ යන වාහන වලට ගල් ගහනව.

ow mekanam pissu wadak un wath ballo wage aran yanna one.igena ganne na kudu gahanawa ilagata irisiyawata gal gahanawa.
meka witarai adinna tiyenneth baya nathuwa ekath kanawa mun tika.
