අධිවේගීපාරට_ගල් ගසති

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    machan gal gahuwanam waradi mewa ape depala ape salli ape anagatayata watina dewal mekata help karala comment dapu aya lajja natuwa high way eke yana dawasata adun natuwa giyanam hodai.....
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan gal gahuwanam waradi mewa ape depala ape salli ape anagatayata watina dewal mekata help karala comment dapu aya lajja natuwa high way eke yana dawasata adun natuwa giyanam hodai.....

    ඔකුන් දැන් ඉන්නෙත් ඇදුමි නැතුව තමයි මචන් :yes::lol::baffled:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    යකෝ මාර පොරවල් නේ එළකිරි එකෙත් ඉන්නේ..ගල් හගපු එකත් සදාරණය කරල කතා කරනවනේ...මෙහෙම් උන් ඉන්න රටක දියුනුත් උනොත් ඉතින් පෙර වාසනාවකට තමයි....:rofl::rofl:
     
    • Like
    Reactions: L KNG

    -Puncha-

    Member
    Nov 28, 2011
    62
    7
    0
    Kelani Pure
    man nam me wedeta Wiruddai.... Mokada Lanakawata High way one... Eka mahinda heduwath ranil heduwath... ewa lankawata one.... Minissunta Mahinda eka mala nam.. Karanna one Parata behala Udgoshana karana eka... nethuwa Mudal gewala pare yana minissun ge wahana walata gal gahana eka newe.... Anika Owa anumatha karana eka harima weradi....

    Deshapalana mathaya kumak unath... Me wage Bolanda weda anumatha karanna honda ne.... den Mata penne Elakiri eketh Bolanda Dial ewilla wage..... Mona unath...

    Api Mewata Eken ma Wiruddai.............
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේක විප්ලවයක සලකුනු.කෝටි ගනන් වියදම් කරලා හදලා කොටසක් පිම්මේ යනවා.නමුත් ගම් වලට මේකෙන් ප්‍රශ්නයක් තියෙනවා.ඒ අයව වෙන් කරලා.ඒ අයට තවම ඒ දන්ඩෙන් යන්න වෙලා තියෙන්නේ. අර බර්ලින් තාප්පය කඩලා එකතු වුනා වගේ ගම්වල මිනිස්සු මේ පාරත් කඩලා එක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

    ane huke :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    හදනව තමයි මගේ තමයි රට, රට අපේ,තොපිට අයිති නැති උනාට මක් කරන්නද :lol::lol::lol:
    අපේ රට හරදෙනවට අපි කැමතියි උබල මේ රටට අයිත් නැති හින්දනේ මේ කුහකකම,ඉරිසියාව අපිට ඔය සුද්දගෙ ලේ තියෙන උන් ගනන් ගන්නෙ නැ :P:P:P



    well said machanz...suddo lankawata apu dawaswala unta kyla ara gaththu unge le thyna napunsaka jathiwala minissuth innawa banz lankawe karumeta....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    dimuthmike
    user_offline.gif

    Banned
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    :baffled::baffled:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ai ban minissu kuhaka mama sirama sandana karayek a unata premadasa mahattaya hadapu dewal adatat agaya karanawa api me UNP karayo monawa haduwat waradiyatamai hitanne owa nayakayange waradi ai ban ratata hodak wenawanam agaya karan natte hamadema waradiyata hitanna epa mahinda nati data mewa kare natnam kiyai 12 years hitiya ratata monawada kale kiyala mama hitanne 20 years walatama danatama karala tiyena dewal watinawa
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මුන්ට දුටු තෑන පොලු පාර දෙන්න ඔනී.... යකෝ මිනිස්සු සල්ලිදිලා වාහන ගන්නේ කොහෙටවත් නෑති උන්ට ගල් ගහන්නද.... මහින්දයත් එක්ක මල නම් උගේ ගෙදරට ගිහින් ගල් ගහන්නෑතුව පාරේ යන වාහන අල්ලගෙන හරි යනවද:angry:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Wahana walata gal gahana eka wiplawayakda?


    Mole amaruwa tiyena un tamayi wahana walata gal gahanne
    Issara train ekatat gak gahana kalayak tibba.
    dan nam e karadare ne.

    anith eka anduwata hemotama kanna denna bane.
    Minissu danaganna ona hamba karan kanna.
    Anduwen hemadema karana kan balan hitiya nam MAliban Mudalali, Nawaloka mudalali wage aya bihi wenawada?
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    වාහන නැති උනා කියල පාරේ යන වාහන වලට ගල් ගහන්නේ නූගත් මෝඩයෝ. තමන්ට නැති දේවල් මහන්සි වෙලා ලබාගන්න 1 තමයි කරන්න ඕන, අපේ ගොඩක් උන් එවත් පිනට දෙනකන් නේ බලන් ඉන්නේ. දවල් තිස්සේ රස්තියදු ගහල රෑට පාරේ යන වාහන වලට ගල් ගහනව.
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙකෙ ඉන්න කාලකණ්නි සෙට් එහෙකට ඔන මෙ රට ලිබියවක් ඉරාකයක් අෆ්ගනිස්තානයක් සිරියාවක් වෙනවා දකින්න මුන්ට ඔන අතේ මුන් හිතන්නේ එතන ලොකු දෙයක් ලොකු වීරකමක් කියලා අනෙ මන්දා මුන්ට ප්‍රායොගික වෙන්න බැරි ඇයි කියලා මුන් හිතන්නේ මෙක හින්දි ෆිල්ම් එකක් වගේ කියලා අනේ මන්දා

    විප්ලවයට ජය වෙවා මරපියව් කොටපියව් කාබාසිනියා කරලා දාපියව් තව කරන්න තියන දෙවල් සෙරම කරපියව් ඊට පස්සේ ඔය විප්ලවය කියන කාලකණ්නින්ට නින්ද යාවී.... උබලට දෙවියන්ම තමා පිහිට වෙන්න ඔන
     

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    මුන්ට දුටු තෑන පොලු පාර දෙන්න ඔනී.... යකෝ මිනිස්සු සල්ලිදිලා වාහන ගන්නේ කොහෙටවත් නෑති උන්ට ගල් ගහන්නද.... මහින්දයත් එක්ක මල නම් උගේ ගෙදරට ගිහින් ගල් ගහන්නෑතුව පාරේ යන වාහන අල්ලගෙන හරි යනවද:angry:

    :lol::lol::lol::lol: Ela talk eka
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වාහන නැති උනා කියල පාරේ යන වාහන වලට ගල් ගහන්නේ නූගත් මෝඩයෝ. තමන්ට නැති දේවල් මහන්සි වෙලා ලබාගන්න 1 තමයි කරන්න ඕන, අපේ ගොඩක් උන් එවත් පිනට දෙනකන් නේ බලන් ඉන්නේ. දවල් තිස්සේ රස්තියදු ගහල රෑට පාරේ යන වාහන වලට ගල් ගහනව.

    :yes::yes: ow mekanam pissu wadak un wath ballo wage aran yanna one.igena ganne na kudu gahanawa ilagata irisiyawata gal gahanawa.:P:P meka witarai adinna tiyenneth baya nathuwa ekath kanawa mun tika.:no::no: