අධිවේගීපාරට_ගල් ගසති

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    :yes::yes::yes:
    අපි ගල් ගසමු විප්ලව කරමු දෙපල විනාශකරමු වැඩ වර්ජනකරමු පරවල් කඩමු එතකොට රට දියුණු වෙවී දෙශපලකයන්ගේ පුද්ගලික ප්‍රශ්ණවලට කරගන්න පලිගැනිම් වලට අපි ඔවා කරමු එතකොට රට දියුණු වෙනවා අපි එහම කරමු අපි විප්ලව කරමු වාහන කුඩු කරමු එතකොට හරි එක තමා කරන්න ඕන 100% අවංක දෙශපාලකයන් පහල වෙනකන් සිටිමු ඉන්න එව්න් එලවමු එතකොට හරි රට දියුණුවේ සතුටු කදුලු වැගිරේවි ලැබි ඇති දෙයින් උපරිම ප්‍රයොජන් නොගෙන අපි එවා කඩා දමා විප්ලවයක් කරමු එක තමා අපිට තව මදි පුලුවන් තරම් ලොකෙට කියමු අපේ රටේ අඩු පාඩු එතකොට හරි ඉක්මන් කරමු ගමු පොලු මුගුරු ගල් ආයුධ ගමු තව ගන්න තියන සෙරම ගමු අරන් පාරට බැහැලා කැගහමු. තව තියනවා ඇයි ගිනි තියමු විප්ලවයක් පටන් ගමු පිට රට ඉන්න හැත්ත බුරුතට කියලා අපේ රටේ ප්‍රශ්ණ විසදගමු.....

    ඔක නේද උබලට තියන කික් එක වරෙල්ලා වරෙල්ලා ඉක්මන් කරපල්ල අපිට ඔක තාමා අඩු තොපි බහුතරයකට ඔන ඔය කියන දේනේ

    විප්ලවයට ජය වේවා..... අනේ සාදු උබලට දිව්‍ය සැප සම්පත්ම ලැබෙනවා ජය වෙවා
    :yes::yes::yes:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    monawa unath wade waradi.. lankawe minissu wahanayak ganna patta kattak kanawa.. unta gal gahanna one nam araliyagaha mandireta gahanna tibba :P
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඔකුන්ට ඔවා තේරෙන්නෙ නැ මචන්, අමු මිහරක් ටිකක් විපක්ෂයේ ඉන්නෙ :lol::lol::lol:

    හරියටම හරි..ආණ්ඩු පක්ෂයේ ඉන්නෙ හොඳට මොලේ තියෙන උගත්, බුද්ධිමත් පිරිසක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ අධිවේගී මාර්ගය හරියට අර හිඟන්නෙක් අමාරුවෙන් එකතු කරපු සල්ලි වලින් ලොකු ටීවී එකක් අරගෙන පාරේ තියාගෙන බලනවා වගේ වැඩක්.ගම්වල මිනිස්සුන්ට තේරෙනවා ඇති කෝටි හත් අට දාහකින් මොනවගේ සංවර්ධනයක් ගමට කරන්න පුලුවන්ද කියලා. යකෝ මේ සල්ලි වලින් කොලඹ ජාතික රෝහල වගේ ඒවා අටක් හදන්න පුලුවන්.ඉස්කෝල 100ක් විතර ගහන්න පුලුවන්. පාරවල් කීයක් ගමට හදන්න පුලුවන්ද?

    මේ කතාව නම් ඇත්ත තමා ඒත් ගොංරජාව අප්ඇන්ඩවුන් ගෙනියන්න යන හෙලිකොප්ටර් වියදම වත් ඕකෙන් පියවගන්න පුලුවන් වුනොත් ලොකු දෙයක් :(

    රජහොරෂොට් ටිකට රිදුනද මන්දා? :sorry:
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    ඔය පාර දිගේ ඉන්නේ පෝලිමේ ගිහිල්ලා මහින්දට චන්දය දුන්න දකුනු පලාතේ ගැමියො ටික නේද? උන්ට දැන් ටික ටික මොලය පෑදෙනවා. ඒ අයට අධිවේගි පාරවල් නෙවෙයි ඕනී. කෑම, බීම ගෙවල් දොරවල් සහ රස්සා.ගම්වල මිනිස්සු කුපිත කරොත් මහින්දට තියා මහින්දගේ අම්මටවත් උන්ව නවත්තන්න හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට අපි කියන්නේ, ඔයලා කොලඹ වහලා කාර් රේස් තිය තියා ,ක්‍රිකට් ගගහා, රෑට නිලියන්ට ගහමින් ජොලියේ ඉන්න. හැබයි පරිස්සමෙන්.
    :D:D

    parawal kiyanne ban rate economy eke rudira nalaya ewa hodata haduwa kiyala gal gahana ewunta hena gahanna one meka mahindagewath ranilgewath parak newei meka ape rate parak danwath oya bedim nawaththapalla
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    parawal kiyanne ban rate economy eke rudira nalaya ewa hodata haduwa kiyala gal gahana ewunta hena gahanna one meka mahindagewath ranilgewath parak newei meka ape rate parak danwath oya bedim nawaththapalla

    :yes::yes: ඒක ඇත්ත මේක ,මගේ/අපේ රටේ පාරක්, :):)
    ඒත් මේ රටේ ජිවත්වෙන රටට අයිති නැති සම-හරක් ඒකට කැමති නැ :angry::lol:
    උන්ට ඔනේ රට විනාශ වෙනව දකින්ඩ අමු කාලකණ්නි ටිකක් :angry::angry:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    :):)
    :yes::yes: ඒක ඇත්ත මේක ,මගේ/අපේ රටේ පාරක්, :):)
    ඒත් මේ රටේ ජිවත්වෙන රටට අයිති නැති සම-හරක් ඒකට කැමති නැ :angry::lol:
    උන්ට ඔනේ රට විනාශ වෙනව දකින්ඩ අමු කාලකණ්නි ටිකක් :angry::angry:
    :):)

    his is true, mama me adahasata akagai
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ඔය පාර දිගේ ඉන්නේ පෝලිමේ ගිහිල්ලා මහින්දට චන්දය දුන්න දකුනු පලාතේ ගැමියො ටික නේද? උන්ට දැන් ටික ටික මොලය පෑදෙනවා. ඒ අයට අධිවේගි පාරවල් නෙවෙයි ඕනී. කෑම, බීම ගෙවල් දොරවල් සහ රස්සා.ගම්වල මිනිස්සු කුපිත කරොත් මහින්දට තියා මහින්දගේ අම්මටවත් උන්ව නවත්තන්න හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට අපි කියන්නේ, ඔයලා කොලඹ වහලා කාර් රේස් තිය තියා ,ක්‍රිකට් ගගහා, රෑට නිලියන්ට ගහමින් ජොලියේ ඉන්න. හැබයි පරිස්සමෙන්.
    :D:D
    nedakin ubala wage thama lin wala inna gembo wage ewun thama lankawe innawane :nerd::P
    kama beema denda lankawata salli ahasen path wenawada ban.common sense wath na ban ubalata pandithayo wage kiyewwata :no::P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    උඹලා ඔක්කොටම පිස්සු. උන් ගල් ගහලා තියෙන්නේ පාරට ඉහලින් පෙනෙන හදටනේ. ඒවා ඉතින් පාරෙ යන වාහන වලට වැදිලා.:lol::lol:
    අර ඉස්සර කාලේ හදට ගල් ගහපු පරම්පරාවෙ උන් දැන් පදිංචි ඔය හරියෙලු. මෙතන උඩදාගෙන නටන Topedoත් ඒ පරම්පරාවෙලු
    :lol:
    :lol:
     
    kasacj

    Member
    Aug 27, 2011
    74
    5
    0
    ඔය පාර දිගේ ඉන්නේ පෝලිමේ ගිහිල්ලා මහින්දට චන්දය දුන්න දකුනු පලාතේ ගැමියො ටික නේද? උන්ට දැන් ටික ටික මොලය පෑදෙනවා. ඒ අයට අධිවේගි පාරවල් නෙවෙයි ඕනී. කෑම, බීම ගෙවල් දොරවල් සහ රස්සා.ගම්වල මිනිස්සු කුපිත කරොත් මහින්දට තියා මහින්දගේ අම්මටවත් උන්ව නවත්තන්න හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට අපි කියන්නේ, ඔයලා කොලඹ වහලා කාර් රේස් තිය තියා ,ක්‍රිකට් ගගහා, රෑට නිලියන්ට ගහමින් ජොලියේ ඉන්න. හැබයි පරිස්සමෙන්.
    :D:D

    එකගයි. රෙප් + 7500

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    reputation_neg.gif
    අධිවේගීපාරට_ගල් ගසති 12-14-2011 04:39 PM -5 Allapan pandan

    PONNA MAHINDAGE CHUTTAN PONNA KOLLUWO, :lol::lol::lol: