

අපි ගල් ගසමු විප්ලව කරමු දෙපල විනාශකරමු වැඩ වර්ජනකරමු පරවල් කඩමු එතකොට රට දියුණු වෙවී දෙශපලකයන්ගේ පුද්ගලික ප්‍රශ්ණවලට කරගන්න පලිගැනිම් වලට අපි ඔවා කරමු එතකොට රට දියුණු වෙනවා අපි එහම කරමු අපි විප්ලව කරමු වාහන කුඩු කරමු එතකොට හරි එක තමා කරන්න ඕන 100% අවංක දෙශපාලකයන් පහල වෙනකන් සිටිමු ඉන්න එව්න් එලවමු එතකොට හරි රට දියුණුවේ සතුටු කදුලු වැගිරේවි ලැබි ඇති දෙයින් උපරිම ප්‍රයොජන් නොගෙන අපි එවා කඩා දමා විප්ලවයක් කරමු එක තමා අපිට තව මදි පුලුවන් තරම් ලොකෙට කියමු අපේ රටේ අඩු පාඩු එතකොට හරි ඉක්මන් කරමු ගමු පොලු මුගුරු ගල් ආයුධ ගමු තව ගන්න තියන සෙරම ගමු අරන් පාරට බැහැලා කැගහමු. තව තියනවා ඇයි ගිනි තියමු විප්ලවයක් පටන් ගමු පිට රට ඉන්න හැත්ත බුරුතට කියලා අපේ රටේ ප්‍රශ්ණ විසදගමු.....
ඔක නේද උබලට තියන කික් එක වරෙල්ලා වරෙල්ලා ඉක්මන් කරපල්ල අපිට ඔක තාමා අඩු තොපි බහුතරයකට ඔන ඔය කියන දේනේ
විප්ලවයට ජය වේවා..... අනේ සාදු උබලට දිව්‍ය සැප සම්පත්ම ලැබෙනවා ජය වෙවා











