අධිවේගී මාර්ගයක් ට්‍රැෆික් වූ හැටි

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    අධිවේගී මාර්ගයක් ට්‍රැෆික් වූ හැටි

    චීනයේ මංතීරු 50ක අධිවේගී මාර්ගයක් ට්‍රැෆික් වූ හැටි



    12.jpg


    23.jpg

    ලොව සීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් හිමි චීනය එරට ජනගහණය දිනෙන් දින වර්ධනය වීමට සාපේක්ෂව මංමාවත් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ඉහළ දියුණුවක් අත්කර ගනිමින් සිටියි. කෙසේ වුවද චීනය පසුගිය දිනක මුහුණදුන් ඇදහිය නොහැකි පුවතක් ගැනයි මේ ඔබව දැනුවත් කරන්න යන්නේ.

    ඒ චීනයේ මංතීරු 50ක අධිවේගී මාර්ගයක ඇති වූ රථවාහන තදබදයක් ගැනයි. මේ මාර්ගය G4 Beijing-Hong Kong-Macau Expressway ලෙස නම් කර තිබේ.

    චීන ජාතික දිනය යෙදෙන මේ මස 1 වැනිදාට පෙරාතුව ලැබෙන සති අන්ත දීර්ඝ නිවාඩුව (ගොල්ඩන් සතිය) ගත කිරීමට ‍ගොස් නැවත සිය නිවෙස් බලා පැමිණෙන පිරිසක් මෙලෙස අධිවේගී මාර්ගයේදී දැඩි රථවාහන තදබදයකට මුහුණපාන අයුරු දැක්වෙන ඡායා රූප හා වීඩියෝවක්ද අන්තර්ජාලයට මුදාහැර ඇත.

    චීනය කෙතරම් දියුණුවුවත්, එරට ජනගහණය හා සැසඳීමේදී මංතීරු 50ක අධිවේගී මාර්ගයක සිදුවන මෙම රථවාහන තදබදය ගුවනේ සිට දිස්වන්නේ මෝටර් රථ නැවතුමක් (carparks) මෙනි.

    adaderana
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ට්‍රැෆික් එකේ උනත් බලපල්ලකෝ වාහන අතර ස්පේස් එකයි, කෙලින් තියන අපූරුවයි. :yes::yes:
    මෙහෙ උනානම් ඔය හැම වාහන දෙකක් මැද්දෙන්ම හරහටත් එකක් තියෙනවා...! :lol::lol::lol:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ට්‍රැෆික් එකේ උනත් බලපල්ලකෝ වාහන අතර ස්පේස් එකයි, කෙලින් තියන අපූරුවයි. :yes::yes:
    මෙහෙ උනානම් ඔය හැම වාහන දෙකක් මැද්දෙන්ම හරහටත් එකක් තියෙනවා...! :lol::lol::lol:
    ත්‍රිවිල් කීයකට ඉඩ තියෙනවද වාහන අතරේ ???
    :rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ මට බයික් එකේ යන්න ඕන තරම් ඉඩ තියෙනවා
    :lol::lol::lol:
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ට්‍රැෆික් එකේ උනත් බලපල්ලකෝ වාහන අතර ස්පේස් එකයි, කෙලින් තියන අපූරුවයි. :yes::yes:
    මෙහෙ උනානම් ඔය හැම වාහන දෙකක් මැද්දෙන්ම හරහටත් එකක් තියෙනවා...! :lol::lol::lol:

    :rofl::rofl::yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවටම බයිසිකල් වලිං ගෙදර ගියා නං මුන් මෙලහකට ගෙදර :dull: :dull: