අධිවේගී මාර්ගයෙන් රු,ලක්‍ෂ 10ක අදායමක්,පැය 12&

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අධිවේගී මාර්ගයෙන් රු,ලක්‍ෂ 10ක අදායමක්,පැය 12&

    25tgsv4.jpg

    දක්‍ෂිණ අධිවේගී මාර්ගය (E- 01) විවෘත කිරීමෙන් අනතුරුව ඊයේ(27) පස්වරු 6 සිට අද(28) පෙරවරු 6 දක්වා පැය 12ක කාලය තුළ දී රථවාහන 4,530කට අධික සංඛ්‍යාවක් මාර්ගයේ ගමන් කර ඇති බව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්‍ෂ පී. ඩී. කේ. බණ්ඩාර මහතා පැවසීය.

    එසේම මෙම පැය 12ක කාලය තුළ දී රුපියල් ලක්‍ෂ 10ක පමණ අදායමක් ද ලැබී ඇත.

    පී. ඩී. කේ. බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ අධිවේගී මාර්ගයේ ගමන් කළ ඇතැම් රථවාහන නියමිත ප්‍රමිතියට නොතිබුණු බැවින් එම වාහනවල ඇන්ජින් උණුසුම් වූ තත්ත්වයන් ද වාර්තා වූ බවයි.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ(27) පෙරවරුවේ දී දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරනු ලැබීය.

    :):):):):):):):):):):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම දන්න විදිහට දවසට අපේකෂිත ආදායම මිලියන 2ක් :yes::) පැය 12 මේ ගානනමි අනිවාර්යෙන් ඒ ගානය යන්ඩ පුලුවන් :yes::):)
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Yes.. This per day revenue will grow rapidly within the next few months.

    But one thing. They should not allow everyone to use the road just cos they have a driving license. Driving is one thing.. Speeding is another thing. Best example is the accident that happened today.

    In most of the other countries ur driving license must be few years old to enter a highway. If the govt can bring some law on that it might be a safe place for everyone.
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මුලින් කොහොමත් estimate කරලා තිබුනේ දවසට ලක්ෂ 20 ක් නේද? දිගටම ඔය ගාන තියා ගන්න පුලුවන් උනොත් හොඳයි. හැබැයි ඔය ආදායම් තාම ආණ්ඩුවට එන්නෙ නෑ මං හිතන්නෙ.

    .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුලින් කොහොමත් estimate කරලා තිබුනේ දවසට ලක්ෂ 20 ක් නේද? දිගටම ඔය ගාන තියා ගන්න පුලුවන් උනොත් හොඳයි. හැබැයි ඔය ආදායම් තාම ආණ්ඩුවට එන්නෙ නෑ මං හිතන්නෙ.

    .
    ඇයි ආදායම් ආණ්ඩුවට එන්නෙ නැ කියන්නෙ???:rolleyes::rolleyes:
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    කතාව ඇත්ත නම් සතුටුයි.ඒත් ඊයේ පොඩි බොරුවකුත් කිව්ව නේද රජයේ ප්‍රවුත්ති වලින්.ඒක නිසා යම් ආදායම් වැඩි වීමක් උනේ නෑ කියල අපිට කියන්න අමාරුයි.අපි බලමු සතියකට විතර පස්සෙත් මේ වගේ ආදායම් ලැබෙනවද කියල.ලැබෙනවනම් අනිව ව්‍යාපෘතිය අති සාර්තකයි.

    (දේශපාලනයක් ගැනනම් නෙමෙයි කිව්වේ.වරදවා තේරුම් ගන්න එපා.)

    ජයවේවා ශ්‍රී ලංකා.
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    total cost 77000 million (without interest ):shocked:
    income per day 2 million with out other costs
     
    Last edited:

    Similar threads