අධිවේගී මාර්ගයෙන් රු,ලක්‍ෂ 10ක අදායමක්,පැය 12&

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ඇයි ආදායම් ආණ්ඩුවට එන්නෙ නැ කියන්නෙ???:rolleyes::rolleyes:

ආහ්. මං හරියටම සීන් එක දන්නෙ නෑ. ඕක හදපු company එකට නේද අවුරුදු ගානක් යනකම් ආදායම එන්නෙ? I'm not sure. වැරදීමක් නම් නිවැරදි කරන්නෝ. :)

.
 
elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
730 million per year,will take long time to get the profit then!

oka mokadda machan mona profitda??

api aran thiyana siyaluma naya wala 2011di naya waarika saha poliya witharak 106000 milion vithara gewala thiyanawa

apita 2012 di 175000 milion vithara gewanna thiyanawa..:shocked::shocked:

mewa aniwaaryen gewanna oni...

ethin naya argena hadapu hama project ekakinma api uparima prayojana ganna oni..ewalinuth horakan koroth apita kela wenawa..:no::no:.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    oka mokadda machan mona profitda??

    api aran thiyana siyaluma naya wala 2011di naya waarika saha poliya witharak 106000 milion vithara gewala thiyanawa

    apita 2012 di 175000 milion vithara gewanna thiyanawa..:shocked::shocked:

    mewa aniwaaryen gewanna oni...

    ethin naya argena hadapu hama project ekakinma api uparima prayojana ganna oni..ewalinuth horakan koroth apita kela wenawa..:no::no:.

    Ekanam aththa thama!:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම දන්න විදිහට දවසට අපේකෂිත ආදායම මිලියන 2ක් :yes::) පැය 12 මේ ගානනමි අනිවාර්යෙන් ඒ ගානය යන්ඩ පුලුවන් :yes::):)

    mathakane ape eun airtel gatta?? unge ratings saha adayam wartha polu kadan rocket size eken ihala giye, but den kohomada thathwe, same here machan me lankawane, lankawe minissunta onama deyak tika dawasayi:lol::lol::lol:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    total cost 77000 million (without interest ):shocked:
    income per day 2 million with out other costs

    මචං ගොනෙක් වගේ කතා කරන්න එපා... පාරක හදන්නේ ජනතවට සේවයක් කරන්න... නැතුව සල්ලි හම්බ කරන්න නෙවේ... ඒවාට කියන්නේ යටිතල පහසු කම් කියලා...ඔයා පාරෙන් දැන් අය කරන මුදල උනත් අය කරන්නේ highway එකේ නඩත්තුව සදහා...
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    මචං ගොනෙක් වගේ කතා කරන්න එපා... පාරක හදන්නේ ජනතවට සේවයක් කරන්න... නැතුව සල්ලි හම්බ කරන්න නෙවේ... ඒවාට කියන්නේ යටිතල පහසු කම් කියලා...ඔයා පාරෙන් දැන් අය කරන මුදල උනත් අය කරන්නේ highway එකේ නඩත්තුව සදහා...

    ethin machan mama kiuwe nehane salli hammba karana seen ekak gana..:rolleyes:
    eunaata ada ITN news walata oka damme hariyata salli hamba karanna highway eka haduwa wage...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ow elagata itin kandy colombo eka.. haffa peyen kandy idala col enawa. aish amma gundu.. ela ela ohoma yamu
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ethin machan mama kiuwe nehane salli hammba karana seen ekak gana..:rolleyes:
    eunaata ada ITN news walata oka damme hariyata salli hamba karanna highway eka haduwa wage...

    ITN උන් හදන්නේ මිනිස්සු form කරන්න... අපිට වැදගත් වෙන්නේ ..ඔකේ මිනිස්සු කියක් ගියද කියන එක... ඔන්න ඔකේ අපේක්ෂිත ප්‍රමනයට වාහන යන්නේ නැත්නම් project එක fail .. ඒ උනාට උබ comment කරලා තියෙන්නේ .. මේක මේක හදන්න ගිය වියදම highway එකේ අදායමෙන් පියවන්න ඕනේ කියන මතෙන්.... මේකට ගිය වියදම ගෙවන්නේ අපේ බදු මුදල් වලින්.. ඒකෙන අපිට සේවයක් වෙනවා
     
    Similar threads