අධිවේගී මෙහෙයුම් පද්ධතියක්...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය


    try karannawa hetama

    බලමු දාල :rolleyes:

    රේප් +




    Thanks ..........

    Maxxa
    Thanks MAchan
    REP 7+

    macho mage dan thiyenne windows 7. kelinma C partition eka format karala meka dammoth hari neda? NTFS support neda mekata?
    NTFS සපෝට් කරනවා
    හැබැයි ඕඑස් එක දාන්න NTFS යූස් කරන්න බෑ
    මොකද මේක ලිනක්ස් ඕඑස් එකක්නේ:D
    මාත් බානව දල බලන්න ඕනේ?

    thanks 4 da info rep++

    ගොඩක් ස්තූතියි යාළුවා...
    rep added

    patta oiiiiiiiiii

    :rofl::rofl::rofl::P:P:P:P

    rep+
    තෑන්ක්ස් මචන්ලා:D:D:D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ela rep++
    :D:D:D
    11.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    THanks machan ela

    Machan Wine waling onema Windows Software ekak Run karranne puluwamda?Oya podi softwares ehema?
    ඔව් මචන්
    ඕනි එකක් රන් කරන්න පුලුවන්
    ඔය තඩි ගේම්ස් මායා මැක්ස් වගේ ලොකු ඒවා විතරයි අමාරු:yes:
    GOOD POST MACHAN.......:yes::yes::yes::yes:
    තෑන්ක්ස් මචන්ලා:D:D:D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    e kiyanne macho man dan meka danawa nam mulu hard ekama format karanna wenawada? nathnam C partition ekata witharak format karala dammoth hari yaida?
    මුලු හාඩ් එකම අරන් දාන්නත් පුලුවන්(ඒක තමයි හොදම විදිහ)
    නැතිනම් ඔය ඕඑස් එක ඔහොම්ම තියෙද්දි හාඩ් එකේ ෆ්‍රී ස්පේස් වලින් පාර්ට්ෂන් එකක් හැදිලා එන විදිහට දෙන්නත් පුලුවන්
    දැන් තියෙන සීඑක විතරක් ෆෝමැට් කරලා දෙන්න බෑ