අධි ආරක්‍ෂිත කලාප ඉවතට

Yahapalanaya

Member
Feb 2, 2015
17
16
0
අධි ආරක්‍ෂිත කලාප ඉවතට

1970358_869699433091042_5857105607149661185_n_jp.jpg


යහාපාලනයෙ කරුමය. තිස්ස මහාතාගේ ගිවිසුම සත්‍ය වෙ!


පලාලි අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබේ
උතුරු පළාත තුල පවත්වාගෙන ගිය අධි ආරක්‍ෂිත කලාප තවදුරටත් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරපත් කර ඇත.
අධි ආරක්‍ෂිත කලාප ලෙස අක්කර එකොළොස් දහස් හයසිය තිස් නවයක භූමි ප‍්‍රමාණයෙන් විශාල කොටසක් මේ වන විටත් ඉවත් කර එම ඉඩම් මහජනයාට ලබා දී ඇත.
නව අනුමැතිය අනුව පලාලි ප‍්‍රදේශයේ ගුවන් හමුදාවේ හා යුධ හමුදාවේ පාලනය යටතේ ඇති අක්කර 6152 ක් වන අධි ආරක්ෂිත කලාපයෙන් තවත් අක්කර දහසක් බැගින් නිදහස් කිරීමට නියමිතය.
 

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රනිල් මේ පාරත් කොටියට දෙන්න ගිහින් කෙලව ගන්න හදන්නේ .
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පුදුම හදිස්සියක් නොවැ තියෙන්නේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,580
    28,508
    113
    Kamak naha Mahinda akkara 5000 kma ain kalane

    අධි ආරක්‍ෂිත කලාප ලෙස අක්කර එකොළොස් දහස් හයසිය තිස් නවයක භූමි ප‍්‍රමාණයෙන් විශාල කොටසක් මේ වන විටත් ඉවත් කර එම ඉඩම් මහජනයාට ලබා දී ඇත.

    :lol::lol::lol:

    11,000 n mahinda 5000kma ain karala.

    අක්කර 6152 ක් වන අධි ආරක්ෂිත කලාපයෙන්

    A MASSIVE marshy paddy land area of about 4000 acres, hitherto remained barren as a result of continued terrorist atrocities in Jaffna have begun to bear fruits as a result of the government-sponsored accelerated “Uthuru Wasanthaya” development programme.

    A few months ago after those paddy lands in Chavakachcheri-Thanankilappu areas that fell under the former High Security Zone (HSZ) Jaffna were released back to their owners. Enthusiastic and hardworking Jaffna farmers immediately sowed the fields in the Yala season, thanks to fertilizer subsidies, agricultural equipment and paddy seeds, provided by Mr Basil Rajapaksa, Senior Presidential Advisor under “Uthuru Wasanthaya” project.

    - http://www.army.lk/detailed.php?NewsId=1866

    In terms of restricted areas on ground, the High Security Zones in the North have been removed over the last two years. In five stages between October 2010 and November 2011, much of the area covered under the High Security Zone near the Palaly Cantonment was released, with lands in seventeen Grama Niladhari divisions being fully handed back to civilians. The Palaly cantonment is now the only area in which some security restrictions remain, but even within the Cantonment, civilians have free access to the airport and the Kankasanthurai harbour.

    - http://www.army.lk/detailed.php?NewsId=5073
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අධි ආරක්‍ෂිත කලාප ලෙස අක්කර එකොළොස් දහස් හයසිය තිස් නවයක භූමි ප‍්‍රමාණයෙන් විශාල කොටසක් මේ වන විටත් ඉවත් කර එම ඉඩම් මහජනයාට ලබා දී ඇත.

    Kamak naha Mahinda akkara 5000 kma ain kalane :lol::lol::lol:

    අක්කර 6152 ක් වන අධි ආරක්ෂිත කලාපයෙන්
    මහින්දත් ල්කලානේ, අරුත් කලානෙ, මුනුත් කලානෙ කිය කිය හිටපන්:lol: