අධි ආරක්‍ෂිත කලාප ඉවතට
යහාපාලනයෙ කරුමය. තිස්ස මහාතාගේ ගිවිසුම සත්‍ය වෙ!
පලාලි අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබේ
උතුරු පළාත තුල පවත්වාගෙන ගිය අධි ආරක්‍ෂිත කලාප තවදුරටත් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරපත් කර ඇත.
අධි ආරක්‍ෂිත කලාප ලෙස අක්කර එකොළොස් දහස් හයසිය තිස් නවයක භූමි ප‍්‍රමාණයෙන් විශාල කොටසක් මේ වන විටත් ඉවත් කර එම ඉඩම් මහජනයාට ලබා දී ඇත.
නව අනුමැතිය අනුව පලාලි ප‍්‍රදේශයේ ගුවන් හමුදාවේ හා යුධ හමුදාවේ පාලනය යටතේ ඇති අක්කර 6152 ක් වන අධි ආරක්ෂිත කලාපයෙන් තවත් අක්කර දහසක් බැගින් නිදහස් කිරීමට නියමිතය.