May 28, 2022 at 3:23 am | lanka C news
පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.
ඇති වී තිබෙන හිඩැස තුල හොඳම උත්තරයක් ලබා ගත හැක්කේ වික්‍රමසිංහ මහතාට බව ද ඔහු පැවසීය.
වික්‍රමසිංහ මහතාට ඒ සදහා අවශ්‍ය හැකියාව සහ පරිණතභාවය ඇතැයි ද කරුණානායක මහතා සදහන් කලේය.
කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී
SKF says:
May 28, 2022 at 8:12 am
හා හා…. උබ රනිල්ට ලo වුනොත් රනිලා ගැන අපට තියෙන විශ්වාස අන්ශු මාත්රයත් නැති වෙනවා.
දැන් මහ බැoකුවට විදින්න දෙයක් ඉතුරු වෙලා නැති එකේ, උබ හිටිය වගේ, අපට පවු නොදී ඔහොම්ම පැත්තකට වෙලා හිටු.
Reply
අර්ජුන් ගේ හොර ගෑනී says:
May 28, 2022 at 8:14 am
මෙන්න මූ ආයෙත් වලෙන් නැගිටලා ඇවිල්ල. රට කාපු කාලකන්නි වල් පරයා.
Reply
sira says:
May 28, 2022 at 9:41 am
කපුටා Version 2, කම්බ හොරා , මු කොහේ ඉඳන් ඇවිත්ද?
Reply
මම දන්නෙ නෑ මට මතක නෑ... says:
May 28, 2022 at 10:01 am
අනේද කියන්නේ… හොරාගේ අම්මගෙන් පේන ඇහුවලු.