අධි උද්දමනයට ලෑස්ති වෙමු

SLBro

Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    Dn public dala :yes:



    PS: Mn iye download kara. Eeke 48min 51seconds thiyenawa. meeke 5min adui. cut karala apuhu dala.
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    අර්බුදයෙන් රට බේරාගැනීමට රනිල්ට හැකියි.. මට විශ්වාසයි..- රවි

    May 28, 2022 at 3:23 am | lanka C news
    අර්බුදයෙන් රට බේරාගැනීමට රනිල්ට හැකියි.. මට විශ්වාසයි..- රවි

    පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

    ඇති වී තිබෙන හිඩැස තුල හොඳම උත්තරයක් ලබා ගත හැක්කේ වික්‍රමසිංහ මහතාට බව ද ඔහු පැවසීය.

    වික‍්‍රමසිංහ මහතාට ඒ සදහා අවශ්‍ය හැකියාව සහ පරිණතභාවය ඇතැයි ද කරුණානායක මහතා සදහන් කලේය.

    කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී

    SKF says:
    May 28, 2022 at 8:12 am
    හා හා…. උබ රනිල්ට ලo වුනොත් රනිලා ගැන අපට තියෙන විශ්වාස අන්ශු මාත්‍රයත් නැති වෙනවා.

    දැන් මහ බැoකුවට විදින්න දෙයක් ඉතුරු වෙලා නැති එකේ, උබ හිටිය වගේ, අපට පවු නොදී ඔහොම්ම පැත්තකට වෙලා හිටු.

    Reply
    අර්ජුන් ගේ හොර ගෑනී says:
    May 28, 2022 at 8:14 am

    මෙන්න මූ ආයෙත් වලෙන් නැගිටලා ඇවිල්ල. රට කාපු කාලකන්නි වල් පරයා.

    Reply
    sira says:
    May 28, 2022 at 9:41 am
    කපුටා Version 2, කම්බ හොරා , මු කොහේ ඉඳන් ඇවිත්ද?

    Reply
    මම දන්නෙ නෑ මට මතක නෑ... says:
    May 28, 2022 at 10:01 am
    අනේද කියන්නේ… හොරාගේ අම්මගෙන් පේන ඇහුවලු.