අපි වගේ රටකට ගොඩක් අමාරුයි බන් මොකද කොහොමත් අපේ import export අතර ලොකු පරතරයක් තියෙනවා , හැම එකක්ම import කරන්න පුරුදු වෙලා නිසා ඒවට මිනිස්සුත් හැඩ ගැහිලා..එතකොට අපට ගොඩක් import වලට යනවා මුදල්.. ඒ වගේම මෙච්චර කල් අපි යැපුනේ ටිකක් හරි විදේශ විනිමය ආවේ අපේ ග්ෘහ සේවිකාවන්ගෙන් (දුක් මහන්සිවෙලා හම්බකරන සල්ලිවලින්) ඊට පස්සේ සන්චාරක ව්යාපාරේන් ඒ දෙකම දැන් නැති නිසා ගොඩක් අමාරුයි මොකද ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට අපනයනයෙන් ගොඩක් මුදලක් එන්නේ නෑ.
ඒත් ලෙසි වෙන්නේ නෑ ආරන්චි විදියට තව විදෙස් සන්චිත තියෙන්නේ මාස 3කට ලුනේ එහෙම උනොත් ප්රශ්නයක් මොකද අපි අපනයනය කරන ඒවටත් අපි පිට රටින් අමුදව්ය ගේනවා ඒකට මුදල් එපයි
------ Post added on Jul 1, 2021 at 9:54 PM