අධි උද්ධමනය - Hyperinflation

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අමෙරිකාවට හා ජර්මනිය වගේ රට වලටත් එහෙම වෙලා තියෙනවද?
    කලින් ඒව නම් දන්නෙ නැහැ ,ඇමෙරිකාවෙ වැඩියෙන්ම සල්ලි ප්‍රින්ට් කලේ 2020 , ඒක උන් ඉතිහාසෙම ප්‍රින්ට් කරපු ඒවගෙන් 40%. ජෙර්මන් wwii පස්සෙ එක දවසින් 2000%(මට ගාන හරියට මතක නැහැ) උන්ගෙ සල්ලි ඩවුන් උනා.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අපි වගේ රටකට ගොඩක් අමාරුයි බන් මොකද කොහොමත් අපේ import export අතර ලොකු පරතරයක් තියෙනවා , හැම එකක්ම import කරන්න පුරුදු වෙලා නිසා ඒවට මිනිස්සුත් හැඩ ගැහිලා..එතකොට අපට ගොඩක් import වලට යනවා මුදල්.. ඒ වගේම මෙච්චර කල් අපි යැපුනේ ටිකක් හරි විදේශ විනිමය ආවේ අපේ ග්ෘහ සේවිකාවන්ගෙන් (දුක් මහන්සිවෙලා හම්බකරන සල්ලිවලින්) ඊට පස්සේ සන්චාරක ව්‍යාපාරේන් ඒ දෙකම දැන් නැති නිසා ගොඩක් අමාරුයි මොකද ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට අපනයනයෙන් ගොඩක් මුදලක් එන්නේ නෑ.


    ඒත් ලෙසි වෙන්නේ නෑ ආරන්චි විදියට තව විදෙස් සන්චිත තියෙන්නේ මාස 3කට ලුනේ එහෙම උනොත් ප්‍රශ්නයක් මොකද අපි අපනයනය කරන ඒවටත් අපි පිට රටින් අමුදව්‍ය ගේනවා ඒකට මුදල් එපයි
    ------ Post added on Jul 1, 2021 at 9:54 PM
    ape eka anna thawa salli achchu gahala bedannalu lasthiya. FeStIvE season ekata
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උද්ධමනය 80% -> 61% ( දෙසැම්බර් ) -> 51% (ජනවාරි ) -> 31% ( පෙබරවාරි ) .
    ජුලි මාසයෙන් පසුව 10% ට වඩා අඩු විය යුතුය. අනතුරුව පොළී අනුපාතිකය අඩු වේවි!
     
    • Haha
    Reactions: iworld