අධි මානසික හැකියා සහ සාස්තර

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අධි මානසික හැකියාවත් ඇත්ත වෙන්න ඇති , යන්තර මන්තරත් ඇත්ත වෙන්න ඇති .. එත් අද කෝ ඒව ?

    මිනිස්සු පවතින තත්වයෙන් ඉස්සරහට යන ගමන් ඕව ගැන පරීක්ෂණ කරාට කමක් නෑ , එත් එන්න එන්න පසුගාමී වෙලා ඔවන් කෙලෝ ගන්නව නං එකෙන් වෙන්නේ හානියක් නේ ..

    කතුරක් භාවිතයෙන් ලේසියෙන් කපා ගන්න තියෙන කොලේ , "මට කතුරු ඕනේ නෑ අධි මානසික බලයෙන් ඕක කපා ගන්න පුළුවන්" කියල අවුරුද්දක් මාසයක් ගිහිල්ල meditate කරලා කපල ඇති වැඩක් තියෙනවද ? මන් atheist කෙනෙක් නෙවෙයි ,ඒ වගේම මං ඕවට විරුද්ධත් නෑ හැබැයි අද කාලේ ඕවයේ භාවිතයට විරුද්දයි..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අපේ අම්මගේ රන් භාණ්ඩයක් නැති වෙලා ගිය තැනකට හරියටම ගෙදර මෙතන තියෙන්නේ කියල කිව්වා. ඒවගේම අනිත් පැත්තෙන් මගේ ජිවිතේ මට කරපු කිසිම දෙයක්, දේවයන සම්භන්ද වැඩ හා අනිත් විවිද ඔය ගුරු කම් වැඩ කර: මට හරිගියේ නෑ. අධ්‍යාපනේ ඉදන් සියල්ලම. පස්සේ පස්සේ අපේ ගෙදර ය ගිය තැන්වලිනුත් එච්චරම සාර්ථක උනේ නෑ. ඊට පස්සේ තමා හරි බුද්ධාගම දිහාට හැරුනේ. සමහරුන්ට ඕව හරියනවා සමහරුන් ට නෑ. ඇත්තටම අයි ඒ? දේව බැල්ම ලබාන්න කුසල් මදි ද ?

    මචන් තව ටිකක් පැහැදිලි කරලා කියන්න පුලුවන්ද මොන වගේ වැඩද කරගන්න හැදුවේ කියල ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අධි මානසික හැකියාවත් ඇත්ත වෙන්න ඇති , යන්තර මන්තරත් ඇත්ත වෙන්න ඇති .. එත් අද කෝ ඒව ?

    මිනිස්සු පවතින තත්වයෙන් ඉස්සරහට යන ගමන් ඕව ගැන පරීක්ෂණ කරාට කමක් නෑ , එත් එන්න එන්න පසුගාමී වෙලා ඔවන් කෙලෝ ගන්නව නං එකෙන් වෙන්නේ හානියක් නේ ..

    කතුරක් භාවිතයෙන් ලේසියෙන් කපා ගන්න තියෙන කොලේ , "මට කතුරු ඕනේ නෑ අධි මානසික බලයෙන් ඕක කපා ගන්න පුළුවන්" කියල අවුරුද්දක් මාසයක් ගිහිල්ල meditate කරලා කපල ඇති වැඩක් තියෙනවද ? මන් atheist කෙනෙක් නෙවෙයි ,ඒ වගේම මං ඕවට විරුද්ධත් නෑ හැබැයි අද කාලේ ඕවයේ භාවිතයට විරුද්දයි..

    උඹ කියන දේ ඇත්තක් තියනවා. අපි කරන්න ඕනේ නවීන තාක්ෂනය යොදාගෙන අපේ පරණ යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම , අධි මානසික බල , සාස්තර වල ඇත්ත සොයා බලල ඒවගෙන් වැඩක් ගන්න හදන එක.
    එත් දැන් වෙන්නේ කට්ටියක් සාස්තර වගේ දේවල් පස්සෙන් එක අන්තයකට යනවා. ඒ අන්තේ කට්ටිය හොයල බලන්නේ නැහැ සාස්තර අහන්න යන කෙනා හරි කෙනෙක්ද බොරු කෙනෙක්ද කියල

    අනිත් අන්තේ කට්ටිය මේවා ඔක්කොම බොරුයි කියල වෙනම මතයක ඉන්නවා. මේ දෙපැත්තටම නැති මධ්‍යස්ත අය ඉන්නේ ගොඩක් අඩුවෙන්. මේ අතර ඇමරිකාව වගේ දියුණු රටවල මේවා ගැන රජයෙන්ම හොයල බලනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ කියන දේ ඇත්තක් තියනවා. අපි කරන්න ඕනේ නවීන තාක්ෂනය යොදාගෙන අපේ පරණ යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම , අධි මානසික බල , සාස්තර වල ඇත්ත සොයා බලල ඒවගෙන් වැඩක් ගන්න හදන එක.
    එත් දැන් වෙන්නේ කට්ටියක් සාස්තර වගේ දේවල් පස්සෙන් එක අන්තයකට යනවා. ඒ අන්තේ කට්ටිය හොයල බලන්නේ නැහැ සාස්තර අහන්න යන කෙනා හරි කෙනෙක්ද බොරු කෙනෙක්ද කියල

    අනිත් අන්තේ කට්ටිය මේවා ඔක්කොම බොරුයි කියල වෙනම මතයක ඉන්නවා. මේ දෙපැත්තටම නැති මධ්‍යස්ත අය ඉන්නේ ගොඩක් අඩුවෙන්. මේ අතර ඇමරිකාව වගේ දියුණු රටවල මේවා ගැන රජයෙන්ම හොයල බලනවා.

    ඇමෙරිකාවේ රජය අනුග්‍රහය දක්වන්නේ මේවා ගැන කරන පරීක්ෂණ වලට

    අපේ ලංකාවේ රජයන් අනුග්‍රහය දක්වන්නේ මේවා මුවාවෙන් මිනිස්සු රවට්ටන හොරු තක්කඩින්ට.. කොටින්ම සමහර රජයන් රටේ වැදගත් තීරණ ගන්නෙත් නැකත් කේන්දර බලල දෙයියෝ වැඳලා :P අපේ රටේ නං අපරාදේ කියන්න පවතින රජයන් මේවා උඩ පැනගෙන ප්‍රමෝට් කරනවා මොකද එතකොට දේශපාලකයන්ගේ වැරදි නිසා මිනිස්සුන්ට ඇතිවෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න මිනිස්සු ආපහු දේශපාලකයට කරදර කරන්නේ නෑ නේ කෙලින්ම යන්තර මන්තර ගුරුකම් වල පිහිට පතනවනේ :D දේශපාලකයට සුදන වෙලා ඉන්න පුළුවන් එතකොට

    ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ :no:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන් තව ටිකක් පැහැදිලි කරලා කියන්න පුලුවන්ද මොන වගේ වැඩද කරගන්න හැදුවේ කියල ?

    මගේ අධ්‍යාපනය සම්බන්දව. අනෙක අපේ තාත්තගේ සෞඛය තත්වය ගැන. ඊළඟට අපේ නිවසේ පොඩි සිදුවීම් ටිකක් සම්බන්දව.
    බෝධි පූජා වේ සිට සියලු දෙවියන් ආශ්‍රිත වැඩ කරා. වැඩේ අනිත් යට හරියන තැන අපිට හරි යන්නේ නෑ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඇමෙරිකාවේ රජය අනුග්‍රහය දක්වන්නේ මේවා ගැන කරන පරීක්ෂණ වලට

    අපේ ලංකාවේ රජයන් අනුග්‍රහය දක්වන්නේ මේවා මුවාවෙන් මිනිස්සු රවට්ටන හොරු තක්කඩින්ට.. කොටින්ම සමහර රජයන් රටේ වැදගත් තීරණ ගන්නෙත් නැකත් කේන්දර බලල දෙයියෝ වැඳලා :P අපේ රටේ නං අපරාදේ කියන්න පවතින රජයන් මේවා උඩ පැනගෙන ප්‍රමෝට් කරනවා මොකද එතකොට දේශපාලකයන්ගේ වැරදි නිසා මිනිස්සුන්ට ඇතිවෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න මිනිස්සු ආපහු දේශපාලකයට කරදර කරන්නේ නෑ නේ කෙලින්ම යන්තර මන්තර ගුරුකම් වල පිහිට පතනවනේ :D දේශපාලකයට සුදන වෙලා ඉන්න පුළුවන් එතකොට

    ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ :no:
    :yes::yes::sorry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    මගේ අධ්‍යාපනය සම්බන්දව. අනෙක අපේ තාත්තගේ සෞඛය තත්වය ගැන. ඊළඟට අපේ නිවසේ පොඩි සිදුවීම් ටිකක් සම්බන්දව.
    බෝධි පූජා වේ සිට සියලු දෙවියන් ආශ්‍රිත වැඩ කරා. වැඩේ අනිත් යට හරියන තැන අපිට හරි යන්නේ නෑ.

    මම හිතන්නේ ඔය කරන වැඩ මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක් තියනවා නම් එක නැති කරලා දාන එක කරන්නේ. අමනුෂ්‍ය බලවේගයක බලපෑමක් නැත්නම් ඒවගෙන් සහනයක් ලැබෙන්නේ නැහැ